මේක වෙන්නේ කොහොමද? මම දැං මොකක්ද කරන්න ඕනේ? මේක ඊයේ ගත්ත sim එකක්.
ගෙදරට ආව එකෙක්
අකවුන්ට් එකේ පාස්වඩ් මාරු කරා. Id එක ඉල්ලනවා දැං. මං මොබිටෙල් එකට කෝල් කරලා කියනවා. ඊයේ ආපු එකාගේ ෆෝන් නම්බර් එකත් තියෙනවා කම්ප්ලෙන් කරන්නම්ithin ponnayo PW eka wens karala account eka diactivate karapan,
me wage podi seen ekakata panic wena uba kohomada ban wifege nangita sukanne???
uba ara liyapu kathawa sampurana boruwak kiayala dan penawa.
ආකේඩ් ගියා .ඕක disconnect කරා . අලුත් එකක් ගත්තා . උබ ඕක ඊයේ ගත්ත නිසා number එක change කළා කියලා අවුලක් වෙන්නේ නැහැනේ![]()
මේක වෙන්නේ කොහොමද? මම දැං මොකක්ද කරන්න ඕනේ? මේක ඊයේ ගත්ත sim එකක්.
අකවුන්ට් එකේ පාස්වඩ් මාරු කරා. Id එක ඉල්ලනවා දැං. මං මොබිටෙල් එකට කෝල් කරලා කියනවා. ඊයේ ආපු එකාගේ ෆෝන් නම්බර් එකත් තියෙනවා කම්ප්ලෙන් කරන්නම්
මේකනං සීයට සීයක් හරි....උබලට ට්‍රැක්ද උට්ටො? ඕය එකේක පක්කුන්ගෙන් ගන්න එපා ගන්නවනං කෙලින්ම ආකේඩ් එකෙන් ගනින්? ISIS කාරයෙක් කලින් යූස් කරපු එකක්ද දන්නෑ
අකවුන්ට් එකට යන්න දෙන්නේ නැහැ බං id අප්ලෝඩ් කරන්න ඕනේඊයේ ආපු එකා kohomada ban eka danne,
uba PW change karanam, dan account eka diactivate karala, mobitel ekata gihin ube ID number eka sim eken clear karapan
අකවුන්ට් එකට යන්න දෙන්නේ නැහැ බං id අප්ලෝඩ් කරන්න ඕනේ