මගේ 10 වෙනි ඇනවසරි එක
ඔන්න අද මගේ 10 වෙනි ඇනවසරි එක.

ඒ කියන්නේ අදට මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 10 ක් වෙනවා .

ඒ කාලේ අද වගේ 4G තිබුනේ නෑ . බොහොම අමාරුවෙන් ඩයල් අප් මොඩම් එකකින් තමයි අමාරුවෙන් සින්දුවක් බා ගත්තේ. ඇත්තටම මම මුලින්ම එලකිරියට ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරගන්න. පස්සේ තමයි ෆෝරම් එකට සෙට් උනේ.

මගේ කලින් තිබුණු එකවුන්ට් එකේ පාස වර්ඩ් එක අමතක වෙලා මේක පස්සේ හදා ගත්ත එකවුන්ට් එකක්. ඇත්තටම මට මතක හැටියට මම 2005 විතර ඉදලම එළකිරියත් එක්ක හිටියා

මම ඇත්තටම ගොඩාක් දේවල් එලකිරියෙන් ඉගෙන ගත්තා. මගේ ජිවිතේ IT වලින් පටන් ගත්තට දැන් වැඩ කරන්නේ වෙනස්ම ෆීල්ඩ් එකක. ඉතින් ඒ නිසා මට එලකිරියට එන්න තියෙන වෙලාව නම් ගොඩාක් අඩුයි. ඉතින් ඒ කාලය අතරතුර මට ගොඩක් පොස්ට් දාන්න නම් බැරි උනා. එත් පුළුවන් උන හැම වෙලාවකම මම දන්නා දේවල් මම කියලා දුන්නා. ඒ වගේම ඊට වඩා ගොඩාක් දේවල් මම එලකිරියෙන් ඉගෙන ගත්තා.
ඔන්න මම දාපු පොස්ට් කීපයක්. මේවාට හොද ප්රතිචාර තිබුනා.
SU-34 ගුවන් යානා
http://www.elakiri.com/forum/showthread.php?t=1718039
~~~ Russian Airshow 2015 ~~~
http://www.elakiri.com/forum/showthread.php?t=1701537
පරණ වෑර්ලස් එක තිරිහන් කරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1704284
Photoshop Plugins - Nik Collection
http://www.elakiri.com/forum/showthread.php?t=1733335
මම කවදාවත් රේප් හොයාගෙන ගියේ නම් නෑ . හැබැයි පහුගිය දවස් ටිකේ කඹ ඇදලා නම් සැහෙන ගණනක් එක සැරේම ගණනක් හොයා ගත්තා. තව පොඩි දෙයක් කියන්නම්. මගේ රේප් 1500 උනේ ඊයේ. ඒ waruna87 දුන්න රේප් වලින්.

දැන් මගේ රේප් පවර් එක +12 වෙලා නිසා 12 ගානේ හැමෝටම සලකනවා.
මාව පවුද්ගලිකව දන්නා ටික දෙනක් විතරයි එළකිරියේ ඉන්නේ. ඒ උණත් එළකිරියේ ගොඩක් දෙනා මට නොදන්නා දේවල් ගොඩාක් කියලා දීල තියෙනවා. ඒ හැම දෙකටම ගොඩාක් ස්තුතියි.
ඒ වගේම ඉදිරියටත් මම දන්නා දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. මගෙන් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවානම් PM එකක් දාන්න. මම පුළුවන් විදියට උදවු කරන්නම්.
ඉතින් මම තවත් පුළුවන් තරම් කල් ඔයාලත් එක්ක ඉන්නවා. ඒ වගේම මම එළකිරියේ එදා ඉදලා අද දක්වා හිටපු හැම දෙනාවම මතක් කරන්න කැමතියි.

ජය වේවා ....!

Last edited: