මෙලෝ දෙයක් තේරුනේ නෑ....හැබැයි උබෙ උත්සාහය නම් ගොඩක් වටිනව වගේ පේනව...
ඔය කියපු ගණිත සංකල්පද මොනවද ඒව මම දන්නෙ නෑ සහෝ..මම දන්නව උබට රෙප් දෙන විදිය....
ඔන්න දුන්න...හැබැයි මුකුත්ම මට නම් තේරුනේ නෑ....ඒක උබේ දුර්වල කමක් නෙවෙයි...මම ඕව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.ඒකයි....
රෙප් දුන්නෙ උබේ මහන්සියට..