මගේ 2000 පොස්ට්එක වෙනුවෙන්

අඩෝ සිරාවට වැදගත් රසවත් ලිපියක්
තව පොස්ට් ලක්ෂයක් විතර ගහන්න වාසනාව ලැබේවා
ජයෙන් ජය

කමෙන්ට් කියවද්දී දැනුයි බන් කික් උනේ. :rofl:
මගේ පොස්ට් සාමාන්‍ය දවසට 1.69 බන්, අපි ඕක 2යි කියල ගමු. පොස්ට් ලක්ෂයක් ගහන්න දවස් 50000ක් වත් යනවා. අවුරුදු 150ක් වත් යනවා බන්.
:confused:
 
Niyamai saho, dannethi deyak gena kiyala dunnata thank You.....

:yes: :yes: :yes:

පට්ට බන්

හුගක් වැදගත් ලිපියක් මචන්
Rep+

ගොඩක් වැදගත් මචං
2000 ට සුබ පැතුම්!

Post 2000 Subapathum....!

Thankz machnla hamotama. :)
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
BUMP. අපි මොකක්හරි අදින්න හැදුවොත් කරන්න ඕන මූලික දේවල් ගැන පැහැදිලි කිරීමක් දෙනවද? :)
 
BUMP. අපි මොකක්හරි අදින්න හැදුවොත් කරන්න ඕන මූලික දේවල් ගැන පැහැදිලි කිරීමක් දෙනවද? :)

හරි මචං, මම ඒ ගැන හොයල දාන්නම්, මාත් හරියටම කරන විදිහ දන්නේ නැහැ. මේ දවස් වල ටිකක් වැඩියි මචං.
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
කෑප්ටන් Jack Sparrow;17222699 said:
හරි මචං, මම ඒ ගැන හොයල දාන්නම්, මාත් හරියටම කරන විදිහ දන්නේ නැහැ. මේ දවස් වල ටිකක් වැඩියි මචං.

Elazz :)