මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පරිස්සමට නාන හැටි කියලා දීපන්කො. මම දැනට ඇස් වලට වතුර යවන්නෙ නැතුව, නහයයි කටයි වහගෙන තමයි මුලින්ම ඔළුව හෝදන්නෙ. පට්ට කට්ට. මේක අනවශ්‍ය දෙයක්ද?
    Samanya widihata nanna bro😂,, ehema awashya nehe,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,822
    113
    Samanya widihata nanna bro😂,, ehema awashya nehe,
    වෛරස් එක කොන්ඩෙ තැන්පත් වෙලා තිබ්බොත් නහය කට හරහා ඇතුලට යන්න පුළුවන් නේද? කොන්ඩෙ තියෙන ඒවා ඉක්මනට විනාශ වෙනවද?
     
    • Like
    Reactions: U-tag

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    වෛරස් එක කොන්ඩෙ තැන්පත් වෙලා තිබ්බොත් නහය කට හරහා ඇතුලට යන්න පුළුවන් නේද? කොන්ඩෙ තියෙන ඒවා ඉක්මනට විනාශ වෙනවද?
    Wathura galagena ynwane mchn, ehema wenna thiyena chance ekak nehe mchn, pewunath yanne badata, badata giya kiyala virus eken ledak enne nehe mchn, baya wenna epa

    anik eka mchn api shampoo danwane,
    Konde kochchara wela virus eka tynwada kiyla study ekak nehe, mehema study ekak tynwa

    oka spread wenne droplets walin ne, kelinma moonata kassoth , e kiyanne direct contact weemakadi thamai rogaya sadenna chance ekak tyenne, api droplet thewarunu konde allala moona alluwa kiyala apita virus eka enna tyenne ithama adu chance ekak
     
    • Like
    Reactions: U-tag and ruchira55

    තෑන්ක්ස්. ඩෙල්ටා හැදුන කෙනෙක් කේක් කෑල්ලක් කනව. එයාගෙ කෙල ගෑවුන තැනින් අපිත් කනවා. ඒත් චාන්ස් අඩුයි?
     
    • Like
    Reactions: Ozone4

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබේ බාසාවෙන් තේරෙනවා පුක මුට්ටු වෙලා ඉන්නේ කාගේද කියල
    ආයේ කතා කරලා වැඩක් නැ
    පස්ස වලට පශ්චාත් බාගේ දුන්නට කමක් නැ වැක්සිනේෂන් එක අල කරන්න එපා
    කරන්න දෙන්නෙත් නැ
    රාජපස්ස බැරිනම් රනිල් හරි ජේවීපී හරි බලේ හිටියත් වක්සිනේෂන් එකක් මේ වගේ කරනවා නම් අගේ කරපන්
    කොහෙද පොන්නයෝ මම දැන් වැක්සින් එකක් ගැන කිව්වේ? තොපේ එවුන් නේද පැණි මුට්ටිය පුකේ ගහන් ගියේ.

    මම ත්‍රෙඩ් එකට දාලා තියෙන රිප්ලයි එකේවත් වැක්සින් ගැන සදහනක් තියෙනවද?

    උබේ ගද ගහන අතීතය මෙතන අවුස්ස ගන්න එපා. රෙදි නැතුව එක එක දේශපාලකයන්ට පුක දීලා කඩේ ගිහිං දැන් උබට රෙද්දේ රෙවුනම පස්සේ අනික් උන්ට දොස් කිය කියා යන්න එපා කලකන්නියෝ. උබ බැනගනීන් උබටම සහ උබ පුක දෙන දේශපාලකයන්ට.
     
    • Haha
    Reactions: Ozone4 and U-tag

    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    මං සදූදා කරපු RAT 37න් 19ක් positive. බාගෙට බාගයක් hospital ඇවිත් තියෙන්නේ bus වල. බස් එකෙන් ආපු අනිත් අය? කොහොමද contact trace කරන්නේ? මිනිසුන්ට තාමත් ගානක් නැහැ
     
    • Like
    • Sad
    Reactions: Ozone4 and U-tag

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    ටිකක් ඔලුව බර ගතිය, ඇඟ පත රිදෙන එක, දවස් 3කට කලින් එක රෑක විතරක් තිබ්බ, පහුවෙනිද උදෙ වෙද්දි අර අමාරූකම් නෑ මම පැනඩොල් ගත්ත, වෙන කිසිම වෙනසක් නෑ හෙම්බ උන උගුර කසන ඒව..

    අදට දවස් 3යි, අවුලක් නැතිව ඇති කියල හිතෙනව...

    පොඩි උපදෙසක් දෙන්න, 1වෙනි වැක්සින් එක අරගෙන කොවිඩ් පොසිටිව් වෙච්ච කෙනෙක්ට 2වෙනි එක ගන්න දවස් 14 ඉවර වෙලා කොච්චර කල් ඉන්න ඔනෙද?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,033
    113
    Colombo
    කොච්චර කියුවත් අහන් නැති උන් ඉන්නවා... රජයට බැනල වැඩක් නෑ බන් උන්ට ගානක් නෑ කවුරු මැරුනත්.. හැමෝම තම තම පරිස්සම් වෙනවා නම් මේක අඩු කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    තෑන්ක්ස්. ඩෙල්ටා හැදුන කෙනෙක් කේක් කෑල්ලක් කනව. එයාගෙ කෙල ගෑවුන තැනින් අපිත් කනවා. ඒත් චාන්ස් අඩුයි?
    Unlikely mchn, food borne studies nehe, kohomath share karala krna kisi deyak krnna epa mchn me tike, kanna bonna wath,

    මං සදූදා කරපු RAT 37න් 19ක් positive. බාගෙට බාගයක් hospital ඇවිත් තියෙන්නේ bus වල. බස් එකෙන් ආපු අනිත් අය? කොහොමද contact trace කරන්නේ? මිනිසුන්ට තාමත් ගානක් නැහැ
    Mchn health care worker kenekda?? Onna okai case eka, rata ariyata, contact ekak trace kraganna widihak hadala nehe, aduma gane bus eke yana unta pass ekak wath denawidihata okoma details ekka, ekkenegn ekkenata aha aha yanwa arenna wena trace krgnna widihak nehe ithin, practical nehe
    ටිකක් ඔලුව බර ගතිය, ඇඟ පත රිදෙන එක, දවස් 3කට කලින් එක රෑක විතරක් තිබ්බ, පහුවෙනිද උදෙ වෙද්දි අර අමාරූකම් නෑ මම පැනඩොල් ගත්ත, වෙන කිසිම වෙනසක් නෑ හෙම්බ උන උගුර කසන ඒව..

    අදට දවස් 3යි, අවුලක් නැතිව ඇති කියල හිතෙනව...

    පොඩි උපදෙසක් දෙන්න, 1වෙනි වැක්සින් එක අරගෙන කොවිඩ් පොසිටිව් වෙච්ච කෙනෙක්ට 2වෙනි එක ගන්න දවස් 14 ඉවර වෙලා කොච්චර කල් ඉන්න ඔනෙද?
    Days 14n passe thawa 2 weeks indala gahanna puluwan bro, e kiynne positive una dine indan 4 weeks.
    Panadol ganna bro , aye vit c peththak ganna, one nam piriton ekak hari cetrizine ekak hari gathata kamak nehe, unu wathura bonna, una wathuren naanna, steam karanna, koththamalli bonna,, adu wei,, home quarantine da??
    ------ Post added on Aug 11, 2021 at 9:37 PM
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    Unlikely mchn, food borne studies nehe, kohomath share karala krna kisi deyak krnna epa mchn me tike, kanna bonna wath,

    Mchn health care worker kenekda?? Onna okai case eka, rata ariyata, contact ekak trace kraganna widihak hadala nehe, aduma gane bus eke yana unta pass ekak wath denawidihata okoma details ekka, ekkenegn ekkenata aha aha yanwa arenna wena trace krgnna widihak nehe ithin, practical nehe

    Days 14n passe thawa 2 weeks indala gahanna puluwan bro, e kiynne positive una dine indan 4 weeks.
    Panadol ganna bro , aye vit c peththak ganna, one nam piriton ekak hari cetrizine ekak hari gathata kamak nehe, unu wathura bonna, una wathuren naanna, steam karanna, koththamalli bonna,, adu wei,, home quarantine da??
    ------ Post added on Aug 11, 2021 at 9:37 PM
    නෑ නමුත් මෙහම තියෙන නිසා ම එලියට ගියෙ නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කියන්න බැරිඋනානේ අපිට දුන්නේ sinopharm vaccine එක , තවම එකයි ලැබුනේ සති දෙකකට විතර කලින් , එතකොට තියෙන ආරක්ෂාව මොන වගේද ?

    නුවර එවුන්ට වගේ pfizer and moderna අපිට කොහෙන්ද , දකුණේ අපි අඩුකුලේ කියලා හිතාගෙන ඇත්තේ මහ එවුන්
    නුවර වෙලත් sinopharm ගහපු මම. 😬😬😬🤔🤔🤔

    @divoomdelux

    මචං අපි Covid-19 positive කෙනෙක් ආශ්‍රය කරලා දවස් කීයක් පහු උනාට පස්සේ ද PCR එකක් හරි Antigen එකක් හරි කරන්න ඕන?

    තව දෙයක් අපේ ඇඟේ (රෙදි වල) virus එක තිබ්බ නම් මෙක fan එකක්/hair dryer වගේ දෙයකින් වාතයට යන්න පුළුවන් ද?

    ------ Post added on Aug 14, 2021 at 6:33 PM
     
    Last edited:
    • Wow
    Reactions: Oli_Vili

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,015
    113
    Thanks🙏🙏🙏.කොරෝන නිව්මෝනියාව තත්වයට අාවහම බේරගන්න අමාරුද බ්‍රෝ?ඵහෙම වෙන්නෙ අැයි?ඵහෙම කෙනෙක් මැරෙන්න කලින්‍ ගොඩක් වෙලා දුක් විඳිනවද?
     
    • Like
    Reactions: U-tag

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නුවර වෙලත් sinopharm ගහපු මම. 😬😬😬🤔🤔🤔

    @divoomdelux

    මචං අපි Covid-19 positive කෙනෙක් ආශ්‍රය කරලා දවස් කීයක් පහු උනාට පස්සේ ද PCR එකක් හරි Antigen එකක් හරි කරන්න ඕන?

    තව දෙයක් අපේ ඇඟේ (රෙදි වල) virus එක තිබ්බ නම් මෙක fan එකක්/hair dryer වගේ දෙයකින් වාතයට යන්න පුළුවන් ද?

    ------ Post added on Aug 14, 2021 at 6:33 PM
    Den delta variant ekanam mchn expose wela 3-5 dys walin wage unath positive wenwa,
    Wathayata yanna puluwn namuth ehema cnaminate wela lede hadenna thiena chnace eka itha adui, direct cntact ekak nethuwa wathaya haraha enna tyena awasthawa adui
    Thanks🙏🙏🙏.කොරෝන නිව්මෝනියාව තත්වයට අාවහම බේරගන්න අමාරුද බ්‍රෝ?ඵහෙම වෙන්නෙ අැයි?ඵහෙම කෙනෙක් මැරෙන්න කලින්‍ ගොඩක් වෙලා දුක් විඳිනවද?
    Amaru wenwa mchn, icu level ekata awoth goda ganna ithama amarui, duk widinwa kiynne mchn ithin amarui anthima wenwakota😢
     
    • Love
    • Like
    Reactions: Ozone4 and U-tag

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Amaru wenwa mchn, icu level ekata awoth goda ganna ithama amarui, duk widinwa kiynne mchn ithin amarui anthima wenwakota😢

    මචන් නොදන්නා නිසයි අහන්නේ , sinopharm 2කම ගහපු කෙනෙක්ට ඔයතරම් අමාරු වෙන්න සම්භාවිතාවයක් තියේ ද ?
     
    • Like
    Reactions: Ozone4