මගේ facebook අකවුන්ට් එකට කවුරුහරි log වෙන්න යනවා.
නිතරම මේ mail එක එනවා
Hi xxxxx
We noticed you're having trouble logging into your account. If you need help, click the button below and we'll log you in.
Log In With One Click
මෙන්න මේ මේල් එක තමයි එන්නේ.
2 factor on කරලා තියන්නේ..
Email එක hide කරලා තියන්නේ
අදාළ එකා දැනට mail එක දන්නවා මම හිතන්නේ
*හරියටම ලොග් උනොත් location එක trace
කරන්නන පුළුවන්ද?
*Log වෙන්න යන එකා කව්ද කියලා
හොයාගන්නන පුළුවන් ද?
* මේකට මොකද කරන්න පුළුවන්?
නිතරම මේ mail එක එනවා
Hi xxxxx
We noticed you're having trouble logging into your account. If you need help, click the button below and we'll log you in.
Log In With One Click
මෙන්න මේ මේල් එක තමයි එන්නේ.
2 factor on කරලා තියන්නේ..
Email එක hide කරලා තියන්නේ
අදාළ එකා දැනට mail එක දන්නවා මම හිතන්නේ
*හරියටම ලොග් උනොත් location එක trace
කරන්නන පුළුවන්ද?
*Log වෙන්න යන එකා කව්ද කියලා
හොයාගන්නන පුළුවන් ද?
* මේකට මොකද කරන්න පුළුවන්?
Last edited:
