aws lightsail - email අව්ලක්. හෙල්ප් වැඩ්ඩනි හෙල්ප්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    කිරියනි, මන් ක්ලයන්ට් පරයෙක්ට lightsail ගත්තට කමක් නෑ කියලා අම්මටරිසි වෙන්නම නාගෙන ඉන්නේ :sorry:

    වැඩේ මේකයි වෙන්න ඕනේ, සිස්ටම් එක හරහා මේල් එකක් දෙන ඊමේල් එකට යන්න තමා ඕනේ. දැනට අවුට්ලුක් මේල් එකක් පාවිච්ච්චි කරලා ටෙස්ට් කරගන්න අටවගත්තා කෝඩ් එකේ. කරුමේ කියන්නේ මේ රෙද්ද වැඩ කරන්නේ මගේ ලෝකල් මැෂින් එකේ විතරයි. ලෝකල් මැෂින් එකේ කිසි දුකක් නැතුව මේල් එක යනවා ලස්සනට. හැබැයි lightsail දැම්මම බඩු පැකට් පාර්සල් පිටින්, යන්නේ නෑ මේල් එක. :sorry: ගුගල් දෙයියෝ වදිනකොට කිවා උන්ට මේල් එකක් දන්නා ඕනේ පොර්ට් ඕපන් කරගන්න කියලා. එහෙම දැම්මට උන් ඕපන් කරලා දෙන්නේ නැති පාටයි. මේකට මන් mk? මන් යුස් කරන්නේ අවුට්ලුක් මේල් එකක් ටෙස්ටින් වලට

    aws එකේ උන්ට මේල් එක දැම්මම එනවා මෙහෙම
    Thank you for submitting your request to have the email sending limit removed from your account and/or for an rDNS update.

    This account, or those linked to it, have been identified as having at least one of the following:
    * A history of violations of the AWS Acceptable Use Policy
    * A history of being not consistently in good standing with billing
    * Not provided a valid/clear use case to warrant sending mail from EC2

    මේ යක්කුන්ට lightsail කියලා බෝල්ඩ් කරලා යවලත් වෙන මගුලක් කියලා තියෙන්නේ මට හිතෙන්නේ. මේ aws එකවුන් එක හැදුවෙත් ක්ලයන්ට් කාරයා ඊයේ. සිංහලු මන් මොකෝ කොරන්නේ මේකට :sorry::baffled:

    ps:-
    සිරිකෑන් එක සිහලුනේ ): ගුගල් මේල් එකක් යුස් කරලා යවද්දී ගියා කියහන්කෝ . අවුට්ලුක් උන්ට නට්ලුස් මගුලක්ද දන්නේ නැහැ ):
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    Aws support katha kaloth mokd? Un call karala help karanwa. Math support eka gaththa. Ticket ekak open kala nm hari
    දාර කඩ්ඩ අමාරුයි මට ): මට තියෙන්නෙත් IAM එකවුන්ට් එකක් නිසා මොන මලජන්ජාලයක් වෙයිද දන්නේ නැහැ ):
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    sending only nam AWS SES use karapan. atawanna loku amaruwak na
    මස්සිනේ , ඕක කෝස්ට් වෙනවද ? මන් දැක්කා කෝස්ට් වෙනවා කියල. ක්ලයන්ට් මහත්මයා මට පුක්ෂණය කරලා ප්‍රජෙක්ට් එකත් උස්සන් යයි ):
    eka open karanna kiyala request ekak dapan
    ආ මරු ඔහොම තමා දැම්මේ. ක්ලයන්ට් සර්ගෙන් සිරාම මේල් එක ඉල්ලා ගත්තනම් කතාවම කොටලා දාන්න තිබ්බ ස්තුති

    btw වෙන මොනාහරි ක්‍රම තියේද මේල් යවන්න . නිකන් API එකක් කෝල් කරනවා වගේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113
    firewall එකෙන් පෝට් එක allow කරලනම් support එකට කතා කරන්නම වෙනව

    වෙන මොනාහරි ක්‍රම තියේද මේල් යවන්න . නිකන් API එකක් කෝල් කරනවා වගේ
    https://aws.amazon.com/ses/
    ------ Post added on Dec 24, 2023 at 2:24 PM
     
    • Love
    Reactions: wissnshaftler

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,548
    113
    මට තියෙන්නෙත් IAM එකවුන්ට් එකක් නිසා මොන මලජන්ජාලයක් වෙයිද දන්නේ නැහැ
    ඒක අවුලක් නෑ සපෝර්ට් request දාන්න
    sending only nam AWS SES use karapan. atawanna loku amaruwak na. https://aws.amazon.com/ses/
    මේක ලේසි හැබැයි අස්ප ගණන්

    මස්සිනේ , ඕක කෝස්ට් වෙනවද ? මන් දැක්කා කෝස්ට් වෙනවා කියල. ක්ලයන්ට් මහත්මයා මට පුක්ෂණය කරලා ප්‍රජෙක්ට් එකත් උස්සන් යයි ):

    ආ මරු ඔහොම තමා දැම්මේ. ක්ලයන්ට් සර්ගෙන් සිරාම මේල් එක ඉල්ලා ගත්තනම් කතාවම කොටලා දාන්න තිබ්බ ස්තුති

    btw වෙන මොනාහරි ක්‍රම තියේද මේල් යවන්න . නිකන් API එකක් කෝල් කරනවා වගේ
    Getshoutout, sendgrid වගේ සර්විස් නම් තියෙනවා හබැය් ඒවත් හොද ගණන්.

    Open source email server එකක්‌ අටවගන්න තමා වෙන්නෙ. හබැය් ඊට වඩා ses ලේසි and ලාබ වෙයි
    ------ Post added on Dec 24, 2023 at 2:27 PM
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    firewall එකෙන් පෝට් එක allow කරලනම් support එකට කතා කරන්නම වෙනව
    unge firewall eken man open kara port tikanam aapahu contact karala balannamko

    ඒක අවුලක් නෑ සපෝර්ට් request දාන්න

    මේක ලේසි හැබැයි අස්ප ගණන්


    Getshoutout, sendgrid වගේ සර්විස් නම් තියෙනවා හබැය් ඒවත් හොද ගණන්.

    Open source email server එකක්‌ අටවගන්න තමා වෙන්නෙ. හබැය් ඊට වඩා ses ලේසි and ලාබ වෙයි
    ------ Post added on Dec 24, 2023 at 2:27 PM
    elamakiri . elamakiri man aapahu dannam machan sthuuthii
    ------ Post added on Dec 24, 2023 at 2:32 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,548
    113
    giga ganan wala attachments yawanawada ban mail wala? ekath satha ganan
    $0.12 per gigabyte (GB) of data in the messages you send*
    Data transfer කියන්නෙ අමුණන attachment වල size එක නෙවේ නෙ බන් email body එකේ size එක. 1MB email දහක් යැව්වොත් එතන ම gb 1. මාසෙට email ලක්සෙකට ඩොලර් 12යි. ශේප් ඉතිං :D
     
    • Love
    Reactions: wissnshaftler

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,938
    3,201
    113
    ~ඤාව්~
    Data transfer කියන්නෙ අමුණන attachment වල size එක නෙවේ නෙ බන් email body එකේ size එක. 1MB email දහක් යැව්වොත් එතන ම gb 1. මාසෙට email ලක්සෙකට ඩොලර් 10යි. ශේප් ඉතිං :D
    maseta email 1lak yawanna onnam ithin ehema budget ekak tiyenna epai :D
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    අම්මපා මේ aws උන්ටනන් ගෙවනවනම් ලබ්බේ සේකුරුටි දාන් නටන්නේ නැතුව ඉන්න බැරි හැටියක් ): :sorry:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    සිරිකෑන් එක සිහලුනේ ): ගුගල් මේල් එකක් යුස් කරලා යවද්දී ගියා කියහන්කෝ . අවුට්ලුක් උන්ට නට්ලුස් මගුලක්ද දන්නේ නැහැ ):

    zoho mail හදාගන්න. ඒකට lambda function එකක් ලියාගන්න.
    මන් සොහො බැලුවා. උන්ගේත් කෝස්ට් එකක් තියේ නේද. මේ ලැම්බ්ඩා (ඕක කියවන්නේ ඔහොමද දන්නේ නෑ ) කියන්නේ aws උන්ගේ මොකක්ද සිද්දියක් නේද?
    ------ Post added on Dec 24, 2023 at 3:06 PM