aws lightsail - email අව්ලක්. හෙල්ප් වැඩ්ඩනි හෙල්ප්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,431
    8,099
    113
    Firewall eken block wenawa athi , oya seen eka matat una..firewall full unblock karala yawanna try karapan..
    badu wada kara num ,aniwa ,,firewall issue ekak...log eka balapan..ERROR LOGS ,etc

    munge free version use karanna ..patta eka ..1 month / limit wenawa free eke
    https://landing.brevo.com/products/...ov7VBEhRkkGa4FqvIHNm5LO0ShVDXNTBoCiCQQAvD_BwE

    අනිත් එක කවදාවත් සර්වර් අයි පී එකෙන් මේල් යවන්න එපා බන්හ්..ඒක හොද නෑ..වැරදිලා සිස්ටම් එකෙන් මේල් 500 ක් විතර ගියොත් ..උඹ සදා සොත්ති...අයිපී එකේ ඉදන් බැල්ක් ලිස්ට්..ඒවාට තමයි එස් එම් ටී පි සර්වර් තියෙන්නේ..මේක පාවිච්චි කරපන්..

    mailjet
    sendinblue
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    Firewall eken block wenawa athi , oya seen eka matat una..firewall full unblock karala yawanna try karapan..
    badu wada kara num ,aniwa ,,firewall issue ekak...log eka balapan..ERROR LOGS ,etc

    munge free version use karanna ..patta eka ..1 month / limit wenawa free eke
    https://landing.brevo.com/products/...ov7VBEhRkkGa4FqvIHNm5LO0ShVDXNTBoCiCQQAvD_BwE
    කොහොමෙයි මචෝ එක කරන්නේ :baffled: මන් සිස්ටම් එකේනම් ලොග් දාගෙන නෑ දැනටට ටර්මිනල් එකෙන් බලන් ඉන්නවා විතරයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,431
    8,099
    113
    කොහොමෙයි මචෝ එක කරන්නේ :baffled: මන් සිස්ටම් එකේනම් ලොග් දාගෙන නෑ දැනටට ටර්මිනල් එකෙන් බලන් ඉන්නවා විතරයි
    සර්වර් අයි පී එකෙන් මේල් යවන්න එපා බන්හ්..ඒක හොද නෑ..වැරදිලා සිස්ටම් එකෙන් මේල් 500 ක් විතර ගියොත් ..උඹ සදා සොත්ති...අයිපී එකේ ඉදන් බැල්ක් ලිස්ට්..ඒවාට තමයි එස් එම් ටී පි සර්වර් තියෙන්නේ..මේක පාවිච්චි කරපන්..
    https://www.brevo.com/en/
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    සර්වර් අයි පී එකෙන් මේල් යවන්න එපා බන්හ්..ඒක හොද නෑ..වැරදිලා සිස්ටම් එකෙන් මේල් 500 ක් විතර ගියොත් ..උඹ සදා සොත්ති...අයිපී එකේ ඉදන් බැල්ක් ලිස්ට්..ඒවාට තමයි එස් එම් ටී පි සර්වර් තියෙන්නේ..මේක පාවිච්චි කරපන්..
    https://www.brevo.com/en/
    මට මේ සිද්දිය තේරුනේ නැහැ. පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න පුලුවන්ද? මන් කරන්නේ ගුගල් මේල් එකක ඇප් පාස්වර්ඩ් එකක් දාගෙන ගුගල්එ smtp කනෙක්ට්කෙ වෙලා ඊමේල් යවන එක. එහෙම හරි නැද්ද? වෙන ක්‍රමයක් තියේද?. මට මේ දුන්න සයිට් එක එහෙම ගැන දැනුමක් නැහැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113
    මන් සොහො බැලුවා. උන්ගේත් කෝස්ට් එකක් තියේ නේද. මේ ලැම්බ්ඩා (ඕක කියවන්නේ ඔහොමද දන්නේ නෑ ) කියන්නේ aws උන්ගේ මොකක්ද සිද්දියක් නේද?
    ------ Post added on Dec 24, 2023 at 3:06 PM
    zoho එකේ Forever Free Plan කියල එකක් තියනව බලන්න. Lambda පොඩ්ඩ්ක් බලපන්කෝ. ses වලින්ම යවනවනම් මාර ලේසියි. zoho වලින් යවනවනම් smtp වලින් යවන්න පුලුවන්.



     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,097
    6,345
    113
    zoho එකේ Forever Free Plan කියල එකක් තියනව බලන්න. Lambda පොඩ්ඩ්ක් බලපන්කෝ. ses වලින්ම යවනවනම් මාර ලේසියි. zoho වලින් යවනවනම් smtp වලින් යවන්න පුලුවන්.




    boohoooma sthuti machoo