මගේ FB එකේ කෙනෙක් හිටියා.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    12,135
    1
    22,072
    113
    මගේ FB එකේ කෙනෙක් හිටියා. එක්කෝ
    පොරට උණ. එක්කෝ වෙන ලෙඩක්. එක්කෝ අතක් කැඩිලා. එක්කෝ පඩි පරක්කු වෙලා.එක්කෝ බස් එකක් මිස් වෙලා. අඩුම ගානේ සතියකට සැරයක් මොකක් හරි එකක්. මොන එකක්ද මන්දා හැමදාම FB ආවොත් පොරව පේනවා මට. ඒවා කියැවුනාම මටත් හරි අවුල්
    ගතියක්. මට මේක දැනෙන්න ගත්තාට පස්සේ මං එයාව Unfollow කලා.

    දවසක් දෙකක් යද්දි මට කියන්න බැරි විදියේ
    අමුත්තක් දැනුනා. මං ඊට පස්සේ ගිහින්
    Psychology Group එක, නීති උපදෙස්, ප්‍රේම
    සම්බන්ධතා මොකක්ද එක වගේ ප්‍රශ්න
    තියෙන ගෲප් ඔක්කොම Unfollow කරලා
    දැම්මා. දවස් කීපයක් යද්දි මට අමුතු සැහැල්ලු ගතියක් ආවා. ඊට පස්සේ මට පේන, මං අකමැති හැම දේම මං Unfollow කලා. ඊට පස්සේ දැන් අමුතු සැහැල්ලුවක් හැම වෙලාවේම තියෙනවා.

    මේක ගැන ටිකක් හොයලා බැලුවාම තේරුම් ගත්තේ, Unconsciously අපි දකින නෙගටිව් දේවල් අපි ඔළුවේ තියාගන්නවා. ඒ Negative දේවල් අපේ හිතන විදියට Affect වෙනවා.

    සරළව, හිතට බරක් වෙනවා. අපි දන්නේම
    නැතිව. සමහර ඒවා දැක්කාම බැනලා බැනලා කොමන්ට් කරන්න හිතෙනවා. සරළව අදාලම නැතිව තරහා ගන්නවා අපි.

    හරියට අපිට ඕන නැති දේවල් ගොඩක් අපිට
    ඕන දේවල් අස්සේ දැම්මා වගේ. සමහර
    ව්‍යංජන තියෙනවා ඒවා ගෑවුනත් ඇති, කෑම
    එකම එන්නේ ඒකේ රස. (කරවල හොදි,
    මුරුංගා, බොම්බෙලි, කළු සම්බෝල) ඒ නිසා
    අපි එහෙම ඒවාට ආසා නැති නම් බෙදාගන්නේ නෑ .

    අන්න ඒ වගේ අපි අපේ ඔළුවට යන දේවල්
    ෆිල්ටර් කරන්න ඕන. Avoid කරන්න ඕන. Funny Video වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, Science වෙන්න පුළුවන් ඒවා විතරක් Follow කරන්න. හිත හැම වෙලාවේම සැහැල්ලු වෙයි.

    - උපුටා ගැනීමකි -
    :)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    18,260
    88,999
    113
    Los Alamos
    මං නම් Twitter (එකත් පාවිච්චි කෙරුවෙ Russian-Ukrarin යුද්ධෙ අලුත් අප්ඩේට්ස් දැනගන්න විතරයි) ඇරුණම Facebook ඇතුළු කිසිම සෝෂල් මීඩියා එකක් ජීවිතේට පාවිච්චි කරලා නෑ.:-)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,415
    14,373
    113
    මගේ FB එකේ කෙනෙක් හිටියා. එක්කෝ
    පොරට උණ. එක්කෝ වෙන ලෙඩක්. එක්කෝ අතක් කැඩිලා. එක්කෝ පඩි පරක්කු වෙලා.එක්කෝ බස් එකක් මිස් වෙලා. අඩුම ගානේ සතියකට සැරයක් මොකක් හරි එකක්. මොන එකක්ද මන්දා හැමදාම FB ආවොත් පොරව පේනවා මට. ඒවා කියැවුනාම මටත් හරි අවුල්
    ගතියක්. මට මේක දැනෙන්න ගත්තාට පස්සේ මං එයාව Unfollow කලා.

    දවසක් දෙකක් යද්දි මට කියන්න බැරි විදියේ
    අමුත්තක් දැනුනා. මං ඊට පස්සේ ගිහින්
    Psychology Group එක, නීති උපදෙස්, ප්‍රේම
    සම්බන්ධතා මොකක්ද එක වගේ ප්‍රශ්න
    තියෙන ගෲප් ඔක්කොම Unfollow කරලා
    දැම්මා. දවස් කීපයක් යද්දි මට අමුතු සැහැල්ලු ගතියක් ආවා. ඊට පස්සේ මට පේන, මං අකමැති හැම දේම මං Unfollow කලා. ඊට පස්සේ දැන් අමුතු සැහැල්ලුවක් හැම වෙලාවේම තියෙනවා.

    මේක ගැන ටිකක් හොයලා බැලුවාම තේරුම් ගත්තේ, Unconsciously අපි දකින නෙගටිව් දේවල් අපි ඔළුවේ තියාගන්නවා. ඒ Negative දේවල් අපේ හිතන විදියට Affect වෙනවා.

    සරළව, හිතට බරක් වෙනවා. අපි දන්නේම
    නැතිව. සමහර ඒවා දැක්කාම බැනලා බැනලා කොමන්ට් කරන්න හිතෙනවා. සරළව අදාලම නැතිව තරහා ගන්නවා අපි.

    හරියට අපිට ඕන නැති දේවල් ගොඩක් අපිට
    ඕන දේවල් අස්සේ දැම්මා වගේ. සමහර
    ව්‍යංජන තියෙනවා ඒවා ගෑවුනත් ඇති, කෑම
    එකම එන්නේ ඒකේ රස. (කරවල හොදි,
    මුරුංගා, බොම්බෙලි, කළු සම්බෝල) ඒ නිසා
    අපි එහෙම ඒවාට ආසා නැති නම් බෙදාගන්නේ නෑ .

    අන්න ඒ වගේ අපි අපේ ඔළුවට යන දේවල්
    ෆිල්ටර් කරන්න ඕන. Avoid කරන්න ඕන. Funny Video වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, Science වෙන්න පුළුවන් ඒවා විතරක් Follow කරන්න. හිත හැම වෙලාවේම සැහැල්ලු වෙයි.

    - උපුටා ගැනීමකි -
    :)
    Godak un social media use karanne unge dull life eka exiting kiyala penanna, nathan unge inferiority complex eka (specially education adu un) wahaganna

    Example: Danna couple ekak hitiya un denna unge bdays walata gift denne apple badu. Yako maawath uda giya yako komada ban mechara salli kiyala. Passe aranchi une watetama naya wela inne kiyala. But Fb ekey gaththoth kelinma wenama level ekak

    Tawa ekek hitiya AL fail but komahari pauley sambanda kam walin dan honda rassawak karan innawa. But hama tissema katey tiyenne Ara degree kaaraya AL fail mata report, mama ahawal ekata wada mechara hamba karanawa eth mama AL fail. Mama mechara gaanak mekata donate kala (screenshot hitan gahapuwa tibba) bla bla bla. Call ekak dunnoth hena try ekak denawa uge salli kiyawanna. Api waradila hari eka match kaloth dial ekata upset.

    Eka eka mongel huththige puthala innawa ban samajaye.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    8,333
    12,995
    113
    මගේ FB එකේ කෙනෙක් හිටියා. එක්කෝ
    පොරට උණ. එක්කෝ වෙන ලෙඩක්. එක්කෝ අතක් කැඩිලා. එක්කෝ පඩි පරක්කු වෙලා.එක්කෝ බස් එකක් මිස් වෙලා. අඩුම ගානේ සතියකට සැරයක් මොකක් හරි එකක්. මොන එකක්ද මන්දා හැමදාම FB ආවොත් පොරව පේනවා මට. ඒවා කියැවුනාම මටත් හරි අවුල්
    ගතියක්. මට මේක දැනෙන්න ගත්තාට පස්සේ මං එයාව Unfollow කලා.

    දවසක් දෙකක් යද්දි මට කියන්න බැරි විදියේ
    අමුත්තක් දැනුනා. මං ඊට පස්සේ ගිහින්
    Psychology Group එක, නීති උපදෙස්, ප්‍රේම
    සම්බන්ධතා මොකක්ද එක වගේ ප්‍රශ්න
    තියෙන ගෲප් ඔක්කොම Unfollow කරලා
    දැම්මා. දවස් කීපයක් යද්දි මට අමුතු සැහැල්ලු ගතියක් ආවා. ඊට පස්සේ මට පේන, මං අකමැති හැම දේම මං Unfollow කලා. ඊට පස්සේ දැන් අමුතු සැහැල්ලුවක් හැම වෙලාවේම තියෙනවා.

    මේක ගැන ටිකක් හොයලා බැලුවාම තේරුම් ගත්තේ, Unconsciously අපි දකින නෙගටිව් දේවල් අපි ඔළුවේ තියාගන්නවා. ඒ Negative දේවල් අපේ හිතන විදියට Affect වෙනවා.

    සරළව, හිතට බරක් වෙනවා. අපි දන්නේම
    නැතිව. සමහර ඒවා දැක්කාම බැනලා බැනලා කොමන්ට් කරන්න හිතෙනවා. සරළව අදාලම නැතිව තරහා ගන්නවා අපි.

    හරියට අපිට ඕන නැති දේවල් ගොඩක් අපිට
    ඕන දේවල් අස්සේ දැම්මා වගේ. සමහර
    ව්‍යංජන තියෙනවා ඒවා ගෑවුනත් ඇති, කෑම
    එකම එන්නේ ඒකේ රස. (කරවල හොදි,
    මුරුංගා, බොම්බෙලි, කළු සම්බෝල) ඒ නිසා
    අපි එහෙම ඒවාට ආසා නැති නම් බෙදාගන්නේ නෑ .

    අන්න ඒ වගේ අපි අපේ ඔළුවට යන දේවල්
    ෆිල්ටර් කරන්න ඕන. Avoid කරන්න ඕන. Funny Video වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, Science වෙන්න පුළුවන් ඒවා විතරක් Follow කරන්න. හිත හැම වෙලාවේම සැහැල්ලු වෙයි.

    - උපුටා ගැනීමකි -
    :)
    elakiri ekenuth ain wennada?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,746
    11,061
    113
    mamath oka karanawa.. awrudu ganak ai hodai kam tibuna aya pawa jeevithenma ayn karala danawa

    api meke hemadama jeevath wenna awia nane

    inna tike hodin santhosen inna ona
     
    • Love
    Reactions: siri_ayya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    14,044
    13,931
    113
    panadura
    මේක ඇත්ත. අපි වටපිටාවෙ පොසිටිව් දේවල් පොසිටිව් මිනිස්සු ඉන්නවනම් අපේ ලයිප් එකත් පොසිටිව් වෙනවා
     
    • Like
    • Love
    Reactions: S_M_S and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    12,135
    1
    22,072
    113
    mamath oka karanawa.. awrudu ganak ai hodai kam tibuna aya pawa jeevithenma ayn karala danawa

    api meke hemadama jeevath wenna awia nane

    inna tike hodin santhosen inna ona
    ow bn math yaluwek haluwa oya seen eka nisa ..

    uta fit ekata sathiyata parak call ekk gaththoth hamathissema kiywanne wena ewun mage business copy krla, aduwata krna un field eka kanawa, wage adona withry..

    passe mn uge calls block krla damma..thama fit but call aran watha wenne na..uwamanawata msg ekk danawa echcharayi :)
     
    Yeap, Adu kuley hukannalawa ignore karana eka tama jiwitheta hondama decision eka.

    yako api jiwath wenne 70-80k wage. wadak karaganna pluwan kaaley 30 - 40 years wage. oya limited time eka, eka ekage drama balanna ai ban spend karanne.

    Mama dan langadi indan wada walata witarak kalekata mathuwena unwa ignore karala daanawa. reply karane wath ne. Just remove and move on :-D
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    1,969
    3,249
    113
    fb එකේ තියන ලොකුම අවුල තමා බං නිකං තියන පෝස්ට් අපේ ඇ⁣ඟේ වදින එක 😁 ඒ කියන්නේ බං අපි අකමැති උනත් දකිනවනේ share කරලා තිබ්බොත් කවුරුහරි එලකිරි එකේනං ඇතුලට යන්ඩ එපැයි ......මේ දවස්වලනං හෝ ගාලා රට යන සීන් තමා තියෙන්නේ ඒවා දකින මිනිස්සු කුලප්පු වෙනවා 😁
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    6,722
    16,715
    113
    නිව්ස් එහෙම බලපංකො යකා නගිනවා ඒව දැක්කම. දැන් එකක්වත් වැරදිලාවත් බලන්නෙ නෑ. බොරුවට ලේ පිච්චෙනව.