මගේ FB එකේ කෙනෙක් හිටියා. එක්කෝ
පොරට උණ. එක්කෝ වෙන ලෙඩක්. එක්කෝ අතක් කැඩිලා. එක්කෝ පඩි පරක්කු වෙලා.එක්කෝ බස් එකක් මිස් වෙලා. අඩුම ගානේ සතියකට සැරයක් මොකක් හරි එකක්. මොන එකක්ද මන්දා හැමදාම FB ආවොත් පොරව පේනවා මට. ඒවා කියැවුනාම මටත් හරි අවුල්
ගතියක්. මට මේක දැනෙන්න ගත්තාට පස්සේ මං එයාව Unfollow කලා.
දවසක් දෙකක් යද්දි මට කියන්න බැරි විදියේ
අමුත්තක් දැනුනා. මං ඊට පස්සේ ගිහින්
Psychology Group එක, නීති උපදෙස්, ප්‍රේම
සම්බන්ධතා මොකක්ද එක වගේ ප්‍රශ්න
තියෙන ගෲප් ඔක්කොම Unfollow කරලා
දැම්මා. දවස් කීපයක් යද්දි මට අමුතු සැහැල්ලු ගතියක් ආවා. ඊට පස්සේ මට පේන, මං අකමැති හැම දේම මං Unfollow කලා. ඊට පස්සේ දැන් අමුතු සැහැල්ලුවක් හැම වෙලාවේම තියෙනවා.
මේක ගැන ටිකක් හොයලා බැලුවාම තේරුම් ගත්තේ, Unconsciously අපි දකින නෙගටිව් දේවල් අපි ඔළුවේ තියාගන්නවා. ඒ Negative දේවල් අපේ හිතන විදියට Affect වෙනවා.
සරළව, හිතට බරක් වෙනවා. අපි දන්නේම
නැතිව. සමහර ඒවා දැක්කාම බැනලා බැනලා කොමන්ට් කරන්න හිතෙනවා. සරළව අදාලම නැතිව තරහා ගන්නවා අපි.
හරියට අපිට ඕන නැති දේවල් ගොඩක් අපිට
ඕන දේවල් අස්සේ දැම්මා වගේ. සමහර
ව්‍යංජන තියෙනවා ඒවා ගෑවුනත් ඇති, කෑම
එකම එන්නේ ඒකේ රස. (කරවල හොදි,
මුරුංගා, බොම්බෙලි, කළු සම්බෝල) ඒ නිසා
අපි එහෙම ඒවාට ආසා නැති නම් බෙදාගන්නේ නෑ .
අන්න ඒ වගේ අපි අපේ ඔළුවට යන දේවල්
ෆිල්ටර් කරන්න ඕන. Avoid කරන්න ඕන. Funny Video වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, Science වෙන්න පුළුවන් ඒවා විතරක් Follow කරන්න. හිත හැම වෙලාවේම සැහැල්ලු වෙයි.
- උපුටා ගැනීමකි -