මගේ gmail එක කවුද බලල_උදව් කරන්න

sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මගේ gmail එක කවුද බලල_උදව් කරන්න

    යාළුවනේ අද මගේ ජීමේල් එකට ලොග් වෙනකොට කියනව රුසියාවෙ IP එකකින් මගේ එකවුන්ට් එකට ලොග් වෙලා කියල... ඒ කියන්නෙ මගේ එකවුන්ට් එක හැක් කරලද කවුරුහරි:(

    එහෙනම් මොකක්ද කරන්න පුළුවන් මට... දන්නෙ කෙනෙක් කියල දෙනවද... බොහොම පිං....

    මේ තියෙන්නෙ මට gmail වලින් පෙන්නපු විස්තරය...

    nknown Russia (udm.net:78.85.89.183) Jan 18

    දන්න දෙයක් තියෙනවනම් කියල දෙනවද? :(:(:(

    බම්ප් එකක් වත් දාන්න

    picture.php
     
    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    Mozilla, Sefirosu, tharinda76, Pink panther, ShaniK99999, dj_keeper

    ගොඩක් ස්තුතියි යාළුවනේ...
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    යාළුවනේ අද මගේ ජීමේල් එකට ලොග් වෙනකොට කියනව රුසියාවෙ IP එකකින් මගේ එකවුන්ට් එකට ලොග් වෙලා කියල... ඒ කියන්නෙ මගේ එකවුන්ට් එක හැක් කරලද කවුරුහරි:(

    එහෙනම් මොකක්ද කරන්න පුළුවන් මට... දන්නෙ කෙනෙක් කියල දෙනවද... බොහොම පිං....

    මේ තියෙන්නෙ මට gmail වලින් පෙන්නපු විස්තරය...

    nknown Russia (udm.net:78.85.89.183) Jan 18

    දන්න දෙයක් තියෙනවනම් කියල දෙනවද? :(:(:(

    බම්ප් එකක් වත් දාන්න

    picture.php

    Machan,, Matath oya case ekama awa ... Passe mama Security High kara .. Uba Settings walin ewa hadapan Machan .... Ethakota Log wenakota Code ekak ahanawa .. Eka ubata SMS ekakin enawa ... Eka dila log wenna thiyenne .... Mata nam dan aulak na .. :) :)