මගේ gmail එක කවුද බලල_උදව් කරන්න
යාළුවනේ අද මගේ ජීමේල් එකට ලොග් වෙනකොට කියනව රුසියාවෙ IP එකකින් මගේ එකවුන්ට් එකට ලොග් වෙලා කියල... ඒ කියන්නෙ මගේ එකවුන්ට් එක හැක් කරලද කවුරුහරි
එහෙනම් මොකක්ද කරන්න පුළුවන් මට... දන්නෙ කෙනෙක් කියල දෙනවද... බොහොම පිං....
මේ තියෙන්නෙ මට gmail වලින් පෙන්නපු විස්තරය...
nknown Russia (udm.net:78.85.89.183) Jan 18
දන්න දෙයක් තියෙනවනම් කියල දෙනවද?

බම්ප් එකක් වත් දාන්න