මගේ internet connection එක hack කරලා .....
මචන්ලා මගේ 5GB dialog Connection එක hack කරලා වගේ
මම දවසකට පැය 2k විතර තමයි dongle එක use කරන්නේ
එත් දැන් මගේ data limit එක exeed වෙලා
මට හිතෙන්නේ මොකෙක් හරි මගේ TCP /IP එක hack කරලා
මචන්ලා කවුරු හරි දන්නවා නම් help mee
firewall එකකින් මොනවත් කරගන්න බැරිද ?????