Internet Speed එක හරියට මනින්නේ කොහොමද ISP ට කියන්න ? අපි මනින ක්‍රම හරි යන්නේ නෑ

AnuradhaRa

Well-known member
  • youtube wala data stream wena widiya wenas. facebook wala wenas. server route karala thiyena widiya anuw bandwith anuwath wenas.

    stable da connection eka.
    dialog un package anuwa site whitelist n throttle karanawa kohomath.
    youtube google video server eka sni daala tunnel karala use karala balanna.
    throttle කරන්න මේක ඇන්ජිමක් කියල හිතුවද?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    Screenshot 2026-03-28 163204.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මචන්, 4Mbps පැකේජ් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න රුපියල් ලක්ෂ ගණන්වල උපකරණ ඕනේ නැහැ. මම පාවිච්චි කරන 4G LTE උපකරණ 150Mbps වෙනකම් වේගය ලබා දෙන්න පුළුවන් ඒවා. ඉතින් 4Mbps වේගයක් ගන්න ඒ උපකරණ තාක්ෂණිකව හොඳටම ප්‍රමාණවත්. මෙතන තියෙන්නේ උපකරණ වල අඩුපාඩුවක් නෙවෙයි, YouTube වලට එක වේගයකුත් අනෙක් වෙබ් අඩවි වලට තවත් වේගයකුත් ලැබෙන ISP ගේ පැත්තෙන් සිදුවන තාක්ෂණික දෝෂයක්.

    මම මේ ප්‍රශ්නය මෙතන දැම්මේ තාක්ෂණික පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් මිසක් මගේ උපකරණ ගැන විවේචනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම මගේ වැඩ ටික කරගන්න අවශ්‍ය මට්ටමට උපකරණ හදාගෙන තියෙනවා. ඉතින් මගේ උපකරණ සිල්ලරද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ගෙවන පැකේජ් එකට අදාළ වේගය නිසි පරිදි නොලැබෙන ගැටලුවයි.
    මම මේ ප්‍රශ්නය මෙතන දැම්මේ තාක්ෂණික පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් මිසක්

    :lol: basic ekakin patan gamu, MTU kiyanne mokakda kiyapan
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    මම මේ ප්‍රශ්නය මෙතන දැම්මේ තාක්ෂණික පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් මිසක්

    :lol: basic ekakin patan gamu, MTU kiyanne mokakda kiyapan
    mu hithan inne USB connect karana chinses low end Dongle eken rocket speed connection ekak hambenakan aduma gane muta bottleneck eka kothanadawath thernene na kiwwata moda pakek
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38

    යකෝ මම 2Mbps Unlimited එකක් කලින් Use කරේ එක මදි නිසා තමා මම 4Mbps එක ගත්තේ , 2Mbps එකේ 2Mbps Speed එකම මට ආවා ෆේස් බුක් එහෙම හොදට ලෝඩ් වුනා.

    දැන් 4Mbps එකේ මට සයිට් ලෝඩ් වෙන්නේ නැහැ කලින් තිබුන 2Mbps එකේ තරම්වත් හැබැයි Youtube එකට විතරක් 4Mbps එනවා උන් Youtube එකට Speed කරලා අනිත් ඒවාට Slow කරලා හෝ උන්ගේ දෝෂයක්. මොකද සිම් එකේ පැකේජ් එක Upgrade කරලා මම දවස් 4 බලන් හිටියා 4Mbps පොඩ්ඩක් වත් එන්නේ නැතුව ඉතින් 4Mbps එකට පැකේජ් එක හරියට දාලා නැහැ කියලා උන් මට කිව්වා උන් පැකේජ් එක දැම්මා කිව්වත් මට ඒ දෝෂය ඒ වගේම ආවා.

    දැන් පැහැදිලි ද ? මම ඉන්න තැනට Home BB වැඩ නැහැ , මම උන්ගේ Wingle එකක් Use කරන්නේ හුවවේ Dongle එකට අමතරව මේ දෙකම එකම ගැටළුව මට එනවා

    hosting karanne basic networking infrastructure wath therenne na youtube balan hadanwa aththe hama magulama @Nadun26 Basics iganaganin ethakota ube aula therei
    එළකිරි එකේ පොස්ට් එකක් වෙනම දාලා අහන්න , මම දෙන Support එක ගැන බය නැතුව කියන්නේ හැම කෙනක්ම මගෙන් Support එක අරන් සතුටෙන් යන්නේ.
    ------ Post added on Mar 28, 2026 at 6:55 PM

    mu hithan inne USB connect karana chinses low end Dongle eken rocket speed connection ekak hambenakan aduma gane muta bottleneck eka kothanadawath thernene na kiwwata moda pakek
    උන් මට 4Mbps දෙනවා නම් මට 4Mbps එන්න ඕනේ, එක සයිට් එකකට 4Mbps ඇවිත් අනිත් ඒවාට අඩුයි කියන්නේ මගේ Dongle එකේ අවුලක් නැනේ , එක මම කියන්නේ. පැකේජ් එක Upgrade කල වෙලාවේ ඉදලා තියෙන අවුලක් මේක මම ලග තියෙනවා Latter එහෙම ලියපු ඒවා දාන්න ද මෙතන ? ISP ගෙන්ම ගත්ත Wingle එකක් මම Use කරන්නේ
    ------ Post added on Mar 28, 2026 at 7:02 PM
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    යකෝ මම 2Mbps Unlimited එකක් කලින් Use කරේ එක මදි නිසා තමා මම 4Mbps එක ගත්තේ , 2Mbps එකේ 2Mbps Speed එකම මට ආවා ෆේස් බුක් එහෙම හොදට ලෝඩ් වුනා.

    දැන් 4Mbps එකේ මට සයිට් ලෝඩ් වෙන්නේ නැහැ කලින් තිබුන 2Mbps එකේ තරම්වත් හැබැයි Youtube එකට විතරක් 4Mbps එනවා උන් Youtube එකට Speed කරලා අනිත් ඒවාට Slow කරලා හෝ උන්ගේ දෝෂයක්. මොකද සිම් එකේ පැකේජ් එක Upgrade කරලා මම දවස් 4 බලන් හිටියා 4Mbps පොඩ්ඩක් වත් එන්නේ නැතුව ඉතින් 4Mbps එකට පැකේජ් එක හරියට දාලා නැහැ කියලා උන් මට කිව්වා උන් පැකේජ් එක දැම්මා කිව්වත් මට ඒ දෝෂය ඒ වගේම ආවා.

    දැන් පැහැදිලි ද ? මම ඉන්න තැනට Home BB වැඩ නැහැ , මම උන්ගේ Wingle එකක් Use කරන්නේ හුවවේ Dongle එකට අමතරව මේ දෙකම එකම ගැටළුව මට එනවා

    එළකිරි එකේ පොස්ට් එකක් වෙනම දාලා අහන්න , මම දෙන Support එක ගැන බය නැතුව කියන්නේ හැම කෙනක්ම මගෙන් Support එක අරන් සතුටෙන් යන්නේ.
    ------ Post added on Mar 28, 2026 at 6:55 PM

    උන් මට 4Mbps දෙනවා නම් මට 4Mbps එන්න ඕනේ, එක සයිට් එකකට 4Mbps ඇවිත් අනිත් ඒවාට අඩුයි කියන්නේ මගේ Dongle එකේ අවුලක් නැනේ , එක මම කියන්නේ. පැකේජ් එක Upgrade කල වෙලාවේ ඉදලා තියෙන අවුලක් මේක මම ලග තියෙනවා Latter එහෙම ලියපු ඒවා දාන්න ද මෙතන ? ISP ගෙන්ම ගත්ත Wingle එකක් මම Use කරන්නේ
    ------ Post added on Mar 28, 2026 at 7:02 PM
    ane uba hena modayek oi katha karala wadak na moda pakek echcharai melo harsarak danne na networking gana 4mbps eka hodai puk gahanna
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    උන් මට 4Mbps දෙනවා නම් මට 4Mbps එන්න ඕනේ, එක සයිට් එකකට 4Mbps ඇවිත් අනිත් ඒවාට අඩුයි කියන්නේ මගේ Dongle එකේ අවුලක් නැනේ , එක මම කියන්නේ. පැකේජ් එක Upgrade කල වෙලාවේ ඉදලා තියෙන අවුලක් මේක මම ලග තියෙනවා Latter එහෙම ලියපු ඒවා දාන්න ද මෙතන ? ISP ගෙන්ම ගත්ත Wingle එකක් මම Use කරන්නේ
    අන්තිම පාර උබට 4Mbps එක site එකකට එනව අනික් එකට නෑ කියන්නෙ ISP ගෙ අවුලක් නෙමේ හැම සයිට් එකම තියෙන්නෙ එක infrastructure එකේ නෙමේ එක configuration එකක නෙමේ server location equipment අනුව වෙනස් වෙනව උබට හැම එකම එක speed එකෙන් load වෙන්න dialog එකේ නෙමෙයි ඕව host කරන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    අන්තිම පාර උබට 4Mbps එක site එකකට එනව අනික් එකට නෑ කියන්නෙ ISP ගෙ අවුලක් නෙමේ හැම සයිට් එකම තියෙන්නෙ එක infrastructure එකේ නෙමේ එක configuration එකක නෙමේ server location equipment අනුව වෙනස් වෙනව උබට හැම එකම එක speed එකෙන් load වෙන්න dialog එකේ නෙමෙයි ඕව host කරන්නෙ
    හරි isp ගේ අවුලක් නැතුව ඇති උබ හරි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    aula thiyenne ube quipment wala USB internet walata config karala na router ekak use karanna sim dana dala Ethernet connect karanna
    Youtube එකට 4Mbps එන්නේ ඇයි ? අනිත් සයිට් වලට අඩු එකයි ගැටළුව Youtube එකට 4Mbps එනවා කියාන්නේ මගේ ගැටළුවක් නෑ AI එකකින් අහලා බලපන්.

    Prepaid සිම් වලට 10Mbps වගේ එනවා අර 4Mbps එකෙන් Slow සයිට් වලට යනකොට එකම Device එක ඉතින් අර සිම් එකේ අවුලක් තියෙනවා.

    Dialog Wingle එකක් Use කරන්නේ උබ කියන්නේ දැන් ඒවා වැඩක් නැහැ කියලා ද ?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    Youtube එකට 4Mbps එන්නේ ඇයි ? අනිත් සයිට් වලට අඩු එකයි ගැටළුව Youtube එකට 4Mbps එනවා කියාන්නේ
    උබේ අනික් සයිට් සෙරම තියෙන්නෙ youtube තියෙන සවර් එකේද කියපං උබ හොස්ටින් නේද කරන්නෙ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    උබේ අනික් සයිට් සෙරම තියෙන්නෙ youtube තියෙන සවර් එකේද කියපං උබ හොස්ටින් නේද කරන්නෙ?
    අනිත් සයිට් වලින් එකක් ගනින් ෆේස් බුක් කියලා හිතපන් මට ෆේස් බුක් යනකොට 1.5 Mbps එනවා

    Prepaid සිම් එක්ක දැම්මට පස්සේ 10Mbps Speed එකේ ලෝඩ් වෙන්නේ ඇයි ? එහෙනම් එකට 1.5 Mbps එන්න ඕනේ උබ කියන අවුලන්ම් කතා කරලා වැඩක් නැහැ උබට දෙන අන්තිම Reply එක
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    අනිත් සයිට් වලින් එකක් ගනින් ෆේස් බුක් කියලා හිතපන් මට ෆේස් බුක් යනකොට 1.5 Mbps එනවා

    Prepaid සිම් එක්ක දැම්මට පස්සේ 10Mbps Speed එකේ ලෝඩ් වෙන්නේ ඇයි ? එහෙනම් එකට 1.5 Mbps එන්න ඕනේ උබ කියන අවුලන්ම් කතා කරලා වැඩක් නැහැ උබට දෙන අන්තිම Reply එක
    uba thama methana modaya limited packages aran
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    උන් මට 4Mbps දෙනවා නම් මට 4Mbps එන්න ඕනේ, එක සයිට් එකකට 4Mbps ඇවිත් අනිත් ඒවාට අඩුයි කියන්නේ මගේ Dongle එකේ අවුලක් නැනේ , එක මම කියන්නේ. පැකේජ් එක Upgrade කල වෙලාවේ ඉදලා තියෙන අවුලක් මේක මම ලග තියෙනවා Latter එහෙම ලියපු ඒවා දාන්න ද මෙතන ? ISP ගෙන්ම ගත්ත Wingle එකක් මම Use කරන්නේ
    ------ Post added on Mar 28, 2026 at 7:02 PM

    උඹට හිතෙනවා නම්, පැකේජ් එක Upgrade කල වෙලාවේ මොකක් හරි අවුලක් වෙලා කියලා , උඹ කොච්චර කෑගැහුවත් උන් උන්ගේ වැරැද්ද පිළිගන්නෙත් නැත්නම් ඔය connection එක disconnect කරපන්.

    ඊට පස්සේ දවස් කිහිපයක් ඉඳලා අලුතෙන්ම තිබුන ජාතියේම 4Mbps connection එකක් ගනින් , එතකොට දැන් Upgrade එකේදී උනා වගේ අවුලක් වෙන්න විදියක් නෑනේ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    technical walin ubata pahadili karala therumak na.
    umbe location eke awulak thiyenne

    menna mungen (easy ever real estate)
    call ekak deela ho site eka balala nathnam fb page eka balala

    adu ganakata geyak balahan

    gampaha awata gewal thiyenawa shape ganan walata.