Internet Speed එක හරියට මනින්නේ කොහොමද ISP ට කියන්න ? අපි මනින ක්‍රම හරි යන්නේ නෑ

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ඊයේ මම අකෙඩ් එකෙන් ඇහුව බන් Enterprise connection එකක් ගන්න. මුන්ගේ Support එකට තියෙන පරකුව නිසාම මම ගිහින් ඇහුවේ උන් කියනවා Mobile BB Unlimited නෑ කියලා එත් Home BB 6700 කිව්වා Outdoor Unit එක රු 4310 කිව්වා 10Mbps Unlimited එක. මම හිතුවේ ඒක ගන්න කියලා.
    ඔයි
    SLT Unlimited Home එක ගනින්කෝ
    ගානත් අඩුයි ස්පීඩ් එක 100Mbps එනවා. ඒක හයි කරද්දි ගෙදරට ඩැමේජ් වෙන්නෙ නැහැ එකම තැන ෆයිබර් කේබල් එක ගෙදරට සෙට් කරන තැන
    ඒක වහලෙ ලීයකට වගේ කරා නං ගෙදර පොඩ්ඩක් වත් ඩැමේජ් වෙන්නෙ නැතිව කරන්න පුලුවන්

    තොගෙ ඔය නෙට් ප්‍රශ්නෙ සදහටම විසඳෙනවා
    මේකෙ හැමදාම ත්‍රෙඩ් දාල ආතල් දෙන්න ඕන නං ඕක තියාගෙන හිටපන්

    4mbps = 400kb per second
    B > Bytes (Use to messure file size)
    b > bits (Use to measure transfer speed)

    4Mbps = 4*1024/8 KB per second = 512KB per second
     
    • Like
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ඔයි
    SLT Unlimited Home එක ගනින්කෝ
    ගානත් අඩුයි ස්පීඩ් එක 100Mbps එනවා. ඒක හයි කරද්දි ගෙදරට ඩැමේජ් වෙන්නෙ නැහැ එකම තැන ෆයිබර් කේබල් එක ගෙදරට සෙට් කරන තැන
    ඒක වහලෙ ලීයකට වගේ කරා නං ගෙදර පොඩ්ඩක් වත් ඩැමේජ් වෙන්නෙ නැතිව කරන්න පුලුවන්

    තොගෙ ඔය නෙට් ප්‍රශ්නෙ සදහටම විසඳෙනවා
    මේකෙ හැමදාම ත්‍රෙඩ් දාල ආතල් දෙන්න ඕන නං ඕක තියාගෙන හිටපන්
    උන් දෙයිද ? Main Road එකේ තමා SLT කණු තියෙන්නේ ඔය තලයෙන් තියෙන්නේ මම ඉන්න ගම ඔය ගමේ නැහැ SLT කණු , Fiber නම් තියෙනවා ද දන්නේ නැහැ ඉතින් වයර් එකට කණු වලට ගෙවන එක අපරාදේ නේද ?
    Y9al6pgHey.png

    B > Bytes (Use to messure file size)
    b > bits (Use to measure transfer speed)

    4Mbps = 4*1024/8 KB per second = 512KB per second

    ya eka ganing ban
    oya speed madi ban
    හරි ,
    idm thhrough facebook & youtube ලොකු වීඩියෝ බාල Avg ගනින්. රෙකෝඩ් කරහන්.
    max cap එක තමා 10mbps කියන්නෙ. ඕකට උඹට නඩු කියන්න බෑ. මොකක්ද ඩොන්ගල් එක. ඩොන්ගල් එක ගහන පෝර්ට් එකේ ස්පීඩ් කොහොමද.හොඳ router එකක් අරන් බලන්න.
    4Mbps Unlimited එකක් බන් Youtube එකට එනවා 7Mbps වගේ 4 කෙසේ වෙතත්.
    අනිත් සයිට් Slow PC එකේ අවුලක් නම් එහෙම වෙන්න බෑ නේද
    ඉතින් උන්ගෙන්ම අහපන්කෝ උන් පිලිගන්නෙ කොහම මැන්නොත් ද කියලා
    ඔය තරං පුක දෙන්න ඕනද සල්ලි දීලා ගන්න සර්විස් එකට
    ඔව් බන් මම බොරු කියනවා වගේ කතා කරන්නේ
    ඕක ඩිස්කනෙක්ට් කරලා දාල SLT Fibre එකක් ගනින්.
    මම බලන්නම් SLT එකට ගිහින් ලබන සතියේ.
    මොනවද බන් උඹලට තියන ප්‍රශ්න SLT එකෙ ටෙක්නිකල් එවුන් මොනවා හරි ලොකු අවුලක් හදන්න ආවොතින් උනුත් speedtest.net එකයි Fast.com එකයි තමයි අපිට පෙන්නන්නෙ ස්පීඩ් එක හරි කියලා
    හරි
    ------ Post added on Mar 28, 2026 at 9:49 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,569
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    4Mbps Unlimited එකක් බන් Youtube එකට එනවා 7Mbps වගේ 4 කෙසේ වෙතත්.
    අනිත් සයිට් Slow PC එකේ අවුලක් නම් එහෙම වෙන්න බෑ නේද
    youtube wala data stream wena widiya wenas. facebook wala wenas. server route karala thiyena widiya anuw bandwith anuwath wenas.

    stable da connection eka.
    dialog un package anuwa site whitelist n throttle karanawa kohomath.
    youtube google video server eka sni daala tunnel karala use karala balanna.
     
    • Like
    Reactions: AnuradhaRa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    Proton VPN දාලා බලපං

    මුන් සල්ලි ඉතුරු කරගන්න අඩු කුලේ routing /peering හරහා වත්ත වටේ ගිහින් ඇමරිකා යනවා.

    VPN දැම්මම මුන්ට වඩා speed.
    Network danna ekekta kiwot fuken hina wenne ube logic eka ahala

    ඊයේ මම අකෙඩ් එකෙන් ඇහුව බන් Enterprise connection එකක් ගන්න. මුන්ගේ Support එකට තියෙන පරකුව නිසාම මම ගිහින් ඇහුවේ උන් කියනවා Mobile BB Unlimited නෑ කියලා එත් Home BB 6700 කිව්වා Outdoor Unit එක රු 4310 කිව්වා 10Mbps Unlimited එක. මම හිතුවේ ඒක ගන්න කියලා.
    File server ekak dapan kohe hari doteka. 1G wage file ekak IDM dala download karapan it's passe.
    ------ Post added on Mar 28, 2026 at 11:01 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,922
    113
    ප*යාගල
    sorry.com
    SIM eka Dongle eken galawala Mobile ekata dala Speed Test kRapn
    eetpasse hotspot deela Speed test karapan

    Dongle parana weddi speed aul ynawalu mitto
    Dongle eka PC eke Direct USB ekkata gahala Speed Test karapan

    Me okkoma karala wenasak nathnm Dialog connection Aul. Uba oluwen hitagena kiwwath hadanna ba Tower Case ekak nm
    Un Tower repair karanne unta hithunama witharai. Aduma gane godak tower walata Geni wath Na
     
    • Like
    Reactions: Cyber Punk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Uba hithanawada land lord ublta slt ganna dei kiyla.
    නෑ දෙන එකක් නැහැ බන් උන් කැමති නැහැ ලොකු වැඩ දානවට
    SIM eka Dongle eken galawala Mobile ekata dala Speed Test kRapn
    eetpasse hotspot deela Speed test karapan

    Dongle parana weddi speed aul ynawalu mitto
    Dongle eka PC eke Direct USB ekkata gahala Speed Test karapan

    Me okkoma karala wenasak nathnm Dialog connection Aul. Uba oluwen hitagena kiwwath hadanna ba Tower Case ekak nm
    Un Tower repair karanne unta hithunama witharai. Aduma gane godak tower walata Geni wath Na
    ඉතින් බන් Youtube එකට 4Mbps එනවා නේ
    අනිත් සයිට් වලට නේ එන්නේ නැත්තේ මෙතන Dongle අවුලක් කියන්න බැනේ
    මම Device මාරු කරලා බැලුවා Phone එකේ Speed එක හරියට ටෙස්ට් කරගන්න ක්‍රමයක් නෑ ඉතින්
    මම ලග Dongle නම් 3 තියෙනවා Wingle එකයි Dongle 2 යි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,922
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් බන් Youtube එකට 4Mbps එනවා නේ
    SNI Spoofing karapan ehnm V2ray Server ekak gahala

    NordVPN/ Surfshark dala balpn bro ( wireguard ON karanna )
    Windscribe eke free plan eke thiynwa. try ekak deela balanna
    ehma unoth labeta Nordvpn ganin.
    owa passe elawala wedak na stress ganna epa okun hadanne na oka

    Test Green tunnel also - https://github.com/sadeghhayeri/greentunnel
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    නෑ දෙන එකක් නැහැ බන් උන් කැමති නැහැ ලොකු වැඩ දානවට

    ඉතින් බන් Youtube එකට 4Mbps එනවා නේ
    අනිත් සයිට් වලට නේ එන්නේ නැත්තේ මෙතන Dongle අවුලක් කියන්න බැනේ
    මම Device මාරු කරලා බැලුවා Phone එකේ Speed එක හරියට ටෙස්ට් කරගන්න ක්‍රමයක් නෑ ඉතින්
    මම ලග Dongle නම් 3 තියෙනවා Wingle එකයි Dongle 2 යි
    උබ හොස්ටින් නේද කරන්නෙ
    අනෙ මන්ද උබට කස්ටමර්ල නැති එක අහන්න දෙයක් නෑ

    යකෝ අනික් සයිට් වල රෙස්පොන්ස් ටයිම් එක වෙනස් youtube උබට එන්නෙ chennai servers වලින්
    අනේ මන්ද මුන්ගෙන් හොස්ටින් ගන්න ගොඩයොත් ඉන්නවනෙ

    3mbps dongle එකක් use කර කර ස්පීඩ් එක එනකන් බලන් ඉන්නව ඔය 3g dongle godayo
     
    • Like
    Reactions: Cyber Punk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    උබ හොස්ටින් නේද කරන්නෙ
    අනෙ මන්ද උබට කස්ටමර්ල නැති එක අහන්න දෙයක් නෑ

    යකෝ අනික් සයිට් වල රෙස්පොන්ස් ටයිම් එක වෙනස් youtube උබට එන්නෙ chennai servers වලින්
    අනේ මන්ද මුන්ගෙන් හොස්ටින් ගන්න ගොඩයොත් ඉන්නවනෙ

    3mbps dongle එකක් use කර කර ස්පීඩ් එක එනකන් බලන් ඉන්නව ඔය 3g dongle godayo
    මචන්, මම පාවිච්චි කරන 4G උපකරණය 150Mbps වෙනකම් වේගය ලබා දෙන්න පුළුවන් එකක් නිසා 4Mbps පැකේජ් එකකදී ඒකේ කිසිම හිරවීමක් වෙන්නේ නැහැ. YouTube බලද්දී 8Mbps වේගයක් ලැබෙනවා නම් ඒ කියන්නේ මගේ පැත්තට ඒ වේගයෙන් දත්ත එන්න පුළුවන්කම තියෙනවා කියන එකයි. නමුත් වෙනත් වෙබ් අඩවි වලට යද්දී ඒ වේගය 1.5Mbps වෙන්නේ සර්වර් වල ප්‍රශ්නයක් නිසා නෙවෙයි, ඒක ISP ගේ පැත්තෙන් සිදුවන තාක්ෂණික දෝෂයක් නිසයි.

    ඒ වගේම මම මගේ ව්‍යාපාරික කටයුතු කරන්නේ පිටරට තියෙන සර්වර් වල නිසා මම මෙහේ ඉඳන් කරන්නේ ඒ සර්වර් රිමෝට් විදිහට පාලනය කරන එක විතරයි. ඒ වැඩේට 2-4Mbps වේගයක් තිබීම තාක්ෂණිකව හොඳටම ප්‍රමාණවත් වෙනවා. මම මෙතනදී කතා කළේ මගේ ව්‍යාපාරය ගැන නෙවෙයි, මේ විදිහට එක එක වෙබ් අඩවි වලට වේගය වෙනස් වෙන ISP ගේ තාක්ෂණික ගැටලුව ගැනයි. ඒ නිසා කරුණු හරියටම දැනගෙන අදහස් දක්වනවා නම් වටිනවා මචන්.
     
    නමුත් වෙනත් වෙබ් අඩවි වලට යද්දී ඒ වේගය 1.5Mbps වෙන්නේ සර්වර් වල ප්‍රශ්නයක් නිසා නෙවෙයි, ඒක ISP ගේ පැත්තෙන් සිදුවන තාක්ෂණික දෝෂයක් නිසයි.

    Pons. Ubata speed ona nam server connect karala tiyena ISP ta kiyapan lankawata wenama line ekak adinna kiyala uge server eke idala.. amu mattek neh Uba..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,538
    113
    SNI Spoofing karapan ehnm V2ray Server ekak gahala

    NordVPN/ Surfshark dala balpn bro ( wireguard ON karanna )
    Windscribe eke free plan eke thiynwa. try ekak deela balanna
    ehma unoth labeta Nordvpn ganin.
    owa passe elawala wedak na stress ganna epa okun hadanne na oka

    Test Green tunnel also - https://github.com/sadeghhayeri/greentunnel
    පිස්සුද මිනිහෝ? දැන් ඉතින් ඩයලොග් එකේ සොච්චම් පඩියට වැඩ කරන කස්ටමර් සපෝට් උන් ලෑස්ති වෙයන්කො v2ray මොකක්ද කියලා ඉගෙනගන්න

    මචන්, මම පාවිච්චි කරන 4G උපකරණය 150Mbps වෙනකම් වේගය ලබා දෙන්න පුළුවන් එකක් නිසා 4Mbps පැකේජ් එකකදී ඒකේ කිසිම හිරවීමක් වෙන්නේ නැහැ. YouTube බලද්දී 8Mbps වේගයක් ලැබෙනවා නම් ඒ කියන්නේ මගේ පැත්තට ඒ වේගයෙන් දත්ත එන්න පුළුවන්කම තියෙනවා කියන එකයි. නමුත් වෙනත් වෙබ් අඩවි වලට යද්දී ඒ වේගය 1.5Mbps වෙන්නේ සර්වර් වල ප්‍රශ්නයක් නිසා නෙවෙයි, ඒක ISP ගේ පැත්තෙන් සිදුවන තාක්ෂණික දෝෂයක් නිසයි.

    ඒ වගේම මම මගේ ව්‍යාපාරික කටයුතු කරන්නේ පිටරට තියෙන සර්වර් වල නිසා මම මෙහේ ඉඳන් කරන්නේ ඒ සර්වර් රිමෝට් විදිහට පාලනය කරන එක විතරයි. ඒ වැඩේට 2-4Mbps වේගයක් තිබීම තාක්ෂණිකව හොඳටම ප්‍රමාණවත් වෙනවා. මම මෙතනදී කතා කළේ මගේ ව්‍යාපාරය ගැන නෙවෙයි, මේ විදිහට එක එක වෙබ් අඩවි වලට වේගය වෙනස් වෙන ISP ගේ තාක්ෂණික ගැටලුව ගැනයි. ඒ නිසා කරුණු හරියටම දැනගෙන අදහස් දක්වනවා නම් වටිනවා මචන්.
    හොස්ටින් කම්පනි එකක් රන් කරන එකෙක් කියන කතාද මේ? :(
    ------ Post added on Mar 28, 2026 at 2:39 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    පිස්සුද මිනිහෝ? දැන් ඉතින් ඩයලොග් එකේ සොච්චම් පඩියට වැඩ කරන කස්ටමර් සපෝට් උන් ලෑස්ති වෙයන්කො v2ray මොකක්ද කියලා ඉගෙනගන්න

    හොස්ටින් කම්පනි එකක් රන් කරන එකෙක් කියන කතාද මේ? :(
    ------ Post added on Mar 28, 2026 at 2:39 PM
    මචන්, හොස්ටින් කරන කෙනෙක් වුණත් නැතත්, තමන් ගෙවන පැකේජ් එකේ වේගය අඩුවීම ගැන ප්‍රශ්න කරන්න ඕනෑම කෙනෙක්ට අයිතියක් තියෙනවා. මෙතන ප්‍රශ්නය තියෙන්නේ මගේ සර්වර් වලවත්, මගේ හොස්ටින් දැනුම ගැනවත් නෙවෙයි. මෙතන තියෙන්නේ ලංකාවේ ISP කෙනෙක් පාරිභෝගිකයාට ලබා දෙන වේගය එක් එක් වෙබ් අඩවි වලට අනුව වෙනස් කරන තාක්ෂණික ගැටලුවක් ගැනයි.

    හොස්ටින් කරන කෙනෙක් විදිහට මම මගේ වැඩ ටික කරගන්න මේ ප්‍රශ්නය කොහොම හරි විසඳගන්න උත්සාහ කරනවා. මම මේක මෙතන දැම්මේ මට වගේම මේ ප්‍රශ්නය තියෙන තවත් අය ඇති කියලා හිතලයි. නැතුව මගේ බිස්නස් එක ගැන විග්‍රහයක් ගන්න නෙවෙයි. මගේ තාක්ෂණික කරුණු වැරදි නම් ඒක පෙන්වලා දීපන්, නැතුව මඩ ගහන්න එපා බන්
     
    ඒක තමා පෙන්නුවෙ හරියට equipment ටික හදාගන්න ඔහොම සිල්ලර විදියට කරන්න එපා
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඩයලොග් එවුන් නම් සාපයක් මොබිටෙල් ටිකක් හරි හොදයි මටනම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ඒක තමා පෙන්නුවෙ හරියට equipment ටික හදාගන්න ඔහොම සිල්ලර විදියට කරන්න එපා
    මචන්, 4Mbps පැකේජ් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න රුපියල් ලක්ෂ ගණන්වල උපකරණ ඕනේ නැහැ. මම පාවිච්චි කරන 4G LTE උපකරණ 150Mbps වෙනකම් වේගය ලබා දෙන්න පුළුවන් ඒවා. ඉතින් 4Mbps වේගයක් ගන්න ඒ උපකරණ තාක්ෂණිකව හොඳටම ප්‍රමාණවත්. මෙතන තියෙන්නේ උපකරණ වල අඩුපාඩුවක් නෙවෙයි, YouTube වලට එක වේගයකුත් අනෙක් වෙබ් අඩවි වලට තවත් වේගයකුත් ලැබෙන ISP ගේ පැත්තෙන් සිදුවන තාක්ෂණික දෝෂයක්.

    මම මේ ප්‍රශ්නය මෙතන දැම්මේ තාක්ෂණික පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් මිසක් මගේ උපකරණ ගැන විවේචනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම මගේ වැඩ ටික කරගන්න අවශ්‍ය මට්ටමට උපකරණ හදාගෙන තියෙනවා. ඉතින් මගේ උපකරණ සිල්ලරද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ගෙවන පැකේජ් එකට අදාළ වේගය නිසි පරිදි නොලැබෙන ගැටලුවයි.
     
    eka thama youtube ubata enne chennai wala idan anik website godak welawata singapore UK wage enne oka danne nathuwa hosting karanna epa eka rka site wala configuration wenas ewage response time eka wenas poddak ewath hithapan hosting neda karanne danne nadda nnetworking basics wath
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    මචන්, 4Mbps පැකේජ් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න රුපියල් ලක්ෂ ගණන්වල උපකරණ ඕනේ නැහැ. මම පාවිච්චි කරන 4G LTE උපකරණ 150Mbps වෙනකම් වේගය ලබා දෙන්න පුළුවන් ඒවා. ඉතින් 4Mbps වේගයක් ගන්න ඒ උපකරණ තාක්ෂණිකව හොඳටම ප්‍රමාණවත්. මෙතන තියෙන්නේ උපකරණ වල අඩුපාඩුවක් නෙවෙයි, YouTube වලට එක වේගයකුත් අනෙක් වෙබ් අඩවි වලට තවත් වේගයකුත් ලැබෙන ISP ගේ පැත්තෙන් සිදුවන තාක්ෂණික දෝෂයක්.

    මම මේ ප්‍රශ්නය මෙතන දැම්මේ තාක්ෂණික පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් මිසක් මගේ උපකරණ ගැන විවේචනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම මගේ වැඩ ටික කරගන්න අවශ්‍ය මට්ටමට උපකරණ හදාගෙන තියෙනවා. ඉතින් මගේ උපකරණ සිල්ලරද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ගෙවන පැකේජ් එකට අදාළ වේගය නිසි පරිදි නොලැබෙන ගැටලුවයි.
    උබට කියන දේ නොතේරෙන ලෙඩකුත් තියනවා වගේ හොඳටම. ඔය ප්‍රශ්න නැතිවෙන්න නම් මුලින්ම enterprise connection එකක් ගන්න ඕනේ. එතකොට තමයි ISP ගෙන් සැලකිල්ලක් හම්බවෙන්නේ. අපි networking වලට කවදාවත් consumer ලෙවෙල් ඒකේ equipments පාවිච්චි කරන්නේ නැහැ. ඔය dongle එකක් වත් professional level equipment නෙමේ. අනික USB පෝර්ට් එකක්වත් network වලට පාවිච්චි කරන්නේ නැහැ. ඒවා එකම ස්පීඩ් එකක් හැමවෙලේම දෙන්නේ නෑහෑ. ඒ කට තමා.හැම pc එක්කම RJ45 port එකක් තියෙන්නේ. එක constant 1gbs දෙන්න config කරලා තියෙන්නේ. හද්ද පරණ PC එකක් නෙමේ නම්.
    අනික sever 1ka තියන location එක ඒක ලංකාව ඇතුලේ ISP ලගේ system එකක් config කරලා තියන විදිහ වගේ දේවල් අනුව වෙනස් වෙනවා ස්පීඩ් එක. ඒවගේම variable ip එකකට ISP ලා දෙන්නේ නැහැ fix bandwidth එකක්. උන්ට පාඩුයි. මොකද උන්ගේ ටවර් එක තියෙන්නේ limited bandwidth එකක්. එක උන් බැලන්ස් කරන්න ඕනේ. උබ priority customer කෙනෙක් නෙමේ නම් උබව උන්ට අදාල නැහැ. උබ නොදන්නවා උනාට සමහර YouTube videos අදින්නේ ලංකාවේ SLT data centre වලින්.
    මුලින්ම උබේ පැත්ත හරියට හදා ගනින්. දැන් ඩොන්ගල කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. අපි එක සැරයක් TP link 1gig switch එකක් system එකට ගහලා මුළු system එකම down උනා. එකත් theroticay අර Cisco Huawei වගේ 1gig system එකක කිසි අවුලක් නෑ තුළ දුවන්න පුළුවන්. ඒත් practically බැහැ. Dongle එකක් දුවන්නේ 10w power එකකින් උපරිම. Route එකක් දුවන්න 24w වත් ඕනේ. ඒ කියන්නේ signal strength processing power එහෙම වැඩියි.

    දැනට මුලින්ම කතාකරන්න ඔහේ ඩයලොග් බ්‍රන්ච් එකට. ඒකේ ඇති enterprise පැත්ත බලන් එකෙන්. අත් එකක් කතාකරලා හොඳ connection එකක් හදාගනින්. අඩුම දහයක්වත් වෙයි හැබයි. Static IP එකක් ඕනේ නම් ඒකත් ගන්න පුළුවන් වෙයි තව පහක් විතර දුන්නාම 10MBS වත් ගනින්. එතකොට ඔය slow වෙන එව්වා අඩුවෙයී. හැබයි පුතේ ගෙවන්න වෙනවා හොඳ service එකක් ගන්න. ඒවා ඇඩ් කරපන් උබේ costumers ලට. උබේ අවශ්‍යතාවයන්ට නෙමේ නේ ගන්නේ.
     
    • Like
    Reactions: Gunther