Dell i5 8th generation Lap Top එකක් 4GB Ram 2GB Vga slow වෙන එක හදන්නෙ කොහොමද 😐
Fun life Active member Jan 11, 2022 132 111 43 Jan 29, 2022 #1 Dell i5 8th generation Lap Top එකක් 4GB Ram 2GB Vga slow වෙන එක හදන්නෙ කොහොමද
Hyaenidae Well-known member Apr 8, 2015 52,870 2 54,539 113 Jan 29, 2022 #2 Fun life said: Dell i5 8th generation Lap Top එකක් 4GB Ram 2GB Vga slow වෙන එක හදන්නෙ කොහොමද Click to expand... Add another 4GB if there are 2 RAM slots / replace the 4GB with a 8 if there's only one Add a SSD and move the OS to it Reactions: wqe123
Fun life said: Dell i5 8th generation Lap Top එකක් 4GB Ram 2GB Vga slow වෙන එක හදන්නෙ කොහොමද Click to expand... Add another 4GB if there are 2 RAM slots / replace the 4GB with a 8 if there's only one Add a SSD and move the OS to it
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Jan 29, 2022 #3 windows 10 අලුත් අප්ඩේට් කට 4GB රැම් මදි. රැම් වැඩි කරගෙන SSD එකකුත් දාගන්න Reactions: gnilukshi
Fun life Active member Jan 11, 2022 132 111 43 Jan 29, 2022 #4 mdrc111 said: windows 10 අලුත් අප්ඩේට් කට 4GB රැම් මදි. රැම් වැඩි කරගෙන SSD එකකුත් දාගන්න Click to expand... කීයක් යනවද ඔය ටික කරන්න
mdrc111 said: windows 10 අලුත් අප්ඩේට් කට 4GB රැම් මදි. රැම් වැඩි කරගෙන SSD එකකුත් දාගන්න Click to expand... කීයක් යනවද ඔය ටික කරන්න
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Jan 29, 2022 #5 Fun life said: කීයක් යනවද ඔය ටික කරන්න Click to expand... 4GB ram 7000-8000 SSD 7000 - 8000
Fun life Active member Jan 11, 2022 132 111 43 Jan 29, 2022 #6 mdrc111 said: 4GB ram 7000-8000 SSD 7000 - 8000 Click to expand... Dell lap top ssd කියලම තියෙනවද
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Jan 29, 2022 #7 Fun life said: Dell lap top ssd කියලම තියෙනවද Click to expand... lap eke model eka danna
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Jan 29, 2022 #8 SSD + RAM Reactions: Omega_Jay and Rick Sanchezz
Lokka Baba Well-known member May 11, 2014 3,366 888 113 මගේ කාමරේ Jan 29, 2022 #9 SSD RAM ( Overall 12 GB )
mayadmax Well-known member Apr 24, 2007 6,270 4,640 113 Jan 29, 2022 #10 upgrade to 8gb ram + add nvme or ssd