මගේ Lap එක slow වෙලා

Fun life

Active member
  • Jan 11, 2022
    132
    111
    43
    Dell i5 8th generation Lap Top එකක්
    4GB Ram 2GB Vga slow වෙන එක හදන්නෙ කොහොමද 😐
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Dell i5 8th generation Lap Top එකක්
    4GB Ram 2GB Vga slow වෙන එක හදන්නෙ කොහොමද 😐

    Add another 4GB if there are 2 RAM slots / replace the 4GB with a 8 if there's only one

    Add a SSD and move the OS to it
     
    • Like
    Reactions: wqe123

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    windows 10 අලුත් අප්ඩේට් කට 4GB රැම් මදි.
    රැම් වැඩි කරගෙන SSD එකකුත් දාගන්න‍
    කීයක් යනවද ඔය ටික කරන්න