මගේ logos

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
අතාරින්න එපා මචන්. උබ පට්ට වැඩකාරයෙක්. උබේ ටැලන්ට් එක නැතිකරගන්න එපා. :yes::yes:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    fiverr eke digatama karapan. order karaddi $5 x 6 wage kamathi gaanak daala order karanna kiyala description eke liyapan. uba talented porak.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    fiverr වල පොඩ්ඩක් උඩට ගියාම උබට පුලුවන් ඩොලර් 5 ට වඩා හොයන්න.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    99 Designs දාපන්. හැබැයි සමහර වෙලාවට කලකිරෙනවා බන් වින් කරන හොටු ලෝගො දැක්කම
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    2 weniyata thiyene logo eke ara round kaali hadnanne kohomda ban ..:confused::confused::confused::confused:


    2nss94m.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්කවියා තරම් වැඩ කාරයෙක් නොවෙමි. මම මේ වැඩේ නවත්තනව මචන්ලා..
    2nss94m.jpg


    8x0pd4.jpg

    අඩෝ.. ස්කවිය මොකාද බොල...
    තොගේ වැඩ ලස්සනයි..
    ෆයිවර් එකෙන් 5 ට දෙන්නෙ නැතුව ඔඩෙස්ක් වගේ එකක වැඩ කරපන්... හැකියාව අතඅරින්න එපා ගොනෝ :angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    math karanawa ban designs oya wage.
    Eth denna wenne 5ta thamai ban.
    APi kocchara mahansi unath chater ekata logo hadala 5$ hoyana un innawa ban
    Vector file eken thamai gema gahanna tiyenne.
    Godak un vector eka ganne nathi nisa deliver karanakotama kiyapan.
    Un vector kiwwata danne na printing file eka ganna gig extra balanna kiyapan
    99 designs try karapan habai itin talent eka wagema luck ekath one ban eke.