ගතියට confidence එක පේන්න ඉන්නෙ කොහොමද? Body language එහෙම පාවිච්චි කරන්නෙ අදින්නෙ පලදින්නෙ කොහොමද?
අඩුගානෙ මම perfume එකක්වත් use කරන්නෙ නැහැ.
හැබැයි WhatsApp fb එකේ එහෙම දකින කෙල්ලො නම් කඩ්ඩෙන් වැනුවම මම අහවල් යුනි එකේ කියලා දැනගත්තාම එනවා එල්ලි එල්ලි. ඒත් දැක්කම උන්ගෙත් රැස්පට් නැති වෙනවා . මගේ මූණෙ පිම්පල් කැලැල් ටිකකුත් හෙන ලොකුවට තියෙනවා.
යාළුවෙක් කිව්වා මගෙ කිසි personality එකක් නෑ කියලා.සිරාවට ම මට කොන්ද කෙලින් තියාගෙන ඉදලා පුරුදු නෑ. පාරේ ගියත් දෙකට නැමිලා. ඇදුමත් ඇන්දත් ගොඩේ පාටයි.
පොඩ්ඩක් කියලා දීහන්කො මට එපා වෙලා.
කොහේ ගියත් මම එක එකාගෙන් පරිප්පු කනවා. මගේ අහිංසක පාට නිසාද මන්දා හැමෝම ඔළුවට උඩින් යන්න එනවා.කෙල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ
සපෝට් එකක් දෙන්නලා උබලා මොනවා නැතත් කෙල්ලො බාගන්න දක්ෂයි නෙ