මගේ personality අවුලක්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගතියට confidence එක පේන්න ඉන්නෙ කොහොමද? Body language එහෙම පාවිච්චි කරන්නෙ අදින්නෙ පලදින්නෙ කොහොමද?
    අඩුගානෙ මම perfume එකක්වත් use කරන්නෙ නැහැ.
    හැබැයි WhatsApp fb එකේ එහෙම දකින කෙල්ලො නම් කඩ්ඩෙන් වැනුවම මම අහවල් යුනි එකේ කියලා දැනගත්තාම එනවා එල්ලි එල්ලි. ඒත් දැක්කම උන්ගෙත් රැස්පට් නැති වෙනවා . මගේ මූණෙ පිම්පල් කැලැල් ටිකකුත් හෙන ලොකුවට තියෙනවා.:angry:
    යාළුවෙක් කිව්වා මගෙ කිසි personality එකක් නෑ කියලා.සිරාවට ම මට කොන්ද කෙලින් තියාගෙන ඉදලා පුරුදු නෑ. පාරේ ගියත් දෙකට නැමිලා. ඇදුමත් ඇන්දත් ගොඩේ පාටයි.
    පොඩ්ඩක් කියලා දීහන්කො මට එපා වෙලා.
    කොහේ ගියත් මම එක එකාගෙන් පරිප්පු කනවා. මගේ අහිංසක පාට නිසාද මන්දා හැමෝම ඔළුවට උඩින් යන්න එනවා.කෙල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ:frown:
    සපෝට් එකක් දෙන්නලා උබලා මොනවා නැතත් කෙල්ලො බාගන්න දක්ෂයි නෙ:yes:
     
    • Like
    Reactions: whiteskull

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    LOW TESTOSTERONE :baffled:

    තොට පිස්සු උබ හෝමොන ගැන දන්න රෙද්දක් නෑ. ඒවා දුන්නා කියලා personality සීන් body language performances වෙනස් වෙන්නෙ නෑ. අනික මගේ හෝමෝන කේස් නෑ. රැවුල රෝම හොදට තියෙනවා අතේ ගහනවා හොදට නගිනවා.
    අර කිව්ව අවුල් ටික විතරයි තියෙන්නෙ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    තොට පිස්සු උබ හෝමොන ගැන දන්න රෙද්දක් නෑ. ඒවා දුන්නා කියලා personality සීන් body language performances වෙනස් වෙන්නෙ නෑ. අනික මගේ හෝමෝන කේස් නෑ. රැවුල රෝම හොදට තියෙනවා අතේ ගහනවා හොදට නගිනවා.
    අර කිව්ව අවුල් ටික විතරයි තියෙන්නෙ


    උබේ comment එක දක්කහම කියන්න පුළුවන් personality එකේ කිසිම අඩුවක් නැහැ කියල .
    හොද සිංහලයෙක්ගේ තියෙන්න ඕන හැම ලක්ෂණයක්ම පෙන්නුම් කරනවා . :love::love::love:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අද පෝය දවසේ ආතල් එකට බොරු කියන්න බෑ

    උඹ ඉස්සෙල්ල හොඳට රැවුල වවපන්

    ඒ අතරෙ ඔය ළඟ තියන ජිම් එකකටත් පලයන්
    දැන් හොඳ සැලූන් එකකට ගිහින් කොන්ඩේ රැවුල අළුත් කට් එකක් එහෙම ගහපන්

    උඹ ආශ්‍රය කරන යාළුවොත් උඹ වගේම ගොඩේ පාට නම් ටිකක් ටවුන් එකේ බහින සෝෂල් යාළුවො ටිකක් හදාගන්න (වැදගත් විදියට හැදෙන උන්. රස්ති ගහන එවුන් නෙමේ)
    ටික කාලයක් ඔහොම යනකොට ඒ සෙට් එක ආශ්‍රය කරන කෙල්ලො එහෙමත් උඹලට සෙට් වෙයි..


    ඉතුරු ටික ඉතින් උඹේ අතේ ;)
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113


    උබේ comment එක දක්කහම කියන්න පුළුවන් personality එකේ කිසිම අඩුවක් නැහැ කියල .
    හොද සිංහලයෙක්ගේ තියෙන්න ඕන හැම ලක්ෂණයක්ම පෙන්නුම් කරනවා . :love::love::love:

    ඒ උනාට කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ බං මම පාරෙ යන්නෙත් මොකාද එකා වගේ:dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ඉතින් බන් දැම් උබම කියල තියෙනවනෙ අවුල් ටික. ඒ ටික හදාගනින්.පිලිවෙලට ජීවත් වෙයන්.හෙයාස්ටයිල් එකක් ඒම දලා හොද ඇදුම් ඇදපන්. අවංක යාලුවෙක්ගෙන් අහපන් අදහස් එක එක දේවල් කරල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    lankawa control karana un ekka baladdi ubata awulak ne kiyala terenne nedda?call ranjan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ඒ උනාට කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ බං මම පාරෙ යන්නෙත් මොකාද එකා වගේ:dull:

    ඕක posture අවුලක් බන්. muscle imbalance හින්ද එන්නෙ. හරිගස්සන්න පුලුවන්. එක්කො ඩොකෙක් හම්බවෙයන් නැත්තන් youtube එකෙත් තියෙනව. සයිඩ් එකෙන් නෝමල් විදිහට ඉදල ෆොටෝ එකක් දාපන් අවුල බලල කියන්නන් ඕනෙනන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    මේ වගේ පොඩි රැවුල් කෑල්ලක් වවන්න