මගේ Phone එකට වෙච්ච වැඩේ! උදාව්!

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මගේ Phone එකට වෙච්ච වැඩේ! උදාව්!

මගේ හුරුබුහුටි Smart Phone එක වන :P;) Samsung Star Duos II එකේ මීට මාස දෙක තුනකට කලින්,
-- | -------------------------------------------------------------------------------------------------------------------:dull:
Camera App එක Open කරනකොට Camera Failed කියලා වැටෙනවා... :( ඊට පස්සේ Camera App එක Close වෙලා යනවා... ආපහු කලත් ඒ ටිකම තමා.. පෙළක් දවස් වලට Camera App එක Open කළාම Camera එක වැඩ.. එත් දර්ශන රූපයේ වර්ණය වෙනස්.. එහෙම තියෙද්දී Capture කලොත් ඒ Photo එකේ පැත්තක කොළ පාට කොසක් අඩංගු වෙනවා අර වර්ණ වෙනසත් එක්ක.... හරි වර්ණය එන්නේත් නැහැ.. :dull:

මේ සම්බන්ධ දන්නා යාළුවනි, :D මේක හදාගන්න උදව් කරනු මැනවි... :D:rolleyes: Photo ටිකක් ගන්න බැරුව ලතවෙමින් සිටිමි. :yes:
 
signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    මාස දෙක තුනකට කලින් මොන මගුලක්ද උනේ? ඉස්සරවෙලාම කියපන් උබ පොන් එකට මොකක්ද කරේ කියලා? මොන රෙද්දක් උනාද කියලා දන්නේ නැතුව මොන හු-- | -- කියනද :dull:
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Mageth okama Una mcn , oya wagema msg 1 k avith app 1 close wenawa Wenasa tiyeyenne mage nokia 1k :) , Cam 1e Tamai mage 1e nam aula , Wena Cam 1k Change kalama tamai mage 1 nam hari giye
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මාස දෙක තුනකට කලින් මොන මගුලක්ද උනේ? ඉස්සරවෙලාම කියපන් උබ පොන් එකට මොකක්ද කරේ කියලා? මොන රෙද්දක් උනාද කියලා දන්නේ නැතුව මොන හු-- | -- කියනද :dull:

    එහෙම මුකුත් කළේ නැහැ බන් ඕක වෙන්න කලින්.. හැබැයි Phone එක Lap එකට Connect කරනවා.. Files Transfer කරන්න.. හැබැයි පෙළක් දවස් වලට ක්‍රමානුකුලව Disconnect කරන්නේ නැතුව ගලවලා දානවා.. :oo: ඔච්චර තමා ඉතින්.. ලෙඩේ ආවයින් පස්සේ නම් Firmware Update කළා.. දැන් ලෙඩේ වැඩි වෙලා.. :( :dull:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Mageth okama Una mcn , oya wagema msg 1 k avith app 1 close wenawa Wenasa tiyeyenne mage nokia 1k :) , Cam 1e Tamai mage 1e nam aula , Wena Cam 1k Change kalama tamai mage 1 nam hari giye

    හ්ම්ම්.. :dull: Camera එක Mega Pixel කියද මචන්? කීයක් ගියාද වැඩේට..?
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    හ්ම්ම්.. :dull: Camera එක Mega Pixel කියද මචන්? කීයක් ගියාද වැඩේට..?

    Gana nam mataka ne mcn dan 1yr wage wenawa ,cam 1 nan 5mp, Cam 1 original 1 da hoyala balala dapan, mage 1e cam 1 change kalata passe quality 1 adu una :rofl:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Gana nam mataka ne mcn dan 1yr wage wenawa ,cam 1 nan 5mp, Cam 1 original 1 da hoyala balala dapan, mage 1e cam 1 change kalata passe quality 1 adu una :rofl:

    හ්ම්ම්.. :) අන්න ඕක තමා Phone Shop එකකට දෙන්න වුනොත් මට අවුලකට තියෙන්නේ.. :baffled::yes: හොද තැනක් හොයාගන්නත් එපෙයි.. උබ කොහෙද මචන්..?
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මගේ හුරුබුහුටි Smart Phone එක වන :P;) Samsung Star Duos II එකේ මීට මාස දෙක තුනකට කලින්,
    -- | -------------------------------------------------------------------------------------------------------------------:dull:
    Camera App එක Open කරනකොට Camera Failed කියලා වැටෙනවා... :( ඊට පස්සේ Camera App එක Close වෙලා යනවා... ආපහු කලත් ඒ ටිකම තමා.. පෙළක් දවස් වලට Camera App එක Open කළාම Camera එක වැඩ.. එත් දර්ශන රූපයේ වර්ණය වෙනස්.. එහෙම තියෙද්දී Capture කලොත් ඒ Photo එකේ පැත්තක කොළ පාට කොසක් අඩංගු වෙනවා අර වර්ණ වෙනසත් එක්ක.... හරි වර්ණය එන්නේත් නැහැ.. :dull:

    මේ සම්බන්ධ දන්නා යාළුවනි, :D මේක හදාගන්න උදව් කරනු මැනවි... :D:rolleyes: Photo ටිකක් ගන්න බැරුව ලතවෙමින් සිටිමි. :yes:
    :dull:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මට මේ Phone එක හදාගන්න හොද Place එකක් කියන්නකෝ.. ගම්පහින් (මෙහෙන් නම් ගොඩක් හොදයි හොදේ..) හෝ Colombo වලින්.. හැබැයි හොදම තැනක් වෙන්න ඕන... හොද කෑලි ටිකට බාල කෑලි දාලා හදන්නේ නැති තැනක්.. :yes: ඕකනේ Sure නැත්තේ.. :baffled: Help එකක් දෙන්නලා... :)