ඕක වෙන්නේ කැමරාව බෝඩ් එකට සෙට් වෙන තැන කන්ටැක්ට් වෙන්නේ නැති උනාම. ෆෝන් ඒකට වතුර දාඩිය එහෙම ගියාම ඕක වෙනවා. බෝඩ් එක දිරල නැත්නම් සර්විස් කරාම හරි යනවා.
මේක හොද තත්වයේ එකක් බන්.. බෝර්ඩ් එක අලුත් පිට.. උබ කිව්ව කන්ටැක්ට් කතාව වෙන්න ඇති.. Service එක මහා වෙලාවක් යන්නේ නැහැනේ?. දීලා ටික වෙලාවකින් ගන්න පුළුවන්නේ.. Service එකට කියක් වගේ යයිද?
ස්තුතියි මචං..
