meka lassanayi
පට්ට කියල දාන්න පුළුවන්....නමුත් සිරි_සම්පත් මහතාණෙනි සමහර ඒවාගේ මේන් ඔබ්ජෙක්ට් අවුට් ඔෆ් ෆෝකස් කියා ඔබතුමාට ද තේරෙනු ඇතැයි සිතමි.
කැමරාව පිටුපස තිබෙනා ඇස සේම ඇගිල්ල ද අතිශයින් ම නීවී හැනහිල්ලේ තිබිය යුතු බව මතක් කරමි.
තව උත්සාහ ගත යුතු බවත්, ඔබට මීට වඩා හොදින් පුළුවන් බවත්, මේ ඔබේ ක්රීම් එක නොවන බවත් සහෝදරත්වයෙන් සදහන් කරමි!
අම්මට සිරි එකත් එහෙමද ?? එහෙම එකක් මතක් උනේම නෑ... 
Machn Photography digatama karanna.. Kiyala wadak na.. Maarama Gathi!
වෙලාව තමා නැත්තේ 


මාර ලස්සනයි


thanks ++
nimayi machan.


Nice pics!



ඕ..ඒමද..මං දන්නෑ බං ඒක..
echchra lokudeyak newei ekalanga phto tikak selecl karala stich dunnama ekak hadanawa ,,, oya windows photogallary eketh thiyenewa
