මගේ photography ........ ආසා කට්ටිය විතරක් ඇතුලට එන්න ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    පට්ට කියල දාන්න පුළුවන්....නමුත් සිරි_සම්පත් මහතාණෙනි සමහර ඒවාගේ මේන් ඔබ්ජෙක්ට් අවුට් ඔෆ් ෆෝකස් කියා ඔබතුමාට ද තේරෙනු ඇතැයි සිතමි.
    කැමරාව පිටුපස තිබෙනා ඇස සේම ඇගිල්ල ද අතිශයින් ම නීවී හැනහිල්ලේ තිබිය යුතු බව මතක් කරමි.

    තව උත්සාහ ගත යුතු බවත්, ඔබට මීට වඩා හොදින් පුළුවන් බවත්, මේ ඔබේ ක්‍රීම් එක නොවන බවත් සහෝදරත්වයෙන් සදහන් කරමි!
    :oo: අම්මට සිරි එකත් එහෙමද ?? එහෙම එකක් මතක් උනේම නෑ...
    පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනි ඊළඟ පාර ...thnq thnq උපදෙසේට:yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    9.gif
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Ela ela patta mayh use krande d5200 uba wage scenarios ganda thama math asa ubath elatama krala thinawa.. hoda sign ekak hadala fb dapan.. like parak danna..nama apitath kiyapan.. keeeep it uppp.. all da best