මගේ printer එක අවුල් වෙලා
මචන්ලා මගේ office තියෙන්නේ canon LBP 1120 printer එකක්
එකෙන් print ගනිද්දී කොලේ දෙපැත්තෙන් කළු පාටට අගලක විතර line එකක් print වෙනවා (ලාවට වගේ තමා වද්දිනේ but ටික ටික පාට වැඩිවෙනවා වගේ)
කලින් සැරේ කොලේ මැදින් කළු line එක ගිය then toner එක මාරු කල හරි ගිය
දන්න කෙනෙක් කිව්වේ දෙපතෙන් කළු ඉරක් ගියොත් ටොනේර් එක නෙව් කියල
printer ගැන දන්නා කෙනෙක් මට පොඩි help එක්ක දෙන්න
toner එක්ක දාන්නද printer එක service එකට දාන්නද