printer head එක clean කරන විදිය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    මගේ epson L 130 printer එකක් තියෙනවා , ටික කාලයක් printer එක පාවිච්චි කරන්නේ නැතිව තිබිලා මම printer head එක ගලවලා cleaning solution ටිකක් දාලා head එක ඇතුලෙන් යවලා clean කළා ඒත් , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන් , head එක ඇතුලෙන් block වෙලා වගේ

    බැරිම තැන isopropyl alcohol තියෙන sanitizer ටිකක් දාලත් බැලුවා වැඩේ හරිගියේ නෑ

    මේක හදාගන්නේ කොහොමද මචන්ලා , thinner පොඩ්ඩක් දැම්මොත් head එක අවුල් වේවිද ?

    මේ ගැන විස්තර උඹලා දන්නවද මචන් ,

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    මේ තියෙන්නේ printer එකේ head එක

    මේ රතුපාටින් පෙන්නපු nosel එකෙන් යන ink තමයි block වෙලා තියෙන්නේ , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන්, මේ ප්‍රශ්නේ තියෙන්නේ cyan ink යන head එක ඇතුලේ line එකේ විතරයි

    ZU3iJle.png
    protech-l210-print-head-original-imafugkuqshewpye.jpeg

    මම මේ පහල දාලා තියෙන විදි දෙකටම try කරලා බැලුවා ඒත් වැඩේ හරි ගියේ නෑ ,

    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    මේ method එක පාවිච්චි කරපන්. තිනර් දාන්න උඹට පිස්සුද බන්

    මේක කරන්න කලින් මේක Download කරලා කරලා බලපන්

    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ epson L 130 printer එකක් තියෙනවා , ටික කාලයක් printer එක පාවිච්චි කරන්නේ නැතිව තිබිලා මම printer head එක ගලවලා cleaning solution ටිකක් දාලා head එක ඇතුලෙන් යවලා clean කළා ඒත් , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන් , head එක ඇතුලෙන් block වෙලා වගේ

    බැරිම තැන isopropyl alcohol තියෙන sanitizer ටිකක් දාලත් බැලුවා වැඩේ හරිගියේ නෑ

    මේක හදාගන්නේ කොහොමද මචන්ලා , thinner පොඩ්ඩක් දැම්මොත් head එක අවුල් වේවිද ?

    මේ ගැන විස්තර උඹලා දන්නවද මචන් ,

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    මේ තියෙන්නේ printer එකේ head එක

    මේ රතුපාටින් පෙන්නපු nosel එකෙන් යන ink තමයි block වෙලා තියෙන්නේ

    ZU3iJle.png
    protech-l210-print-head-original-imafugkuqshewpye.jpeg
    උබට ඕක ගැන තේරුමක් නැහැ නේද? Metropolitan අරන් පලයන්. හරියට නොදැන කරලා කඩාගෙන යන්නේ නැතුව.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    මේ method එක පාවිච්චි කරපන්. තිනර් දාන්න උඹට පිස්සුද බන්

    මේක කරන්න කලින් මේක Download කරලා කරලා බලපන්

    ඔය දෙකම කරා මචන් , පලවෙනි video එකේ විදියට head එක ගලවලා කරේ , ඒත් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන්

    වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මචන් ?
     
    • Like
    Reactions: RottenCOLT

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මගේ epson L 130 printer එකක් තියෙනවා , ටික කාලයක් printer එක පාවිච්චි කරන්නේ නැතිව තිබිලා මම printer head එක ගලවලා cleaning solution ටිකක් දාලා head එක ඇතුලෙන් යවලා clean කළා ඒත් , head එකෙන් cyan ink එක එන්නේ බොහොම අඩුවෙන් , head එක ඇතුලෙන් block වෙලා වගේ

    බැරිම තැන isopropyl alcohol තියෙන sanitizer ටිකක් දාලත් බැලුවා වැඩේ හරිගියේ නෑ

    මේක හදාගන්නේ කොහොමද මචන්ලා , thinner පොඩ්ඩක් දැම්මොත් head එක අවුල් වේවිද ?

    මේ ගැන විස්තර උඹලා දන්නවද මචන් ,

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    මේ තියෙන්නේ printer එකේ head එක

    මේ රතුපාටින් පෙන්නපු nosel එකෙන් යන ink තමයි block වෙලා තියෙන්නේ

    ZU3iJle.png
    protech-l210-print-head-original-imafugkuqshewpye.jpeg
    1690550641753.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    උබට ඕක ගැන තේරුමක් නැහැ නේද? Metropolitan අරන් පලයන්. හරියට නොදැන කරලා කඩාගෙන යන්නේ නැතුව.
    authorized agent ඉන්නේ debug මචන් , මේක මට ගෙදරදී ගොඩදාගන්න විදියක් නැද්ද බන්
     
    • Like
    Reactions: RottenCOLT

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    e kale math diy clean ekak kara ban ecotank thibba printer ekaka. head eka galawala head eka nozzle tika natana unuwathura dala gatha. badu wada kara lesatama passe.

    karnwanm kelawenath pluwan hariyanth pluwan kyala hithagana karapan. 😂
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    authorized agent ඉන්නේ debug මචන් , මේක මට ගෙදරදී ගොඩදාගන්න විදියක් නැද්ද බන්
    පුළුවන්. ප්‍රශ්නෙ ඒක නෙමෙයි. Experience නැතුව ඕක කරන්න ගියොත් කඩා ගන්න එක වෙන්නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    e kale math diy clean ekak kara ban ecotank thibba printer ekaka. head eka galawala head eka nozzle tika natana unuwathura dala gatha. badu wada kara lesatama passe.

    karnwanm kelawenath pluwan hariyanth pluwan kyala hithagana karapan. 😂
    මචන් කරපු විදිය ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද ? මොකක්ද ඔයාගේ printer එක ?
     
    • Like
    Reactions: RottenCOLT

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    පුළුවන්. ප්‍රශ්නෙ ඒක නෙමෙයි. Experience නැතුව ඕක කරන්න ගියොත් කඩා ගන්න එක වෙන්නේ.
    මචන් කරන විදිය ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: RottenCOLT

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මටත් ඕක වෙලා තියෙනවා L130 එකේම මම නම් කරේ තුන් හතර පාරක් එක දිගටම ප්‍රින්ටර් එක රීසෙට් කරපු එක ඊට පස්සේ හරි ගියා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    owa repair karana honda un innawa, uba inna area eke thina sure studio ekakata gihin ahanna un recommend karai sure kenek.
    normal printer eken gihin head clean dila baluwe nadda mulin pc driver software eken epson. L130 wadiyenma use wena printer ekak lankawe
     
    • Like
    Reactions: hi.dushan