මගේ Rep Power එක 0 වුනා

handyandy

Member
Sep 19, 2011
89
15
0
මම මේකට join වුනේ අද:D . මම දැනගෙන හිටියේ නෑ මේකේ Rep Power එකක් තියෙනවා කියල:rofl::rofl:. එක reply එකක් දැම්ම විතරි මගේ Rep Power එක 0 වුනා:shocked:.මට දැන් කිසිම comment එකක් දාන්න දෙන්නේ නෑ:( මේකට මම මොනවද කරන්නේ?
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
එක reply එකක් දැම්ම විතරි මගේ Rep Power එක 0 වුනා:shocked:.

Post 100 ක් දැම්මම rep power එකක් එනවා, Senior member කෙනෙක් වෙනවා :D
මේක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1134514

මට දැන් කිසිම comment එකක් දාන්න දෙන්නේ නෑ:( මේකට මම මොනවද කරන්නේ?

Comment දාන්න බැරිනම් කොහොමද thread එකක් දැම්මේ? :P
 
  • Like
Reactions: eKingmaster

ZENNIL RTG

Member
Feb 4, 2010
244
9
0
ගල්පාත මහත්තයා;10971557 said:
ඔන්න මම උබව නිල් කලා, ටිකක් ඉවසපන් මචන්,
එක පාරට රෙප් පවර් එන් නෑ,
රෙප් මත්තේම නැහෙන් නැතිව
හැමෝටම වැඩක් වෙන දේවල් දාන්න,
ජය වේවා:)



What a good man :yes:
 

handyandy

Member
Sep 19, 2011
89
15
0
ගල්පාත මහත්තයා;10971557 said:
ඔන්න මම උබව නිල් කලා, ටිකක් ඉවසපන් මචන්,
එක පාරට රෙප් පවර් එන් නෑ,
රෙප් මත්තේම නැහෙන් නැතිව
හැමෝටම වැඩක් වෙන දේවල් දාන්න,
ජය වේවා:)

Thanks machan.