මගේ Singapore චාරිකාව - deshanshashi

පින්තුරත් එක්කම පෙන්නල විස්තර බෙදා හදා ගත්තට ගොඩාක් ස්තූතියි
තැන්ක්ස් මචන්

තැන්ක්ස් මචන්
බය නැතුව පලයන් උබව උස්සන් යන්නේ නැ
සින්ගා උන් පට්ට ඩයල්
බඩු උන්ත් එහෙමයි

nice thread ban
gyapu memories okkoma mathak una
තැන්ක්ස් මචන්
එළ මචන්. උබට ඔන්ලයින් චෙක්ඉන් කරා නම් සීට් එක ඔන්ලයින්ම බුක් කර ගන්න තිබ්බා. queue එකත් අඩුයි. සිංගා වල ලිවින් කොස්ට් එක ටිකක් වැඩිලු නේද බන්? මාත් කලින් යන්න ඉදලා තායි ගියා. අෆ්ෆේ එහේ තමයි බඩු ඉන්නේ බන් :love:
;););)
:D
කෑමටත් එක්ක ගමනට ගිය මුළු වියදහම කිඉයක් විතරද ??
දැන්නම් මතක නැ මචන්
තැන්ක්ස් මචන්
Wisthara tika niyametama deela thiyanawa... Thanks machan
තැන්ක්ස් මචන්
තැන්ක් මචෝ ශෙයා කරගත්තට, පොඩි අදහසක් ආවා මත් සිංගෝ, තායි ගිහින් තියෙනවා, එත් මචන් මම දැක්කා එක දෙයක් තමයි අපි බලන්න යන්නේ මිනිස්සු හදපු දෙවල් එවල පවුරාණික වටිනාකම් නැහැ පන්සල් පිලිම ඇරෙන්න, එක්කේ සූ එකක් රොලර්ක්‍රොස්ට් එකක් උඩින් යන එවා කෙබල් , සූ එක සත්තු ට්‍රන් කරලා සංදර්ශණ ඇයි මෙවගේ දෙවල් ලංකාවේ හදලා විදේශිකයන් අද්දවා ගන්න බැරි , අදහසක් විතර්යි මොකද ඔය රටවල් වල්ට කැසිනෝ, ගනිකා බිස්නස් වලට ඇරෙන්න මම හිතන්නේ 80%ක් ම එන්නේ ඔවා බලලා අත් දැකිම් ගන්න , ජය වෙවා පට්ට මචෝ
ඔවු මචන් කතාව සහතික ඇත්ත
තැන්ක්ස් මචන්
තැන්ක්ස් මචන්
 

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    [FONT=&quot]දෙවන දවස[/FONT]
    [FONT=&quot]අපි ප්ලෑන් කරලා තිබ්බේ සෙන්තෝසා අයිලන්ඩ් බලන්න[/FONT], [FONT=&quot]ට්‍රේන් එකේ හාබර්ෆ්‍රොන්ට් ස්ටේශන් එකට ගිහින්[/FONT], [FONT=&quot]මොනොරේල් එකේ හරි කේබල් කාර් එකේ හරි යන්න පුලුවන්[/FONT], [FONT=&quot]කේබල් කාර් එකේ යන්න වයිෆ් බයයි නිසා මොනො රේල් එකේ ගියේ. කේබල් කාර් එකේ ටිකට් එක ඩො. [/FONT]29, [FONT=&quot]මොනො රේල් එකේ ඩො. [/FONT]8[FONT=&quot] වගේ මතක. ඕන්නම් පයිනුත් යන්න පුලුවන් වටපිට බල බලා. අපි එනකොට පයින් ආවෙ බෝර්ඩ් වෝක් එකේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙන්තොසා අයිලන්ඩ් එකේ තමා යුනිවර්සල් ස්‍ටුඩියෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මින් මැදුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෝටර් පාර්ක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැසීනෝ එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මියුසියම් එකක් තියෙන්නේ මරු ෆුඩ් කොර්ට් එකකුත් තියෙනවා. මාර රසයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගානත් එච්චරම වැඩි නැ[/FONT][FONT=&quot].[/FONT]

    WP_20150927_14_01_05_Pro_zpswdfuxivc.jpg


    WP_20150927_08_41_40_Pro_zpsbqwck1st.jpg


    WP_20150927_09_19_21_Pro_zpsqalkohbc.jpg



    WP_20150927_09_45_59_Pro_zpsrcykf5td.jpg



    WP_20150927_10_21_50_Pro_zpskyuqns0x.jpg



    WP_20150927_10_54_17_Pro_zpsclucon6n.jpg



    WP_20150927_10_22_14_Pro_zpswqy4aa7h.jpg



    WP_20150927_10_24_42_Pro_zpsbkamihfe.jpg



    WP_20150927_11_07_39_Pro_zpspjmn6nnx.jpg



    WP_20150927_11_08_41_Pro_zpsffqoyukz.jpg



    WP_20150927_11_13_16_Pro_zpsxycqy1jy.jpg



    WP_20150927_11_24_16_Pro_zpslthyvd7d.jpg





    [FONT=&quot]හවස අපි ගියා චයිනා ටවුන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] චයිනා ටවුන් වලටම ස්ටෙශන් එකක් තියෙනවා මාර පහසුයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාර දෙපැත්තේ ස්ටෝල් තියෙනවා මාර ලාබෙට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවනියර්ස් ජාති අනම් මනම් කෝටියයි ඉතින්.[/FONT][FONT=&quot][/FONT]


    WP_20150927_16_33_39_Pro_zpsdi4rxjk6.jpg



    WP_20150927_18_03_50_Pro_zpseeaqltvo.jpg




    [FONT=&quot]මේකෙම තැනක තියෙනවා ටින් ටින් ශොප් කියලා එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එතන තනිකර ටින් ටින් බඩු විතරයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලස්සනයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලන්න වටිනවා[/FONT]


    WP_20150927_16_30_56_Pro_zps1qviemua.jpg


    WP_20150927_16_31_19_Pro_zpscbww6ive.jpg





    [FONT=&quot]මෙහෙ ඉතින් තනිකරම ටයිගර් බියර් තමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික්වත් නැතුවම නේමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බහුතරයක් ටයිගර්ම තමා.[/FONT][FONT=&quot][/FONT]

    WP_20150927_17_10_41_Pro_zpszb3utmre.jpg




    [FONT=&quot]පහුවදා අපි මුස්තාෆා ශොපින්ග් මෝල් එකට ගියා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ෆෙරර් පාර්ක් ස්ටෙශන් එකෙන් බහින්න ඕනෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොඩි පොඩි බඩු වගයක් ගත්තා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ගනන් ශේප් ඉතින්. එක එක ඒවා තියෙනවා. ඊට පස්සේ හොටෙල් එකට ගිහින් චෙක් අවුට් වෙලා කැබ් එකකුත් එතනට ගෙන්න ගෙන චැන්ගි එයාර් පොර්ට් එකට ගියා. කැබ් එකට උනේ ඩො.[/FONT][FONT=&quot]14.80. [/FONT][FONT=&quot]ශත [/FONT][FONT=&quot]20 [/FONT][FONT=&quot]ඉතුරුත් දුන්නා.... එයාර් පොර්ට් එකෙදී එම් ටී ආර් කාර්ඩ් 2 දීලා ඩො. 20 ඉල්ලගත්තා. ඉමිග්‍රේශන් ගිහින් බැග් දීලා බොර්ඩ් වෙලා ලන්කාවට ආයෙත් ආවා සැප්තැම්බෙර් 28 හවස 5 වෙනකොට.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]එහෙ මිනිස්සු මාර පිලිවෙලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ට්‍රේන් එකට නගින්න උනත් දෙපැත්තට වෙලා ඉඩ දෙනවා බහින අයට ඉස්සෙල්ලා. පඩිපේලි වල උනත් වම් පැත්තේ අයිනෙන් තමා යන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හදිස්සි අයට දකුනෙන් යන්න ඉඩ දීලා. ට්‍රේන් එකේ උනත් තම තමන්ගේ ලෝක වල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික් උන් මොනවා කරනවද කියලා හොයන්නේ නැ. මිත්‍රශීලීයි....මුලු ට්‍රිප් එකේදිම පොලිසියේ අය [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] දැක්කේ. අපි හිටියේ ගේලැන්ග් වල. ඒ හරිය රෙඩ් ඩිස්ට්‍රික් එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩු ඉන්නවා හෝගාලා. අපි කතා කරොත් ඇරෙන්න එන්නෙනැ.ඒ වා ලීගලයිස් සින්ගවල.ටැක්සි වල අය ගාන කපන්නේ නැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලගම පාරෙන් යන්නෙ.බය වෙන්න කිසිම දෙයක් නැ. එක කෑම වේලක් ඩො.6-8 යනකොට ගන්න පුලුවන්. ලොකු ගනන් නැ. තනියම උනත් ගිහින් ආතල් එකක් දාලා එන්න පුලුවන්. යන යන හැම තැනම පාස්පොර්ට් එක අරන් යන්න.ටිකක් විතර රස්නෙයි[/FONT],[FONT=&quot]එච්චර අවුලක් නැ.[/FONT]


    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ මට ගියපු ‍ෆික්ස් ගනන් ටික[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ශ්‍රී ලන්කන් රිටර්න් ටිකට් වලට රුපියල්. [/FONT]34,800/-
    [FONT=&quot]හොටෙල් එකට දවස් දෙකට කෑම නැතුව රු. [/FONT]12,000/-
    [FONT=&quot]කෑම වේලක් ඩො. [/FONT]5-8 [FONT=&quot]අතර පුලුවන් හෝ ඊට අඩුවට පුලුවන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ට්‍රේන් පාස් එක දවස් [/FONT]3 - [FONT=&quot]ඩො. [/FONT]30 – Unlimited rides


    [FONT=&quot]මොනාහරි තියෙනවා නම් අහන්න[/FONT], [FONT=&quot]පුලු පුලුවන් විදියට කියලා දෙන්නම්.[/FONT][FONT=&quot][/FONT]:cool::cool::cool:


    machan dennekta wage yanawanam kiyak wage yaida?
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Machan Uba me dala thiyena Ganan thun denagema wiyadamda ?
    Rs 60 000 k wage gihin thiyenne neda Okkoma :eek:
     
    Nov 15, 2015
    17
    1
    0
    ශොපින් වලටම සිංගප්පූරු යන එක අවුලක් නෑ නේද .
    ශොපින් කරන එක මූලික කරල ඒ අතරෙ බලන්න කරන්න තියෙන ඒව බලන්න වගේ .

    අලුත් අලුත් ගැජට් , එක එක අයිටෙම්ස්
    තව ඇදුම් අරව මේව වලට හොදයි නේද සිංගප්පුරුව
    ගණන් එහෙම කොහොමද