තැන්ක්ස් මචන්පින්තුරත් එක්කම පෙන්නල විස්තර බෙදා හදා ගත්තට ගොඩාක් ස්තූතියි
තැන්ක්ස් මචන්bump
තැන්ක්ස් මචන්බය නැතුව පලයන් උබව උස්සන් යන්නේ නැ
සින්ගා උන් පට්ට ඩයල්
බඩු උන්ත් එහෙමයි
nice thread ban
gyapu memories okkoma mathak una
එළ මචන්. උබට ඔන්ලයින් චෙක්ඉන් කරා නම් සීට් එක ඔන්ලයින්ම බුක් කර ගන්න තිබ්බා. queue එකත් අඩුයි. සිංගා වල ලිවින් කොස්ට් එක ටිකක් වැඩිලු නේද බන්? මාත් කලින් යන්න ඉදලා තායි ගියා. අෆ්ෆේ එහේ තමයි බඩු ඉන්නේ බන්



දැන්නම් මතක නැ මචන්
කෑමටත් එක්ක ගමනට ගිය මුළු වියදහම කිඉයක් විතරද ??
තැන්ක්ස් මචන්bump
තැන්ක්ස් මචන්Wisthara tika niyametama deela thiyanawa... Thanks machan
ඔවු මචන් කතාව සහතික ඇත්තතැන්ක් මචෝ ශෙයා කරගත්තට, පොඩි අදහසක් ආවා මත් සිංගෝ, තායි ගිහින් තියෙනවා, එත් මචන් මම දැක්කා එක දෙයක් තමයි අපි බලන්න යන්නේ මිනිස්සු හදපු දෙවල් එවල පවුරාණික වටිනාකම් නැහැ පන්සල් පිලිම ඇරෙන්න, එක්කේ සූ එකක් රොලර්ක්රොස්ට් එකක් උඩින් යන එවා කෙබල් , සූ එක සත්තු ට්රන් කරලා සංදර්ශණ ඇයි මෙවගේ දෙවල් ලංකාවේ හදලා විදේශිකයන් අද්දවා ගන්න බැරි , අදහසක් විතර්යි මොකද ඔය රටවල් වල්ට කැසිනෝ, ගනිකා බිස්නස් වලට ඇරෙන්න මම හිතන්නේ 80%ක් ම එන්නේ ඔවා බලලා අත් දැකිම් ගන්න , ජය වෙවා පට්ට මචෝ
තැන්ක්ස් මචන්tfs bro
තැන්ක්ස් මචන්Bump




