ශොපින් වලටම සිංගප්පූරු යන එක අවුලක් නෑ නේද . ශොපින් කරන එක මූලික කරල ඒ අතරෙ බලන්න කරන්න තියෙන ඒව බලන්න වගේ . අලුත් අලුත් ගැජට් , එක එක අයිටෙම්ස් තව ඇදුම් අරව මේව වලට හොදයි නේද සිංගප්පුරුව ගණන් එහෙම කොහොමද කොලිටි හොදයි … …ගාන වෑඩී