මගේ TV බැලීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි පුංචි කාලේ TV එකේ බලන්න දේවල් කොච්චර තිබ්බද? එත් දැන් බලන්න කියල දෙයක් යන්නේ කලාතුරකින්. මේ තියෙන්නේ මම තෝරගත්තු ඒවා ටිකක්.

    1. වෙනස (ITN බදාදා රෑ 10ට)
    2. අටපට්ටම (ITN බදාදා රෑ 7.30ට)
    3. අරුම පුදුම රෝද හතර (රූපවාහිනී ඉරිදා රෑ 10 සති දෙකකට වරක්)
    4. කන්දේ ගෙදර (රූපවාහිනී ඉරිදා හවස 5ට)
    5. X-Files (රූපවාහිනී සෙනසුරාදා රෑ 11ට :baffled:)
    6. Water Margin (රුපවාහිනී සෙනසුරාදා රෑ 10ට)
    7. නොපෙනෙන ලෝකය - හිරු අභිවන්දනා (හිරු TV - සෑම පොහොය දිනකම උදේ 10ට)

    මම නම් බලන්නේ ඔය ටික තමයි. උඹල බලන ඒවත් දාපල්ලා...
     
    • Like
    Reactions: B.Chat

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    Sri lankan channels balanne na
    Vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-large.gif

    Discovery Science/Discovery/Animal Planet /NatGEO wala yana one ekak balanava
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කාලෙ නම් හොඳ වැඩසටහන් ගියා ටීවී චැනල් වල.. දැන් නම් මං ටීවී බලන්නෙම නැති තරම් මචං.. වෙලාවකුත් නැහැ.. බලන්න තරම් වටින වැඩසටහන් ඇත්තෙත් නැහැ..

    මම දන්න වැඩසටහන් වලින් දොරමඩලාව, වෙනස ඉඩක් ලැබුනොත් බලනවා..


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    WWE RAW - බ්‍රහස්පතින්දා
    WWE Smackdown - සිකුරාදා
    WWE PPVs - මාසේ එක දවසක්

    ඔච්චර තමයි ටීවී එකේ බලන්නේ මේ දවස් වල..
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මේ දවස් වල ටී වී බැලෙන්නෙම නෑ බන් :baffled: උඹ දාලා තිබ්බ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම මම බලලා තියෙනවා... :yes: දොරමඩලාවත් නරකම නෑ :yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බලන්නෙම නැති තරම්. ඊයේ රැ ITN එකේ "වෙනස" කියන එක බැලුව. එකත් මට සිරිපාදේ ගැන තියන ආසාව ගැන දන්න යාලුවෙක් කෝල් කරලා කිව්වනිස මෙහෙම අවාරේ සිරිපාදේ ගැන වැඩසටහනක් යනවා බලපන් කියල .