Apo ochchra chora buyers lada set wenne.. ai uta payak 2k iwasanna baidaදැන් ලැපක් ගන්න වෙන්නෙ ගෙවල් උකස් කරලා තමා. යකෝ ඕඩරේ මොඩිෆිකේශන් ඉල්ලනව බයර් කාරයා. වෙලාවට ඌ එක දිගට ඉල්ලුවා මම එක දිගට හැරෙන තැපෑලෙන් මොඩිෆිකේශන් එක කරල යවනව. පස්සෙ දැන් ඕෆ් වෙයි දැන් ඕෆ් වෙයි කියල හිත හිත ඉඳල දැම්ම මැසේජ් එකක් කරන්ට් එක නෑ යූපීඑස් එකේ ඉන්නෙ ටිකකින් මේක ඕෆ් වෙයි තව මොඩිෆිකේශන් ඕන නම් පැයකින් එන්න කියල. වෙලාවට අරූ කිව්ව නෑ තව ඕන නෑ දැන් හරි කියල. ඒ කියන වෙලාවෙම ඕෆ් වෙන්න ආවා. තව එක මොඩිෆිකේශන් එකක් හරි ඉල්ලුව නම් අරූ මට නෙගටිව් එකක් දෙන්නෙ. ඇයි ඉතින් ඌට මම කිව්වනෙ මේ වෙලාවට දෙනවමයි කියල. බොක්කරත් වෙවී හිටියෙ![]()
ජෙනි ගත්තා වගේ නෙමෙයි ඔව්වට පෙට්‍රල් ගන්න පෝලිමේ ඉන්න ගියාම.ups walin wada karanna epa bn .. battery life eka death wenawa..... podi solar ekak gahaganin bn.... 1 lak wage deela podi ewwa tiyenawa... fiverr unta kalin ma message ekak dapan.. anthima mohothe danna epa power naa kyala... twitter, yt video ekak yawapan english ekak unta proof ekak widiyata...
jeni thibba dan ganan kohomada danne ithin.... browns eke thibbe... fan 2 light 5 wada 40 000/-.... dan badu thiyeda danne ithin... oya paththe showroom ekak check karala balanna...
solar battery tiyena tanwala urls tikak daapnkoups walin wada karanna epa bn .. battery life eka death wenawa..... podi solar ekak gahaganin bn.... 1 lak wage deela podi ewwa tiyenawa... fiverr unta kalin ma message ekak dapan.. anthima mohothe danna epa power naa kyala... twitter, yt video ekak yawapan english ekak unta proof ekak widiyata...
jeni thibba dan ganan kohomada danne ithin.... browns eke thibbe... fan 2 light 5 wada 40 000/-.... dan badu thiyeda danne ithin... oya paththe showroom ekak check karala balanna...
Machan me rs. 40000he geniyen pc ekak run karanna puluwanda?ups walin wada karanna epa bn .. battery life eka death wenawa..... podi solar ekak gahaganin bn.... 1 lak wage deela podi ewwa tiyenawa... fiverr unta kalin ma message ekak dapan.. anthima mohothe danna epa power naa kyala... twitter, yt video ekak yawapan english ekak unta proof ekak widiyata...
jeni thibba dan ganan kohomada danne ithin.... browns eke thibbe... fan 2 light 5 wada 40 000/-.... dan badu thiyeda danne ithin... oya paththe showroom ekak check karala balanna...
https://www.facebook.com/WIHASOALB/solar battery tiyena tanwala urls tikak daapnko
dan nam 40 000ta nathiwa athi bn... mata oya ganan kiwwe December wala mul sathiye... dan masa 3k neh... wadi welaa athi...Machan me rs. 40000he geniyen pc ekak run karanna puluwanda?
1L walin kochcara wela run wenawada ?
ela thanks machohttps://www.facebook.com/WIHASOALB/
https://www.facebook.com/AlbionInnovationsPvtLtd/
mee deka balanna...
dan nam 40 000ta nathiwa athi bn... mata oya ganan kiwwe December wala mul sathiye... dan masa 3k neh... wadi welaa athi...
------ Post added on Mar 18, 2022 at 10:33 PM
pc duwanna da kochchara welawak liter ekakin puluwanda wage wistara nam uu kiwe naa... mam ahuweth naa.. unta jeni gena ahala dawsata call bara gaanak enawa kiwwa.... dan un slogan ekak wage ahapu gaman kiyanne " fan 2 light 5 40 000/-.. onada" kiyala tamai mata kiwwe..Machan me rs. 40000he geniyen pc ekak run karanna puluwanda?
1L walin kochcara wela run wenawada ?
Thanks machan reply ekata. mama contact karaganna balannam.pc duwanna da kochchara welawak liter ekakin puluwanda wage wistara nam uu kiwe naa... mam ahuweth naa.. unta jeni gena ahala dawsata call bara gaanak enawa kiwwa.... dan un slogan ekak wage ahapu gaman kiyanne " fan 2 light 5 40 000/-.. onada" kiyala tamai mata kiwwe..![]()
mam browns eke site eke dan baluwa... stock naa ... kokatath cal karala balanna ona nam... mam ara uda daapu fb link deke tiyenawa plug and play sloar systems podi ewwa.... wistara ahala balanna...
yako 10 min wage karanna thiyana urgent wadak karagena off karala computer eka unplug karapan. plugs okkoma galapan UPS eken. athi 40 min wada kala. mage computer eka 10 max.අඩෝ අලිතෙන් ගෙනාපු 1.2kv එක දැන් දාලා තිබ්බා විනාඩි 15න් ඕෆ් වෙන්න ලඟ එලාම් එක වැදුනනෙ. අර එක ලඟ එක ලඟ වදින්නෙ බීප් එක. මැසිම කලින් විනාඩි 40ක් දාල තියේ. අනික ඕෆ් වෙන්න කිට්ටුව ටක ටක ගාලා අර රිලේ එක පනින සද්දෙ ඇහෙනව දිගටම. ඒක පනිනව කියන්නෙ ඊට පස්සෙ එලාම් එක ලඟ වදින්න පටන් අරන් ඕෆ් වෙන්න ගන්නව කියන එක තමා. ඒක නෝමල්ද?![]()