මතකද මම tool එකක් share කලා Cursor කියල (Link) . ඒක පාවිච්චි කරල මම quillbot වගේ වෙබ් එකක් හැදුවා. මුලින්ම කලේ මේ නුල
පස්සෙ දවස් කීපයක් මහන්සිවෙලා quillbot ව clone කරන්න බැලුව. අද දුවන වෙබ් එකක් වුනා. users ලා ගොඩක් ඉන්නවා. Grammarly, quillbot වගේම නැතත් නිකන් නිසා ගොඩක් අය පාවිච්චි කරනවා.
පුළුවන්නම් account එකක් හදල ට්‍රයි කරල බලපන්
https://toneadjuster.com/
------ Post added on Mar 17, 2025 at 12:18 AM

, lol). I have brup suit pro. let me know if you need a free test from pro vertion