මගේ

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මගේ WD 2TB External Hard එක බිම වැටුනා .දැන් වැඩ කරන්නේ නෑ :(ඒක repair හරි data recover හරි කර ගන්න colombo වල place එකක් කියන්නකෝ

    :(:(:(:(:(:(:(:(:(
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,383
    113
    එක තැනක නෑ
    wadda wage lap eke hard eka galawala external hard ekak widihata hadagaththa. ekenma thamai lap ekath boot kare. dawasak film ekak bala bala innakota kakula wadila hard eka bima watuna :( :( hard eka dan detect karanne naha :(