මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කම්පියුටර් වගේ දෙයක් කරන්න තමා මට පුළුවන්
    උබට දැනටමත් computer ගැන හොද දැනීමක් තියෙනවා නේ බන්........උබට computer side එකේ මොන පැත්තටද යන්න ආස කියල තෝරා ගන්න.....
    Software Engineering
    Web designing
    computer hardware
    computer Networking
    මේ වගේ තව ගොඩක් ඇති.මේවලින් ඔයාට ගැලපෙනවා කියල හිතෙන side එකක් තෝරාගෙන හොද course මොනවද කියල විස්තර හොයල (එළකිරි එකේ thread දාලා ඔයාට ලේසියෙන්ම විස්තර හොයාගන්න පුළුවන්) කරන්න......උබ ගොඩ මචන් එතකොට..........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    this says somthing :)

    11.gif
    11.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ගෙදරින් සල්ලි දෙන එක කරනවා ඉගන ගන්න එකාට කොහොම හරි කරනවා කියන එකයි අපේ පවුලේ හැටි සල්ලි නම් දෙනවා වරායේ කෝස් එක ගැන පුළුවන් නම් විස්තර ටිකක් දෙන්න මම ඉන්නේ රාජගිරියේ ඒ නිසා කොළඹ තැන්වලට යන්න පුළුවනි කිසි ප්‍රශ්ණයක් නැහැ ඒ ගැන

    ස්ලිට් එනවා නම් කියපන්..ඕන සපෝර්ට් එකක් දෙන්නම්...:yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ගෙදරින් සල්ලි දෙන එක කරනවා ඉගන ගන්න එකාට කොහොම හරි කරනවා කියන එකයි අපේ පවුලේ හැටි සල්ලි නම් දෙනවා වරායේ කෝස් එක ගැන පුළුවන් නම් විස්තර ටිකක් දෙන්න මම ඉන්නේ රාජගිරියේ ඒ නිසා කොළඹ තැන්වලට යන්න පුළුවනි කිසි ප්‍රශ්ණයක් නැහැ ඒ ගැන
    උබ කොලබට ලග නේ බන් ඉන්නේ........කිසි දේකට දුක් වෙන්න දෙයක් නෑ.......උබට කරන්න Course ඕනේ තරං තියෙනවා ගොඩ යන්න.....උබ computer side එකට ආස හින්ද ඒ පැත්තෙන්ම යමු.....නැත්නං මට දනුය් මතක් උනේ හොටෙල් Course එකක් වගේ කලත් හොද job එකක් හොයාගන්න පුළුවන්........
     
    May 26, 2011
    14
    2
    0
    ම්චන් මෙතනින් පවා මම ගොඩක් දැකපු දෙයක් තමයි,සමාජයට යන්න,යාලුවො අශ්‍රය කරන්න කියපු එක,මම කිව්වෙත් එකාම තමයි,මචන් මතක තියාගනින් අපිට ගැනියෙක් නති ව්නත් හොන්ද යාලුවෙක් නතුව බැ කියන එක..බුදු හාමුදුරුවො පවා දේශනා කරල තියෙනව හොද යාලුවො ගැන..හොද යලුවෙක් ඉන්නම ඔන සහෝදරයා..අපි මෙච්චර කිව්වට උබ හරියටම මාසයක් යාලුවො අශ්‍රෙය කරල සමාජෙ ඉදල කියපන් කොහොම සැහැල්ලුවක්ද දෑනෙන්නෙ කියල..එක මාසයක් එහෙම හිටපන් අපි කිව්වට..මෙ වගේ න්ශ්ශබ්දව ඉන්න එපා,අපිත් එක්ක කතා කරපන්...:):)

    කියන දේ තේරෙනවා මචන් මිනිස්සු අතරට යන්න මටත් ඕනේ මම කතා කරලා තියෙනවා ගොඩක් අයත් එක්ක ඒත් යාළුවෙක් කියන්නේ නිකන්ම ඇතිවෙන සහෝදර කමකට නේද කතා බහ කළාට හැමෝම කරන්නේ නැති තැන හිනාවෙන එක උඹ කියන දේ තේරුම් ගන්න පුළුවන් මට රිප්ලයි කළාට තැන්කියු මචන්
     
    May 26, 2011
    14
    2
    0
    මචන්, උබට තියෙන්නෙ depression (මානසික අවපිඩනය I think), එතකොට එදිනෙදා වැඩකතයුතු කරගෙන යන්ඩත් අපහසු තත්වයකට මනස පත්වෙන්න පුලුවන්. Suicidal thoughts වුනත් එන්න පුලුවන්. ඉක්මනට මානසික වයිද්යවරයෙක් හම්බුවෙයන්. නැත්නම් life එක නිකම් අපරාදෙ නාස්තිවෙනව.

    ඒ අතරතුර මේ ගැනත් හිතපන්,
    1. උඹ ඉන්න තත්වෙ ගැන උම්බට අවබෝදයක් තියෙනව, ඒ කියන්නෙ දැන් ඉන්න තත්වෙ වෙනස්කරන්න උම්බටත් උවමනාවක් තියෙනව, ඒක ගොඩක් වැදගත්.- Insight
    2. ඉස්සර උඹ් මොනව කලත්, කවුරු මොනව කිව්වත්, දැන්, මේ මොහොතෙ ඉදන් ඉදිරියට වෙනදේවල් තිරනය කරන්නෙ උඹ්මයි, උඹට ශක්තියක් තියෙනව උඹේ දයිවය වෙනස් කරන්ඩ.
    3. උඹේ ඔය daily routine එක වෙනස්කරපන්, wisal කිව්ව වගේ socialize කරල, mind එක ටිකක් refresh කරපන්.
    4. Mind එක පොඩ්ඩක් ease වුනට පස්සෙ ඉදිරියට උඹ් කරන්න යන දේවල් ගැන සැලස්මක් හදපන්
    5. coollifestyle4u කිව්ව වගෙ උඹේ දක්ශතා මොනවද කියල හදුනගෙන සැලැස්ම හදපන්
    6. එකපාරට ලොකු වෙනස්කම් බලාපොරොත්තුවෙන්ඩ බැහැ, ටික ටික වෙනස්වෙයන්, අඩියෙන් අඩිය ඉස්සරහට යන්න
    7. ඒ ඉස්සරහට තියන හැම අඩියක්ම සටහන් කරන්න, EK mee thread එකේම දාන්න අපි හමොටම බලාගන්නත් එක්ක.
    8. උඹව define කරන්නෙ උඹමයි, වෙන කවුරුවත් නෙමෙයි,

    මේ කරුනු උබට වැදගත්වෙයි කියල හිතනව. ජයවේවා

    තැන්කියු මචන් මම මට අහන්න තියෙන ඒවා මෙතනදී අහන්නම් එහෙනම්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට හැම එකෙක්ටම වෙන වෙනම කතා කරන්න විදිහක් නෑ මොකද මම මේ ඉන්නේ ප්‍රොක්සි එකකින් සේරම බට්න්ස් ලෝඩ් වෙන්නේ නෑ

    Optimus Prime coollifestyle4u WwW.lk nadimal C$K wisal රිප්ලයි කරපු හැමෝටම මාර පින් මට මැසේජ් කරපු කොල්ලෙකුත් හිටියා උඹලා කියන දේවල් මම කියෝනවා ඒත් මේක කතා කරමින් ඉදිරියට ගෙනි යන්න අමාරුයි වගේ මොනවා වුනත් හැමෝම කියනනෙ අළුතින් මොකක් හරි දෙයක් කරන්න කියන එක මට ඒක තේරුණා මචන් කම්පියුටර් වගේ දෙයක් කරන්න තමා මට පුළුවන් මම එහෙම දෙයකට යන්නත් හිතන් උන්නා කාලයක් ඒක කරන එක හොදයි කියලා මට හිතෙනවා හොද තැන් තියේ නම් කියන්න අමාරුවෙන් ටයිප් කරලා මට මේ උත්තර දුන්න උඹලා සේරම කරගත්තේ ලොකු පිනක් ඒකට හැමෝටම පින් සිද්ධ වෙනවා මචන් සයිකෝ පොරක් කියලා නිකන් කියවලා යන්නේ නැතුව රිප්ලයි කළාට මන් හැමෝටම ණයයි හිතින්මයි කියන්නේ හැමෝම මේ කිව්ව හැම දෙයක්ම මගේ හිතේ තියෙනවා ඒකට ස්තූතියි මචන් කියන්න තියෙන දේවල් කියන්න

    :) මචන් මාත් ඔය වගේම මානසිකත්වයක ඉන්න නිසා තේරුම් ගන්න ලේසී ඔයාගෙ තත්ත්වෙත්. :sorry: මට හිතෙන්නෙ අපි සතුටක් බලාපොරොත්තු වෙන්නෙ තවත් කෙනෙක්ගෙන්.. උඹ ඔහොම ඉඳල කෙල්ලෙක් සෙට් උනා කියහන්කො. :yes: පණ ඇරල ආදරේ කරයි උඹ.. :love::sorry: හැබැයි ඒකිගෙන් පොඩි හරි අවුලක් උනොත්, ආයෙ මැරෙන තරමට ම හිත වැටෙනව. :dull: මමත් වැඩියෙ සද්ද බද්ද නෑ ඔහේ ඉන්නව. :) ෆිල්ම් බලන එකමයි වැඩේ.. :cool: උඹට පුළුවන් නම් මචන්, හොඳ කිටක් ගහගෙන ගෙදරින් එලියට ගිහින් පොඩ්ඩක් ඇවිදල කරල වරෙන්.. :( කාමරේ ම, ගෙද.....රම ඉන්න එපා.. එතකොට මට වගේ පිස්සු වැඩි වෙනව. :) පරිසරයත් එක්ක එකතු වෙන්න, පරිසරයෙන් වෙන් වෙන්න එපා. සමහරවිට ඔයා ඉන්නෙ නගරෙක නම්, ගමකට ගිහින් පැය 4, 5ක් හිටියත් ඒක හිතට ගොඩාක් සහනයක් වෙනව. ගමක නම්, නගරෙකට ගිහින් හිටියාම එක එක දේවල් හිතෙනව. :eek: මිනිස්සු මේ එහෙ යනව මෙහෙ යනව, එක එක වැඩ කරනව. ඒ ඒ වෙලාවට ඉතින් එක එක ඒව හිතෙයි. :no: ඒකාකාරී වෙලා වැඩී අපි.. :sorry: මාත් ඇතුලුව.. :( මටත් ඔය සීන් එකමයි තියෙන්නෙ.

    :) උඹ තව හොඳයි මචන්.. :( මට වෙච්ච දේවල් කීවොත් වස නෝන්ඩිය. :sorry: දැනටත් මට පොඩි දුකක් උනත් දරාගන්න අමාරුයි.. :no: කොටින් ම, වෙන කාගෙ හරි ගෙදරක තියෙන මළගෙදරක් දැක්කත් හිතට ගොඩාක් දුක හිතෙනව. :) රස්තියාදු සමාජෙට වැටෙන්නෙ නැතුව පුළුවන් තරම් සමාජෙට යන්න බලන්න. :oo: කරන්නම දෙයක් නැති නම් පිට්ටනියකට පැනල ඉන්න අය එක්ක ක්‍රිකට් ගහන්න.. :lol: පුළුවන් නම්, :) පොඩි අය එක්ක (අවුරුදු 6ට අඩු වගේ) ඉන්න දවසට පැයක් හරි. :sorry: හැම දේ ගැන ම හිතනව වැඩි උනාම තමා අවුල.. :yes: ඔහොම උනාම පොඩ් උදව්වක් උනත් කරන කෙනා ගැන කියන්න බැරි තරම් සෙනෙහසක්, ඇල්මක් ඇති වෙනව. :sorry: ඒ උදව් නැති ම නිසා.. :no: අනික් අය මත රැදෙන්නෙ නැතුව, :yes: ඔයා ඔයා ම වෙන්න. :no: ඒකාකාරී වෙන්න එපා..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    කියන දේ තේරෙනවා මචන් මිනිස්සු අතරට යන්න මටත් ඕනේ මම කතා කරලා තියෙනවා ගොඩක් අයත් එක්ක ඒත් යාළුවෙක් කියන්නේ නිකන්ම ඇතිවෙන සහෝදර කමකට නේද කතා බහ කළාට හැමෝම කරන්නේ නැති තැන හිනාවෙන එක උඹ කියන දේ තේරුම් ගන්න පුළුවන් මට රිප්ලයි කළාට තැන්කියු මචන්

    mchan oya sekaya atha arapan,uba hithuwata ehema hina wenaawa kiyala ehema wenna na machan..sekaya kiyana eka wadiunoth aththatama eka ledak bawata path wenawa eke nama mata mathaka na...owa hithannepa sahodaraya..kelin hitapan..1000k gahanna awath kelin hitapan,ona welawakadi ona thanakadi oana gemakata rdy hitapan..kisi dekata care karannepa..issarahatath api innawa ubath ekka:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ මුකුත් කරන්න ඕන නෑ..වරෙන් වෙන එකවුන්ට් එකක් හදාගෙන එළකිරි එකට..මෙතන ඉන්න එවුන් එක්ක සෙට් වෙයන්..චැට් කරපන්..මුන් එක්ක ට්‍රිප් පලයන්...උඹ කට්ටියත් එක්ක සෙට් වෙනකොට උඹටම තේරෙයි උඹ යන්න ඕන මොන ට්‍රැක් එකේද කියල. උඹට ඕක මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු කොන වෙන තරමට, ගහන ගහන තරමටයි නැගිටින්න ඕන..උඹට දැන් අනිවාර්යෙන් හිතෙනවා ඇත්තේ මන මෙහෙම ඉඳල මොනවා කරන්නද කියලයි. අනික උඹ යන්තමට හරි සා.පෙ. පාස් නේ බං..නිකමට හිතපන් උඹ දන්නවද කී දෙනෙක් ඕක ෆේල් වෙනවද කියල..උඹට කරන්න දේවල් ඕන තරම් තියෙනවා..රජයේත් තියෙන්නේ යෞවන කටයුතුහා නිපුනතා කියල මොකද්ද එකක්..අන්න ඒ වගේ වෘත්තීය අධ්‍යාපන පැත්තකට යන්න.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන් උඹ ඇත්තටම හිතනවද ඔය හැමෝම උඹ නැති තැන උඹට හිනා වෙනවා කියලා?

    හැම මනුස්සයම එච්චර කුහක නෑ මචන්. උඹ නැති තැන හිනා වෙන කොන්ද පන නැති ඩයල් හිටියත් උඹ තඹේකට ගනන් ගන්න ඕනෙ නෑ උන්ව.

    බලපන් මේ ත්‍රෙඩ් එකේම උඹට කොච්චර මිනිස්සු උදව් කරනව ද? කවුරුවත් උඹට හිනා වුනා ද? උඹට A/L නැහැ කියන එක මහ දෙයක් නෙමෙයි බං, ඒක හින්දා කාලකන්නියෙක් වෙනවනම් ඉතින් ලංකාවේ බාගෙට බාගයක් ඉන්නෙ කාලකන්නියො.

    මම කියන්නේ උඹේ විශ්වාසය ගොඩ නගා ගනින්. කලින් කෙනෙක් කියල තිබ්බා වගේ උඹව දන්නේම නැති කට්ටියත් එක්ක කතා කරන්න, එකතු වෙන්න බලන්න. එතකොට බයක් නැහැනේ, අනිත් එක උන් උඹව දැනටමත් මැනලා නෙමෙයි තියෙන්නේ.

    අනිත් එක කිසි දෙයක් හිතේ තියාගෙන ඉන්න එපා. ප්‍රශ්නයක් තියෙනවනම් කාට හරි කියන්න, මේ ත්‍රෙඩ් එකේ ඇවිල්ලා කියන්න. අපි හැමෝම ලෑස්තියි උඹට උදව් කරන්න.
     
    May 26, 2011
    14
    2
    0
    ස්ලිට් එනවා නම් කියපන්..ඕන සපෝර්ට් එකක් දෙන්නම්...:yes::yes:

    තැන්කියු මගේ අදුරන කෙනෙක් මම මේ ඉන්න තත්ත්වෙ තේරිලාද කොහේදෝ එන්අයිබීඑම් එක්කන් ගියා ඒකට දාලා දෙන්නම් මල්ලී මම උදව් කරන්නම් කියලා එතනදී වුනේ ඇතුලට අරගන්න තැනදිම දෙන ලේසිම ලේසි ගණිතය පේපරයෙන් මම ෆේල් වුන එක ඒ මදිවට සහතික ප්‍රශ්ණේ නිසා මම පත්වුනේ පුදුම අපහසුතාවකට ඒක එතන උන්න අයට තේරුම්ගිය නිසා හිනාවක් දාලා කිවුවා එලෙවල් කරලා බලමු කියලා මම ඕලෙවල් මැත්ස් පාස් වුනේ දවස් 25ක වගේ කාලයක් විශ්ව විද්‍යාලයක කොල්ලෙක් ගෙන් ඉගනගෙන ඌ පුදුම විදිහට මගේ හිත හැදුවා මල්ලි උඹට කරන්න පුළුවන් කියලා අන්තිමේදි වුනේ අපේ ඕලෙවල් මැත්ස් පේපරය අමාරු වැඩියි කියලා ආයි තියන්න තීරණය කරපු එක ඉන් පස්සේ මම ජනවාරිවලද කොහෙද එයාට කතා කළාම එන්න නම් බෑ අපට විභාග කිව්වා අන්තිමේදි මම මුකුත් නොකර වැඩ කිරිල්ල අතඇරලා දාලා දවස් 20ක් විතර පොතක් අතින් ඇල්ලුවේ නෑ රිසාල්ට් ආවම මම උට කතා කරා අය්යේ බොහොම ස්තූතියි මාව ගොඩදාලා දුන්නට කිව්වා ඌ කිව්වා ආ මල්ලි හොදයි නේ කියලා ටිකක් වෙලා කතා කරලා ඉන් පස්සේ මම බායි කිව්වා ඒ කියලා ෆෝන් එකේ රිසීවර් එක අතේ තියාන ඉදලා වෙන මොකක් හරි එහෙකට උත්තර දීලා ආයි කනේ තියා ගත්තම අරූ ඒක කට් කරලා නෑ මට එදා ඌ මගේ ගැන එතන ඉදපු උගේ කෙල්ල වෙන්න ඕනේ කිව්ව දේවල් ගැන කළකිරුණා මිනිස්සු ආ උඹට පුළුවන් සැලෙන්න එපා කියලා කිව්වට නැති තැන අරෙහෙම නේද කියන්නේ කියලා මට මම ගැනම අනුකම්පාව ඇතිවුනා අන්තිමේදි එයා දැක්කා ෆෝන්එක කට් කරලා නැහැ කියලා කෙල්ලයි අහනවා ඇහුනේ කෝ කට් කරලා නෑ කියලා මම දඩස් ගාලා ෆෝන් එක තිබ්බා එදයින් මෙදා මම මගේ දේවල් වෙන උන්ට කියන්න ගියේ නෑ මට අදත් මට ඒ කරපු අපහාස මතක් වෙනකොට දුකයි බන් මොකද මම හිතන් හිටියේ ඌ ඇත්තටම හොද යාළුවෙක් කියලා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මචන් AL නැතුව sllit එ ke cs thiyenawada machan?

    4yr එක නම් කරන්න බෑ මචන්..ඒත් අලුතෙන් එකක් පටන් අරන් තියෙනවලු O/L වලින් ගන්න..ඒකෙ course details නම් වැඩිය දන්නේ නෑ බං...:(:(
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    MACHAN ube story eke kiyawemma mata patta dukai.Mata jeeewithe yam yam then waladi godak nohitu awasthawanta muna denne siduwuna.Ewayen selen ne nethuwa ediriyata yane puthgalaya thamai dinne..Anika minissu kiyanne ewa thaba satheketa maim karanne epa machan....mookada ube anagate thrinaye karanne ube misak wene kawruwath newei.ube kala kanniyek kiyala ubeta hitenne mokak hari hituwwak nisa wiya uthai...eya ubage atiyadi weccha deyak wenne puluwan.Eya amathakla kara aluth widiyata hitanne pattanne genima ube wagekimak.Ehema nethuwa anik ewun kiyanne ewata kan digene unge kimawal sanatha kirima thamai attema kalakanni kama.Al kiyanne mulu jeewithema newei machan..Mage IT clz eketa enewa aiya kenek eya 8A thibila thiyenne olz walata,alz karala thiyenne bio....habai alz walata c3 hamba wune...minihata university yanne beri wuna namuth miniha networking patte ediriyatama gihin den u hoda padiyakata USA wala wade karanawa/...Mama danne thenek thiyenewa turnkey kiyala mchn...ethene gihilla ubeta yanne one career patha eke ganne ethane inne ewunth ekke katha karanne.un hariyata ube yanne one patteta courses tika hadala dei..ewa karata passe hode padiyakata lankawe hari pita rate hari job eketa ubata yanne puluwan.heme welama danathmaka chintanayen jeewath wenne mchn,ussahayen me onema wigayak jaya ganne puluwan.mata hitane widiyata ara courses okkoma karanne 100,000 withara yai....ubeta henma waddek wenne nam 150,000 withara yai machan.mama hitanne ne ube demawpiyanta ube anagataya hadanne oya gane wiyadam karanne nethuwa idi kiyala.ube ammala kiyapan oka investment ekak kiyala.yaluwo asraya karanne mchn,ubeta jeewithe sundara dewal deke ganne puluwan wei.dem ubema hitala balanne bio karala IT field eketa giya eka,uth studies walata patta waddak,,,Namuth aluth educational system eken ubala wage ayatath unge thenetama yanne awasthama uda karala dila thiyenewa,mokada jobs walata awsa experiences ,exam results newei////.......heme welema utsa wannte wela,thamnge arumuna wethe yanne...mona yakkektawath ubewa nawattane beri wei ethekota!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    4yr එක නම් කරන්න බෑ මචන්..ඒත් අලුතෙන් එකක් පටන් අරන් තියෙනවලු O/L වලින් ගන්න..ඒකෙ course details නම් වැඩිය දන්නේ නෑ බං...:(:(

    mamath machan me para AL..but s3k poddak wath shur na..ubata puluwanda saho mata oya cs eka gana hoyala denna:)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උඹ මුකුත් කරන්න ඕන නෑ..වරෙන් වෙන එකවුන්ට් එකක් හදාගෙන එළකිරි එකට..මෙතන ඉන්න එවුන් එක්ක සෙට් වෙයන්..චැට් කරපන්..මුන් එක්ක ට්‍රිප් පලයන්...උඹ කට්ටියත් එක්ක සෙට් වෙනකොට උඹටම තේරෙයි උඹ යන්න ඕන මොන ට්‍රැක් එකේද කියල. උඹට ඕක මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු කොන වෙන තරමට, ගහන ගහන තරමටයි නැගිටින්න ඕන..උඹට දැන් අනිවාර්යෙන් හිතෙනවා ඇත්තේ මන මෙහෙම ඉඳල මොනවා කරන්නද කියලයි. අනික උඹ යන්තමට හරි සා.පෙ. පාස් නේ බං..නිකමට හිතපන් උඹ දන්නවද කී දෙනෙක් ඕක ෆේල් වෙනවද කියල..උඹට කරන්න දේවල් ඕන තරම් තියෙනවා..රජයේත් තියෙන්නේ යෞවන කටයුතුහා නිපුනතා කියල මොකද්ද එකක්..අන්න ඒ වගේ වෘත්තීය අධ්‍යාපන පැත්තකට යන්න.
    :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    mamath machan me para AL..but s3k poddak wath shur na..ubata puluwanda saho mata oya cs eka gana hoyala denna:)

    මචන් S එකක් හරි ගන්න පුළුවන් නම් SLIIT එකේ BSc 3yr එක කරන්න පුළුවන්..අවුලක් නෑ ඒකත් එල..මම හොයල දෙන්නම්..කොහොමත් අගෝස්තු එක්සෑම් ඉවර වුනාම තම කට්ටිය ගන්නේ..එතකොට මට පොඩ්ඩක් මැසේජ් එකක් දාපං..මම විස්තර ටික හොයල කියන්නම්...:):)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    තැන්කියු මගේ අදුරන කෙනෙක් මම මේ ඉන්න තත්ත්වෙ තේරිලාද කොහේදෝ එන්අයිබීඑම් එක්කන් ගියා ඒකට දාලා දෙන්නම් මල්ලී මම උදව් කරන්නම් කියලා එතනදී වුනේ ඇතුලට අරගන්න තැනදිම දෙන ලේසිම ලේසි ගණිතය පේපරයෙන් මම ෆේල් වුන එක ඒ මදිවට සහතික ප්‍රශ්ණේ නිසා මම පත්වුනේ පුදුම අපහසුතාවකට ඒක එතන උන්න අයට තේරුම්ගිය නිසා හිනාවක් දාලා කිවුවා එලෙවල් කරලා බලමු කියලා මම ඕලෙවල් මැත්ස් පාස් වුනේ දවස් 25ක වගේ කාලයක් විශ්ව විද්‍යාලයක කොල්ලෙක් ගෙන් ඉගනගෙන ඌ පුදුම විදිහට මගේ හිත හැදුවා මල්ලි උඹට කරන්න පුළුවන් කියලා අන්තිමේදි වුනේ අපේ ඕලෙවල් මැත්ස් පේපරය අමාරු වැඩියි කියලා ආයි තියන්න තීරණය කරපු එක ඉන් පස්සේ මම ජනවාරිවලද කොහෙද එයාට කතා කළාම එන්න නම් බෑ අපට විභාග කිව්වා අන්තිමේදි මම මුකුත් නොකර වැඩ කිරිල්ල අතඇරලා දාලා දවස් 20ක් විතර පොතක් අතින් ඇල්ලුවේ නෑ රිසාල්ට් ආවම මම උට කතා කරා අය්යේ බොහොම ස්තූතියි මාව ගොඩදාලා දුන්නට කිව්වා ඌ කිව්වා ආ මල්ලි හොදයි නේ කියලා ටිකක් වෙලා කතා කරලා ඉන් පස්සේ මම බායි කිව්වා ඒ කියලා ෆෝන් එකේ රිසීවර් එක අතේ තියාන ඉදලා වෙන මොකක් හරි එහෙකට උත්තර දීලා ආයි කනේ තියා ගත්තම අරූ ඒක කට් කරලා නෑ මට එදා ඌ මගේ ගැන එතන ඉදපු උගේ කෙල්ල වෙන්න ඕනේ කිව්ව දේවල් ගැන කළකිරුණා මිනිස්සු ආ උඹට පුළුවන් සැලෙන්න එපා කියලා කිව්වට නැති තැන අරෙහෙම නේද කියන්නේ කියලා මට මම ගැනම අනුකම්පාව ඇතිවුනා අන්තිමේදි එයා දැක්කා ෆෝන්එක කට් කරලා නැහැ කියලා කෙල්ලයි අහනවා ඇහුනේ කෝ කට් කරලා නෑ කියලා මම දඩස් ගාලා ෆෝන් එක තිබ්බා එදයින් මෙදා මම මගේ දේවල් වෙන උන්ට කියන්න ගියේ නෑ මට අදත් මට ඒ කරපු අපහාස මතක් වෙනකොට දුකයි බන් මොකද මම හිතන් හිටියේ ඌ ඇත්තටම හොද යාළුවෙක් කියලා

    samahara minissunge durwalakam dakala hina wena kalakanni balloth innawa machan meke..eth ehemei kiyala hemoma ehema dakinna epa..bahutharayak inne honda eun kiyala hithapan..danatama balapan,me wage keti kalekata elakiriye yaluwo ubata kochchara adaren udaukaranawada kiyala.thiyena hema wedak ma nawaththala ubata udau karanna balan innawanee balapan.ithin,,rinath maka widiyata hithannepa..api danathmaka widiyata hithamu sahodaraya...:)