මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
machn anivaryen uba kamati deyak igena ganin, akamaththen kisima deyak karanna ba,uba aasai kiyala hithena deyak igena ganin, manasa sagarava kiyavapan. buddagama paththata godak naburu veyan machn, it can fix ur mind
 
conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මම කියන්නද මචන්!!! ඔයා හම්බවෙන්න චන්දන ජයරත්න ව . එයා හොඳ උපදේශකවරයෙක්. මේ තියෙන්නේ එයාගේ නොම්මරය 0714800800

    එයාට 9.00 pm to 10 pm අතර කතා කරන්න. ඊට පස්සේ එයා අහයි මොකක්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ කියන්න මට මේකයි තියෙන ප්‍රශ්නේ sir ව හම්බවෙලා එකට උපදෙස් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා වෙලාවක් දෙයි හම්බවෙන්න. වැඩේ හරි තමයි. අදම කතා කරන්න.
     
    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    මචන් උබ කරන්න ඕන දේවල් දන්නවා. එත් උබට තාම විශ්වාසයක් නෑ, උබ හිතන්නේ දැන් පරක්කු වැඩී කියල. මචන් උබට තාම 19යි. උබට තව අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන්න තියනව.. මචන් අද උබ ඔය ඉන්න තත්වේ මාත් හිටියා. මචන් එක විභාගයක් නිසා උබගෙ මුලු ජීවිතේම පාවල දෙන්න එපා. හිතපන් අද ලෝකෙ හොද තැන්වල ඉන්නේ, සහතික ගොඩක් තියන A 3ක් තියන උන්ද ඔක්කොම. එතනට එන්න ඉලක්ක ඔනෙ නෑ. ඉස්සෙල්ල එලියට වරෙන් ඔය කාම්මරෙන්. මචන් අම්මල තාත්තලට අපිට තියන හැම ප්‍රශ්නයක්ම තෙරෙන්නෙ නෑ. උබට පුලුවන්නම් උබගෙ හිතේ තියන ඔක්කොම දේවල් ඒගොල්ලන්ට කියපන්. එත් මතක තියගනින් එදා ඉදල සමහරවිට උබට එවටත් එක්කම බනින්න පටන් ගනී. එත් උබ නිදහස්.

    වටේට ඉන්න හැම එකාම යාලුවො නෙමෙයි මචන්. හැබැයි යාලුවො හොයාගන්න වටේම ඉන්න එවුන් එක්ක ඉන්න ඕනෙ. ඇත්ත අවුරුද්දක් දෙකක් උන්ගෙන් අයින්වෙල හිටියාම අයිත් set වෙන්න අමාරුයි. එත් මචන් ඒක අමාරුවෙන් හරි කරපන්. මොකද උබ එලියට එනකන්, කිසිම video එකකින් article එකකින් උබට වෙනස් වෙන්න බෑ. මචන් පරන යාලුවෙක් එක්ක සෙට් වෙල පොඩ්ඩක් මැච් එකකට එහෙම පලයන්. උබ ඇතුලට වෙලා ඉන්න ඉන්න අවුල් වැඩි වෙනවා. මම ඔය තත්වෙ ඉදල තියනව මචන්. ඒකයි කියන්නේ. හේතුවක් නැතුව හරි, ඇතුව හරි මුලින්ම අයිත් සමාජයට වැටියන්. අවුරුද්දක් දෙකක් වැහිල තිබ්බ උබව එලියට ගන්න උබට පුලුවන් වෙයි.

    මේකත් බලපං

    http://walkondew.blogspot.com/2011/02/live-your-life.html

    live UR life..........
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මචන් උබ කවදාවත් හිතන්න එපා උබ කාලකන්නියෙක් කියලා උබ පාස් නේ උබට උත්සාහ කලොත් රැකියාවක් හොයාගන්න පුලුවන් ඔය ඔක්කොටොම කලින් කට්ටිය එක්ක ඉදපන් කතා කරපන් සමාජයට පලයන් මිනිස්සු එක්ක කතා බහ කරලා ඔය උබෙ තියෙන තනිකම නැතිකරගනින් උබට පුලුවන්නම් එලකිරි එකෙ කට්ටිය එක්ක හිටපන් ඊට වඩා හොද තැනක්නම් නැහ කොල්ලො :)
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මචන් උබ කවදාවත් හිතන්න එපා උබ කාලකන්නියෙක් කියලා උබ පාස් නේ උබට උත්සාහ කලොත් රැකියාවක් හොයාගන්න පුලුවන් ඔය ඔක්කොටොම කලින් කට්ටිය එක්ක ඉදපන් කතා කරපන් සමාජයට පලයන් මිනිස්සු එක්ක කතා බහ කරලා ඔය උබෙ තියෙන තනිකම නැතිකරගනින් උබට පුලුවන්නම් එලකිරි එකෙ කට්ටිය එක්ක හිටපන් ඊට වඩා හොද තැනක්නම් නැහ කොල්ලො :)
    :):yes::yes::yes::yes::yes:.........................
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට තියෙන්නේ අපේක්ශා භංගත්වය සහ හීනමානය... ඕක අඩු වැඩි වශයෙන් අපි හැමෝම ලඟ තියෙන දෙයක් මචං.. උඹට සිද්ධ වෙච්ච දේවල් නිසා ඒක උඹට ටිකක් වැඩිපුර තියෙනවා.. ඔය වයසට සමහර වෙලාවට ඒ වගේ දේවල් වෙනවා.. උඹ ඕකට කලබල වෙන්න එපා.. ජීවිතේ හදාගන්න උඹට කල් තියෙනවා.. අනිත් එක උඹට දැන් වෙනස් වෙන්නත් ඔන වෙලා තියෙන්නේ.. ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මචං පොඩ්ඩක් සෙනග ගැවසෙන තැන් වලට යන එක.. හොඳම දේ ට්‍රිප් ටිකක් යන එක.. එහෙම ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදපං.. එහෙමත් නැත්නම් පාරට බැහැලා බස් එකක හරි කෝච්චියක හරි ටික දුරක් ගිහින් වරෙන්.. ඔක ටික දවසක් කරපං..දැතකොට උඹට පෙනෙයි මේ ලෝකේ සිද්ධ වෙන විවිධ දේවල්.. උඹට වෙලා තියෙන්නේ දැන් ලෝකේ ඉන්නෙ උඹ විතරයි කියලා හිතං ඉන්න එක.. උඹ මේ ලෝකේ තවත් එක මනුස්සටයෙක් විතරයි...
    අනිත් එක හැමෝම එක වගේ නෑ.. අනිත් අය ඉගෙන ගත්තා කියල උඹට ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනේ කියලා නීතියක් නෑ.. උඹට කරන්න පුලුවන් දේවල් මේ ලෝකේ එකසිය ගානට ඇති.. වෙලා තියෙන්නේ තාම උඹවත් දන්නේ නෑ උඹට මොනවද කරන පුලුවන් කියලා.. හැම දේම උත්සාහ කරලා බලපං මච...
    මම උඹට ඇත්ත සිද්ධියක් කියන්නම්. මම දන්න මල්ලි කෙනෙක් හිටියා.. උඹ වගේම චරිතයක් තමයි.. මිනිහට ඉගෙනගන්න බෑ... ඕනකමකුත් නෑ.. යාලුවෝ නෑ.. කෙල්ලෙක් නෑ.. ඔහේ හිටියා.. පස්සෙ මිනිහ එක එක දේවල් කරා.. තාරකා විද්‍යාව ගැන ඉගෙන ගන්න ගියා.. කොම්යුටර් ගැන ඉගෙනගන්න ගියා.. නීතිය ඉගෙන ගන්න හැදුවා.. ගැරේජ් වැඩ ඉගෙන ගන්න ගියා.. එකක්වත් ඌට ඇල්ලුවෙ නෑ.. පස්සෙ ඌ පේස්ට්‍රී ජාති හදන එක ඉගෙන ගන්න ගියා.. ඌට ඒක අල්ලලා ගියා.. කාලයක් ඌ කැරවෑන් එකේ pastry chef කෙනෙක් විදිහට වැඩ කරා.. දැන් ඌ සවුදි වල හෝටලේක වැඩ.. සල්ලි තියෙනවා අම්බානකට... ඌට මිනිහෙක් එක්ක පිලිවෙලකට කතාකරන්නවත් පුලුවන් වෙලා හිටපු කෙනෙක් නෙමෙයි... දැන් බලපං ඌ ඉන්න තැන..
    ජීවිතේ වෙනස් කරගන්න එක උඹට කරන්න පුලුවන් මචං.. ඒක නිසා කලබල වෙන්න එපා.. උඹට මේ එලකිරි එකෙන් හොදට ෆිට් යාලුවෝ සෙට් එකක් ඉන්නවා.. ඒ අයගෙන් උපදෙස් අරන් ඔය ප්‍රශ්නෙන් ගොඩ එන්න උඹට පුලුවං.. බලපං උඹ කොක්චර වාසනවන්තද කියලා.. කී දෙනෙක් මෙතන උඹට උදව කරන්න ඉන්නවද... උඹට ගොඩ යන එක සිම්පල් වැඩක්.. :):):)
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    මේකයි මචන් සමහර විට උමබට ආකල්පමය වසයෙන් වගෙම ශාරීරිකවත් ගොඩනගන්න වෙනවා ජීවිතේ ගොඩ දාන්න...කෙනෙක් දෙයක් කරන්න ඉදිරියට එන්න ප්‍රධාන වසයෙන් ඔය කියපු කාරනා දෙක සමතුලිත වගේම නිරෝගී වෙන්න ඕන.
    ආකල්ප වසයෙන් කෙනෙක් හැදෙන්න නම් ගොඩක් කියවන්න ඕන තොරන්න එපා කුනුහරප වල ඉදලා educational දක්වා ඔක්කොම කියවන්න ඕන.
    අනික තමයි අපි කොයි තරම් ඔලුවෙන් හැදුනත් වැඩක් නෑ ශාරීරිකවත් ශක්තිමත් නිරෝගි වෙන්න ඕනා.. (ඒක දැනගන්නේ කොහොමද? පලයන් martial art class එකකට හොදට practice කරපන් ටිකදවසකදි උබට කව්රු කව්රු හරි එක්ක ගහගන්නත් වෙයි. අන්න එතනදි තමන් පිලිබද විස්වාසෙකුත් ගොඩනගෙනවා ඇත්තෙන්ම කෙනෙකුට නිදහසෙ ඉන්න තමන් ඕන වෙලාවක ඕන දේකට සුදානම් කියන ශක්තිමත් මානසිකත්වය හරි වැදගත්. මෙතන හොද teacher කෙනෙක් හිටියොත් උම්බව උපරිම තැනකට ගෙනියයි) තෙරුනාද... දැන් රිදෙන ටික දෙන්නම්...
    උබ අදම නවත්තහන් ඔය " කියහන් මචන් මම ඕන දෙයක් අහගෙන ඉන්නේ" වගෙ ස්ත්‍රී ලින්ගික කතා ඒ වෙනුවට " ok machan තෙරුණා මම මොකද කරන්න ඕන" වගේ positive තැණක ඉදලා කතා කරහන් :)

    :yes::yes::yes::yes::yes::yes:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    Mamath macho O/L Pass wna udinma kiyanne udin...namuth A/L karala campus yanna bari wna...eth mama baya wne na...jeewithe ekka fight kala....Apith loku salli karayo newei...

    4Years katta kala mamama salli hoyagena demawpiyange udaw athiwa igena ganna gaman job ekak kala....Ada kolla goda....jeewithe ehemai...

    target ekak hada ganin...ekata palayan...karanna bari deyak na...

    LIFE IS LIFE.....FIGHT FOR IT...

    Wish you all da best...This is the time for change ur life...:):):)
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    oka hadaganna one ubamai.ubata ewage hithenakota uba ekata idadenna epa ..uba satankarala thamangenma hithapan na eka ehema nemei kiyala.minissu hamadema karanne sathitin inna machan,uba karana akamathi deyak wunath eka asawen karapan,,,,mewa apita kiyanna puluwan wunata ubatama thamai hithalama karanna wenne.soooo

    ubata pissuna machan,behethganna nemei pansalakata gihin hamuduruwanwa hambawela kiyapan megana.ubata hodama uthare labei kolla.gdluck bro
     
    destroyer

    Member
    Sep 8, 2007
    206
    10
    0
    Hello Machang,

    matath e prashnema thibba....okkoma visadune me year eke...mata dhan owrudu 22...umbeta vada hondhata katte kala tiyenewa mang....nondi wela tiyenewa onetharam...habai machan dhan mage yalwanta vadiya hondha thaneke innawa mang...mang dhan software engineering degree ekak kerenawa thawa part time business ekak kerenawa masaketa 60,000 wada profit ekak gannawa....

    Bayewenna epa machang thawa tika kaleyekin okkoma hariyenewa....meketa kiyanne machan Anxiety with the state of Depression kiyala....tawa Social Phobia kiyelath kiyenewa(mewa medical terms)...mata inne barima thane mang Phcyciatrist lageta giya...passe eya stress eka aduwenna tablets tikak dunna....habai beheth nawathuwata passe ayeth ekema pattangattha.....

    Mama mecharai kere...issellama hithepan mewage aya godak innawa kiyela....passe hithapan meka tika dawasakin hariyai kiyela...eka gana hamethissema hithannatuwa gedera idhagena future plans gahapan....lokuwata plan kerepan.....passe hemin hemin plan kerepu tika kerenna patanganing....

    Mama issellama business ekak keranna patagattha ita passe salli enna patangattha passe are kalin thibba case eka matama amathaka una....dhang studies uth kerenewa....

    Mata kiyanne thiyenne mecharai machang umba kohoma hari hondha taneketa enewa...eka sure...wecha dewal okkoma amathake kerapan...meka samanye deyak....watiche aye tamai loke ussasma thaneta enne....

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගණන් ගන්න එපා බන්..ටික කාලයක් යද්දි ඔය ප්‍රශ්න ටික මගඇරෙයි. කාලයට පොඩ්ඩක් ඉඩ දියන්..
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මම උබේ කතාව මුල ඉදල කියෙව්වා , මචන් ඕනෑම දෙයක් ඕනවට වඩා හිතන්න යන්න එපා .කව්ද කියන්නේ උබ කාලකන්නියෙක් කියල ,බලපන් උබ o /l ලුත් pass නේ බන් , මේරටේ කොච්චර එවුන් ඉන්නවද බන් o/l ලුත් fail වෙච්ච .machn කවදාවත් උබට කරන්න බැරි උන දේවල් ගැන හිතන්න යන්න එපා, උබ කරපු දේවල් ගැන හිතපන් .දැන් බලන්න උබ o /l pass ,උබට සාමාන්‍ය computer දැනුමකුත් තියෙනවා ,internet එක use කරන්නත් දන්නවා ,එකියන්නේ උබට කඩ්ඩත් සාමන්යෙන් අව්ලක් නැ ,ඔය ටිකෙන් බැලුවත් මචං උබට ජොබ් එකක් හොයාගන්න බැරිවෙන එකක් නැ .එත් බන් උබට තාම 19 නේ ,තව කොච්චර කල් තියෙනවද ජොබ් කරන්න
    මට කියන්න තියෙන්නේ machoo උබ දැන් a /l ගැන විතරක් හිතපන් ,මොකද උබට තව මස දෙකක් ම තියෙනවා .උබ හිතනවානම් උබට මුකුත් බැ, A/L කරත් එකත් fail කියාලා, උබ සිරා කාලකන්නියෙක් සිංහලෙන්ම කියනවනම් .නියම කොල්ලෙක් වගේ උත්සහා කරපන් A /L ගොඩ දා ගන්න ,මේ මස දෙකේ උපරිම මැරියන්, ගෙදර එඋන්ට පෙන්නපන් මම මේක ගොඩ දාන්න උත්සහයක් හරි ගත්ත කියාලා .මචන් උබ කැපවෙලා ,උත්සහා කරලා fail උනාට කිසි අව්ලක් නැ මොකද උබ A/L fail උනාට ගොඩක් දේවල් උබ දිනලා ඉවරයි .මචන් exam එකකින් මිනිහෙක් මෝඩයෙක් ,කාලකන්නියෙක් කියාලා කියනවනම් එක කියන ඒකා ඔක්කොටම වඩා මී හරකෙක් මොකද මචන් උබ කොච්චර වැඩකාරයෙක් උනත් exam එක දවසේ උබේ මතකය උත්තර ලියන කොලයට හරියට දාගන්න බැරි උනොත් උබ fail .ඉතින් මචන් ඒවගේ දෙයකින් කාටද පුළුවන් කියන්න උබ මෝඩයා උබ වැඩකාරයා කියාලා .resalt එක මොකක් උනත් උබ ඒ වෙනුවෙන් මොනාහරි උත්සහයක් දැරුවානම් එක තමයි මචං වටින්නේ .

    ඉති මචන් මම කියන්නේ ඕනදෙයක් වෙන්න උබ A /L කරපන්,හැබැයි මචන් කරන්නම් වලේ කරන්න එපා .බොක්කෙන්ම කරපන් තව මස දෙකයිනේ මහන්සිවෙන්න තියෙන්නේ .මොකද මචන් A/L ,O /L pass වෙන්න උපතින් meeter වෙන්න ඕනේ නැ බන් ,උබගේ ඔය අග ඇතුලේ තියෙන motor ට තෙල් ටිකක් දාලා restart කරලා ගනින් ,මේ මස දෙකේ උබේ මොටෝරේ උපරිම ස්පීඩ් එකෙන් කැරකුනොත් අනිවා උබටත් next year එකේ අර army camp එකේ තියෙන training එකට සෙට් වෙන්නත් පුළුවන්

    ඒවගේම මචං උබට තියෙන අනෙක් ප්‍රශ්නේ නේ තමා, උබ හැම දේම දිහා බලන්නේ බයෙන් හා සැකෙන්. ඉතින් machoo එහෙම බලනකොට හැම දේම පෙන්නේ උබට නරක විදියට.ඒවගේම උබ බයයි යාලුවෝ ආශ්‍රය කරන්න, මොකද උබ කියන ඒවාට උන් හිනාවෙයි කියාලා .යාලුවොන්ව ආශ්‍රය කරනවානම් කොල්ලෙක් වගේ ආශ්‍රය කරපන් ,ඔය ගැනු ගති පෙන්නන්න ගියොත් උනුත් උබේ ඔලුවට අත හෝදනවා අනිවා .එනිසා කොල්ලෙක් වගේ වැඩකරපන්

    හ්ම්ම්ම්ම්...!!!! අන්තිම උපදේසය, උබේ ඔය attitude හරියට හදාගන්න කම් කෙල්ලෙක්වනම් සෙට් කරගන්න එපා .මොකද ඒක උබට දැන් ඉන්නවට වඩා කරදරයක් වෙනවා

    හෆ්ෆොයී........!!!!!!! අතත් රිදෙනවා බන් ,තිබුන වැඩත් නවත්තලා මේක type කරන්න ගත්තේ, මේ ලංකාවේ හැම ඒකාම උබ හිතනවා වගේ නැ කියාලා පෙන්නන්න .බලන්න උබේ thread එකට ඇවිත් තියෙන post ප්‍රමාණය, මෙතන වචනයකින් හරි පොස්ට් එකක් දාපු අය හිතන්නේ උබේ යහපත ගැන .ඉතින් මචෝ මෙතන දාලා තියෙන පොස්ට් ටික කියෙව්වත් උබේ life ඒක බින්දුවේ ඉදලා පටන් ගන්න ශක්තිය මෙතන තියෙනවා .

    එහෙනම් මචෝ උබට ජය.....!!!!!!!!!

    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හැම සිකුරාදා උදේ 10 ටයි සෙනසුරාද උදේ 8 ටයි (නැවත විකාශය) දෙරණේ යනවා "මම වාසනාවන්තයි" කියල වැඩසටහනක්.. මානව හැකියා සංවර්ධන උපදේශක මොහාන් පල්ලියගුරු මහත්මයා කරන්නේ.

    අදකාලේ ලංකාවේ රුපවාහිනී නාලිකාවක් යන වැදගත්ම, ප්‍රයෝගිකම වැඩසටහන... ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අපි හැමෝටම.. විශේෂයෙන් උඹ වගේ අයට. හෙට ඉඳල බලපන්..

    ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන වෙලේ දෙරණ සයිට් එකෙන් හරි යු ටියුබ් එකෙන් හරි ඒකෙ පරණ වැඩසටහන් ටිකත් හොයාගන බලපන්.. උඹල ලොකු හයියක් වෙයි..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම උබේ කතාව මුල ඉදල කියෙව්වා , මචන් ඕනෑම දෙයක් ඕනවට වඩා හිතන්න යන්න එපා .කව්ද කියන්නේ උබ කාලකන්නියෙක් කියල ,බලපන් උබ o /l ලුත් pass නේ බන් , මේරටේ කොච්චර එවුන් ඉන්නවද බන් o/l ලුත් fail වෙච්ච .machn කවදාවත් උබට කරන්න බැරි උන දේවල් ගැන හිතන්න යන්න එපා, උබ කරපු දේවල් ගැන හිතපන් .දැන් බලන්න උබ o /l pass ,උබට සාමාන්‍ය computer දැනුමකුත් තියෙනවා ,internet එක use කරන්නත් දන්නවා ,එකියන්නේ උබට කඩ්ඩත් සාමන්යෙන් අව්ලක් නැ ,ඔය ටිකෙන් බැලුවත් මචං උබට ජොබ් එකක් හොයාගන්න බැරිවෙන එකක් නැ .එත් බන් උබට තාම 19 නේ ,තව කොච්චර කල් තියෙනවද ජොබ් කරන්න
    මට කියන්න තියෙන්නේ machoo උබ දැන් a /l ගැන විතරක් හිතපන් ,මොකද උබට තව මස දෙකක් ම තියෙනවා .උබ හිතනවානම් උබට මුකුත් බැ, A/L කරත් එකත් fail කියාලා, උබ සිරා කාලකන්නියෙක් සිංහලෙන්ම කියනවනම් .නියම කොල්ලෙක් වගේ උත්සහා කරපන් A /L ගොඩ දා ගන්න ,මේ මස දෙකේ උපරිම මැරියන්, ගෙදර එඋන්ට පෙන්නපන් මම මේක ගොඩ දාන්න උත්සහයක් හරි ගත්ත කියාලා .මචන් උබ කැපවෙලා ,උත්සහා කරලා fail උනාට කිසි අව්ලක් නැ මොකද උබ A/L fail උනාට ගොඩක් දේවල් උබ දිනලා ඉවරයි .මචන් exam එකකින් මිනිහෙක් මෝඩයෙක් ,කාලකන්නියෙක් කියාලා කියනවනම් එක කියන ඒකා ඔක්කොටම වඩා මී හරකෙක් මොකද මචන් උබ කොච්චර වැඩකාරයෙක් උනත් exam එක දවසේ උබේ මතකය උත්තර ලියන කොලයට හරියට දාගන්න බැරි උනොත් උබ fail .ඉතින් මචන් ඒවගේ දෙයකින් කාටද පුළුවන් කියන්න උබ මෝඩයා උබ වැඩකාරයා කියාලා .resalt එක මොකක් උනත් උබ ඒ වෙනුවෙන් මොනාහරි උත්සහයක් දැරුවානම් එක තමයි මචං වටින්නේ .

    ඉති මචන් මම කියන්නේ ඕනදෙයක් වෙන්න උබ A /L කරපන්,හැබැයි මචන් කරන්නම් වලේ කරන්න එපා .බොක්කෙන්ම කරපන් තව මස දෙකයිනේ මහන්සිවෙන්න තියෙන්නේ .මොකද මචන් A/L ,O /L pass වෙන්න උපතින් meeter වෙන්න ඕනේ නැ බන් ,උබගේ ඔය අග ඇතුලේ තියෙන motor ට තෙල් ටිකක් දාලා restart කරලා ගනින් ,මේ මස දෙකේ උබේ මොටෝරේ උපරිම ස්පීඩ් එකෙන් කැරකුනොත් අනිවා උබටත් next year එකේ අර army camp එකේ තියෙන training එකට සෙට් වෙන්නත් පුළුවන්

    ඒවගේම මචං උබට තියෙන අනෙක් ප්‍රශ්නේ නේ තමා, උබ හැම දේම දිහා බලන්නේ බයෙන් හා සැකෙන්. ඉතින් machoo එහෙම බලනකොට හැම දේම පෙන්නේ උබට නරක විදියට.ඒවගේම උබ බයයි යාලුවෝ ආශ්‍රය කරන්න, මොකද උබ කියන ඒවාට උන් හිනාවෙයි කියාලා .යාලුවොන්ව ආශ්‍රය කරනවානම් කොල්ලෙක් වගේ ආශ්‍රය කරපන් ,ඔය ගැනු ගති පෙන්නන්න ගියොත් උනුත් උබේ ඔලුවට අත හෝදනවා අනිවා .එනිසා කොල්ලෙක් වගේ වැඩකරපන්

    හ්ම්ම්ම්ම්...!!!! අන්තිම උපදේසය, උබේ ඔය attitude හරියට හදාගන්න කම් කෙල්ලෙක්වනම් සෙට් කරගන්න එපා .මොකද ඒක උබට දැන් ඉන්නවට වඩා කරදරයක් වෙනවා

    හෆ්ෆොයී........!!!!!!! අතත් රිදෙනවා බන් ,තිබුන වැඩත් නවත්තලා මේක type කරන්න ගත්තේ, මේ ලංකාවේ හැම ඒකාම උබ හිතනවා වගේ නැ කියාලා පෙන්නන්න .බලන්න උබේ thread එකට ඇවිත් තියෙන post ප්‍රමාණය, මෙතන වචනයකින් හරි පොස්ට් එකක් දාපු අය හිතන්නේ උබේ යහපත ගැන .ඉතින් මචෝ මෙතන දාලා තියෙන පොස්ට් ටික කියෙව්වත් උබේ life ඒක බින්දුවේ ඉදලා පටන් ගන්න ශක්තිය මෙතන තියෙනවා .

    එහෙනම් මචෝ උබට ජය.....!!!!!!!!!

    මුගේ කතාව සහතික ඇත්ත.. හඳට යන්න උත්සහ කරපන්... එහෙම වුනොත් තමයි පොල්ගහකටවත් නැග ගන්න පුළුවන් වෙන්නේ..
     
    dilu129

    Member
    Jul 23, 2007
    12
    0
    0
    මචන් මම වෛද්‍යවරයෙක් උඹේ කතාව අහපු වෙලාවේ මට හිතුනේ අපි හැමෝගෙම ජීවිත කාලකන්නි තමයි එත් වෙනසකට තියෙන්නේ අපි ඒ කාලකන්නි කමෙන් මිදිලා ගෙන්දගම් පොලවට පය ගහපු එක විතරයි.උඹ තාමත් හිටපු සින්තතික් සිහිනේ ඇතුලේ හිර වෙලා ඉන්නේ...යාලුවෝ හදාගන්න පුළුවන් වෙන්නේ සමාජෙට බැහැල උන් එක්ක ඉන්නකොට.....පලවෙනි පාරට හම්බුනත් කාව හරි හොඳට කතා කරපන්....දෙවියෝ කටක් දීල තියෙන්නේ උපරිමයටම ප්‍රයෝජන ගන්න....යාලුවෝ වැඩි වෙනවා කියන්නේ තමුන්ට ලැබෙන අවස්ථාව වැඩි වෙනවා කියන එකයි....සමාජය එක්ක හැසිරෙන්න එකතු වෙන්න එතකොට ඔය හිත ඇතුලේ තියන කාලකන්නි යක්ෂයා ඉබේටම නැතිවෙලා යයි....
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ubata mokut wela na ban... uba mulinma ohoma hithana eka nawattapan...

    O/L pass nathi ewun pawa me lankawe hoda hoda thanwala innawa.. Ex:- Suraj Dandeniya(Sri Lanka Cricket World Cup Event Organizer)

    podi job ekak hoyagena ekata palayan, ubata IT poddak hari puluwan nam hoda course ekak balala karapan...

    machan ubalata tharamwat apita salli tibune na, mama danatat job ekak karala studies walata salli hoyaganne. katta thaniyama gedara jiwat wenne...

    ehema baluwama ubata mokut wela na ban... ubata one start ekak witarai... eka ethin wenakatawat karanna ba ubama thamai karanna one...