දැන් අවුරුදු ගානක පරණ එකක්නෙ. උබ ඔය affair එකට කලින් උබට හිටපු වෙන කෙල්ලෙක්ට boot එක තිබ්බ නේද ඒකි සිරා උබට love කරද්දි? උබ යාළු උනේම love එකක් හිතිල නෙමෙ නේද. ඊට පස්සෙ උබ හේතුවක් නැතුව ඒකිව අතහරියනෙ?![]()
![]()
![]()
උබ ඔය affair එකට කලින් උබට හිටපු වෙන කෙල්ලෙක්ට boot එක තිබ්බ නේද ඒකි සිරා උබට love කරද්දි? Nee machn mama ehema karala neha,
උබ යාළු උනේම love එකක් හිතිල නෙමෙ නේද. ඊට පස්සෙ උබ හේතුවක් නැතුව ඒකිව අතහරියනෙ?
Nee machn, 2weni paara apahu giyee mama hithuwe mage weradi nisa affair eka iwara unaaa kiyla, passe thamai atta denagatheeee, a denagena thamai adare kare weradi hadagena, eyawath prashna walin goda daagena issrahata yanna, Eth hema weraddakata mama samawa dila, prashna walin eyawa beragena adaree karee


උබට තාම ලෝකේ ගැන අත්දැකීම් මදි.ඔයිට වඩා ලෝකේ දෙවල් වෙනවා.අර කිව්වා වගේ ළමයි තුන් හතර දෙනා ඉන්න ගෑණු වෙන උන් එක්ක යනවා.උබට වෙලා තියෙන්නේ බොහොම පොඩි දෙයක්.උබ ඒක තේරුම් අරන් ඉස්සරහට යන්න ඕන.

බය කරන්න එපා