මගේ_කතාව_End of a True love story

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    දැන් අවුරුදු ගානක පරණ එකක්නෙ. උබ ඔය affair එකට කලින් උබට හිටපු වෙන කෙල්ලෙක්ට boot එක තිබ්බ නේද ඒකි සිරා උබට love කරද්දි? උබ යාළු උනේම love එකක් හිතිල නෙමෙ නේද. ඊට පස්සෙ උබ හේතුවක් නැතුව ඒකිව අතහරියනෙ? :no: :confused: :sorry:

    උබ ඔය affair එකට කලින් උබට හිටපු වෙන කෙල්ලෙක්ට boot එක තිබ්බ නේද ඒකි සිරා උබට love කරද්දි? Nee machn mama ehema karala neha,

    උබ යාළු උනේම love එකක් හිතිල නෙමෙ නේද. ඊට පස්සෙ උබ හේතුවක් නැතුව ඒකිව අතහරියනෙ?
    Nee machn, 2weni paara apahu giyee mama hithuwe mage weradi nisa affair eka iwara unaaa kiyla, passe thamai atta denagatheeee, a denagena thamai adare kare weradi hadagena, eyawath prashna walin goda daagena issrahata yanna, Eth hema weraddakata mama samawa dila, prashna walin eyawa beragena adaree karee
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උබ ඔය affair එකට කලින් උබට හිටපු වෙන කෙල්ලෙක්ට boot එක තිබ්බ නේද ඒකි සිරා උබට love කරද්දි? Nee machn mama ehema karala neha,

    උබ යාළු උනේම love එකක් හිතිල නෙමෙ නේද. ඊට පස්සෙ උබ හේතුවක් නැතුව ඒකිව අතහරියනෙ?
    Nee machn, 2weni paara apahu giyee mama hithuwe mage weradi nisa affair eka iwara unaaa kiyla, passe thamai atta denagatheeee, a denagena thamai adare kare weradi hadagena, eyawath prashna walin goda daagena issrahata yanna, Eth hema weraddakata mama samawa dila, prashna walin eyawa beragena adaree karee


    man kiuwe oya kella gana neme ban. wena kalin hitapu kellek gana
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    යකෝ මට මේක එකපාරටම කියවන්න බැරිවුනා. ඇඩුණා මට. පස් පාරකට විතරක් කෑල්ලෙන් කෑල්ල කියෙව්වේ. ඒ තරම් දුකයි.


    මටත් ඔය මුල් ටික වෙලා තියෙනවා. මා එක්ක ඉන්න ගමන් වෙන එකෙක් එක්ක සෙට් වෙලා මම ගැන උට නොකියා, පස්සේ ආයේ ආව මගේ ලඟට මම දන්නෙත් නෑ මාව දාල ගියේ වෙන එකෙක් නිසා කියල. ආයේ ඇවිල්ල කිව්වා මෙහෙම එකක් තිබ්බ කියල. අන්න එතකොට මට එපා වෙලා මම අතෑරියා.

    ඇයි බන් අපි ඉන්නේ උන්ගේ සෙකන්ඩ් ඔප්ෂන් එකට. උන්ට ඒක නැති වෙන නැති වෙන සැරේට අපි ලඟට එන්න. මොකෝ අපි අම්බලම්ද. ගහල පන්නපන් බන් ආයේ ආවොත්. කොච්චර කලත් ඔච්චරයි.


    These hoes ain't loyal. :no:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඉතින් බන් ඒක ඒකිගේ වැරැද්ද නෙමෙයිනේ.ඒකි උබට දෙන්න බැහැ කිව්වේ නැහැනේ.අරූ ඒක ලස්සනට කරගන්න ඇති.ඌ උබට වඩා දක්ෂයි ඒ උනාට ඇයි ඌ ඒකිව සැක කරේ කියන එක ප්‍රශ්ණයක්.මොකද ඌ ඒකිගේ පෙට්ටිය කැඩුවානම් කලින් එකා එක්ක හිටියා නේද කියලා බනින්නේ මොකටද.:oo:උබට තාම ලෝකේ ගැන අත්දැකීම් මදි.ඔයිට වඩා ලෝකේ දෙවල් වෙනවා.අර කිව්වා වගේ ළමයි තුන් හතර දෙනා ඉන්න ගෑණු වෙන උන් එක්ක යනවා.උබට වෙලා තියෙන්නේ බොහොම පොඩි දෙයක්.උබ ඒක තේරුම් අරන් ඉස්සරහට යන්න ඕන.


    එහෙම බැලුවම මේකි කලින්ම මූටත් හොරෙන් තව එකෙක් එක්ක හිටියද දන්නේ නෑනේ. උගෙන් කඩාගත්ත නිසා මූ නිසා කඩාගත්තා කියල අරූ හිතුවද දන්නේ නෑ :confused:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ පතරංගෙ කියවපු එකෙක්, කියපල්ලකො කෙටියෙන් මොකද්ද සීන් එක කියලා.

    ipAmV2U.jpg
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ පතරංගෙ කියවපු එකෙක්, කියපල්ලකො කෙටියෙන් මොකද්ද සීන් එක කියලා.

    ipAmV2U.jpg

    :lol::lol::lol:
    හම්මේ අන්කල් :P බය කරන්න එපා
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    umabata wasanwa na machan wena ewunge lamayi nalawanna..
    anith ewunge lamayi nalawanna thibba chance eka umbata nathi una

    sorry machan
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    උඹට වාසනාව නෑ මචන් පිට එවුන්ගේ ළමයි නලවන්න
    පිට එවුන්ගේ ළමයි උඹගේ ළමයි වගේ වඩා ගෙන හුරතල් කරලා හදන්න වාසනාව නැ

    එකට වාසනාව ඕනා

    සොර්ර්ය් මචන්
    දැන් දුකට පුන් ගහලා ඉන්න වෙන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    ආදරය කියන්නේ රාගයත් එක්ක බද්ධ වෙච්ච එකක් ..ඕක තේරැම් ගන්නේ නැතුවුනාම ඉතින් වටේ යනව..:lol:

    Dan uba ballata adare ragayak hindada:lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Dan uba ballata adare ragayak hindada:lol:

    ඒක ඕවර් ගිහිල්ලා අම්මල නැති වෙලාවක විශාක එකේ කෙල්ලෙක් බල්ලෙක් එක්ක අලවගෙන ගලව ගන්න බැරැව ඉදලා ගෙදරට මාට්ටු, බල්ලත් එක්කම හොස්පිටල් ගෙනිච්ච සීන් එක මතක නැද්ද:lol: