මගේ_කතාව_End of a True love story

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Okane sinhalu api spa yanne,keli passen enawa.aninawa paninawa.no women no cry
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    dala giya ekekwa ayi lan kara gannna epa kiyanne okain bn.adare apiwa mongal karawanawa hebei hodata molen hitala beluwot apita e dewal medapawathwagena issarahata yanna puluwan .
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umba maha modayek bn eka parak waradk akrapu kellek aya parak bara gatha eka eki nikan yluwek ekka msg karath umbe hithe thiyana sake yanne na ne saka hithenawa okta thiyana hondama de atha arala dana eka aya hithanna epa aya set wenath epa.


    aya parak samawa denan giyoth jiwitha kalema windawanna wei umbata.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම නම් හිතන්නේ sex නෙමෙයි.ඕකට බලපාන්නේ හිත.ඔය ගෑණුන්ගේ හිතේ ඇදුන කෙනෙක් ඉන්නවලුනේ.බැන්දට පස්සෙත් ඔය ගෑණු පිට යන්නේ අන්න ඒ වගේ හිතේ ඇදුන කෙනා සෙට් උනහම.ගෑණු කියන්නේ ගොන් බදින කණු නේ.හිත හිත ඉන්නේ නැහැ ඔහේ කරන්න ඕන දේ කරනවා.පස්සේ තමා දුක් වෙන්නේ.හැබැයි දුක් වෙලා ආයේ ආවහම හැම එකාම උබ වගේනම් බාරගන්නේ නැහැ.උබට වැරදුනේ එතන.උබේ තත්වේ උබම නැති කරගත්තා.හරියට ලෝකේ වෙන ගෑණු නැහැ වගේ.අවුරුදු 3-4 ලව් කරා කියලා යකෝ වෙන එකෙක් ගාවට ගිහින් මාස තුනෙන් ඌට කියලා පෙට්ටිය කඩාගත්ත එකියෙක් ආයේ වැද්දගන්නවද බන් මොළයක් තියෙන එකෙක්.යකෝ මේ ලංකාව.යුරෝපේ නෙමෙයි.ඒ රටවල් වල කෙල්ලෝ බුද්ධිමත්.උන් වටේ ගියත් උන්ට හරියන එකා සෙට් උනහම වටේ යන්නේ නැහැ ආයේ.ලංකාවේ උන් ඒකෙ අනික් පැත්ත.බැදලා ඉන්න උන්ම පේනවනේ.


    :yes::yes::yes:.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උඹෙයි මගෙයි කතා දෙකේ සමානකම දැක්කම පුදුමත් හිතුන. මටනම් අන්තිමට හිත හදන්න හිටියෙ අම්මයි තාත්තයි හොදම යාලුවයි විතරයි. හිත හදාගන්න ගොඩක් කල් යයි. ඒත් කාලයක් ගියාම උඹට තේරෙයි ඕක නතර උනේ කොච්චර හොදකටද කියල.

    මම ඉගෙන ගත්ත දේ - කවදාවත් කෙල්ලන්ට 100% දෙන්න එපා. කෙල්ලට අපිව ඕනෙ වෙලාවක නැතිවෙන්න පුලුවන් කියන බය පොඩියට හරි හිතේ තියෙන්න දෙන්න ඕනෙ.

    Man kiyewwa ban e girl mokada karanne? Ube passe enne nadda Dan?
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Kellek unma thmnge kollsta salender wenna one naththn e sambnde dura duga ynne nha bn,hiths hadsganin uba hoda akek ubta hoda kenek labayi, habayi e unth bandta passe luv karapn bokken, oki ubta adrae nha,kmaththk athi, adrae aruta achchrae.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒ ගෑනි උඹට කියලා තියන ඔය දෙබස් වල තියන එවයි අනිත් ඒවයි ඔක්කොම පට්ටපල් බොරු.
    උඹට ආදරෙයි කියපු ඒවත් බොරු.
    ගෙදරට කියලා තියෙන්නෙත් බොරු.
    කට කුණු වෙන වැඩ ඕවා.

    උඹ රැවටිලා. එච්චරයි.
    උඹේ ගොන් කම රෑ වැටිච්ච වලේ දවල් වැටිච්ච එක නෙවේ දුවගෙන ඇවිල්ලා මහ දවල් ඒකට පැන්න එක.
    රෑ වැටිච්ච එක සාදාරනයි මොකද පෙනුනේ නැති නිසා. දවල් පෙනී පෙනී දුවගෙන ඇවිල්ලා පැන්නම?

    හැඟීම් වලට වහල් වෙලා හොඳම එකෙන් ඇර ගන්න එක "හිත හොඳ කම" නෙවේ මචන් ගොන් කම.
    ඒක උඹට විතරක් නෙවේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා.

    ඒක කොහොම හරි හදා ගන්න පුළුවන් නං වැඩේ ගොඩ.

    මේක බලපන්. උදවුවක් වෙයි. good luck. :)


    https://www.elakiri.com/forum/showthread.php?t=1797344
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    ඒ ගෑනි උඹට කියලා තියන ඔය දෙබස් වල තියන එවයි අනිත් ඒවයි ඔක්කොම පට්ටපල් බොරු.
    උඹට ආදරෙයි කියපු ඒවත් බොරු.
    ගෙදරට කියලා තියෙන්නෙත් බොරු.
    කට කුණු වෙන වැඩ ඕවා.

    උඹ රැවටිලා. එච්චරයි.
    උඹේ ගොන් කම රෑ වැටිච්ච වලේ දවල් වැටිච්ච එක නෙවේ දුවගෙන ඇවිල්ලා මහ දවල් ඒකට පැන්න එක.
    රෑ වැටිච්ච එක සාදාරනයි මොකද පෙනුනේ නැති නිසා. දවල් පෙනී පෙනී දුවගෙන ඇවිල්ලා පැන්නම?

    හැඟීම් වලට වහල් වෙලා හොඳම එකෙන් ඇර ගන්න එක "හිත හොඳ කම" නෙවේ මචන් ගොන් කම.
    ඒක උඹට විතරක් නෙවේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා.

    ඒක කොහොම හරි හදා ගන්න පුළුවන් නං වැඩේ ගොඩ.

    මේක බලපන්. උදවුවක් වෙයි. good luck. :)


    https://www.elakiri.com/forum/showthread.php?t=1797344
    :yes: well said!
     

    AwesomeMan77

    Member
    Mar 18, 2017
    22
    1
    0
    මැරී කරාට පස්සේ ඕක වෙනවට වඩා ඕක දැන්ම උන එක හොදයි. උබ බේරුණා මචෝ.
    ගිය දේ ගියා, දැන් ඉතින් නැටිගපන් මචෝ හිටියට වඩා හොද තැනකට එන්න. ජයවේවා!
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    pissuda miniho uba beruna. hoda kellek hoyagena love karapan. eki karapuwa ekita. uba karana ewa ubata.
     

    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Uba nan patta Gonek....
    Kellai ara kollai ubata puken hina wenawa ati... pirimiyek weyan ban... ohoma ponsi part dala samaje jeewath wenne kohomada. Lokaya wisin ma ubata puketh arala jokath Aran Yai ban :( :( too much patience is not a brainy thing some times bro. Oyawa joke ekak wela iwarai... oya kakkussi walen eliyata waren . You deserve a better girl . Uba chater kellek bandoth ube parents lath suffer karai ube gonkan nisa bro...
     

    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8

    1. Unfaithful kellek wa too much trust karapu eka
    2. dinner dance yanna deepu eka
    3. Ara kollata SMS karanna deepu eka.
    And many more mistakes
    Eeeeyaaaa brooo wamane wagee :eek::sorry::sorry:
    This shouldn’t be a real story . Dan kale kollo Patta advance and brainy ban. If it’s a true story you don’t belongs to this era.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දැන්වත් තේරුම් ගනින් ගනියෙක්ට අතින් අල්ලන් ලව් කලාට මදි
    පෙරලගෙන කෙදිරි ගානකන් උකන්නත් ඕනේ
    අන්න එතකොටයි පිට නොයා ඉන්නේ ගැනී උනත්
    සරලයි
    මුල ඉදල උබ ඕක කල නම් අදටත් කෙල්ල උබේ
    ඕව උබේ වැරදි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දැන්වත් තේරුම් ගනින් ගනියෙක්ට අතින් අල්ලන් ලව් කලාට මදි
    පෙරලගෙන කෙදිරි ගානකන් උකන්නත් ඕනේ
    අන්න එතකොටයි පිට නොයා ඉන්නේ ගැනී උනත්
    සරලයි
    මුල ඉදල උබ ඕක කල නම් අදටත් කෙල්ල උබේ
    ඕව උබේ වැරදි

    අනේ පලයං බං.. හුකන්ඩනං කාට බැරිද...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹ වගේ හොඳ කෙල්ලෙක්ට උඹ වගේම හොඳ කෙල්ලෙක් ඇති බං..
    එයා කොහෙහරි ඇති. දවසක හම්බවෙයි.. මේකිට ඒකිගෙ පව් ගෙවන්ඩ යන්ඩ දීපං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹ ඒ කෙල්ල ගැන තාම වද වෙද්දි ඒකි තවත් එකක් පටන් අරං..

    දැං කියපං කවුද ගොනා කියල :angry:

    ඔය වේසිට යන්ඩ කියල හොඳ ගුණ යහපත් කෙල්ලෙක් හොයා ගනින් බං..
     
    • Like
    Reactions: fodo77