මගේ_චන්දේ_මහින්දට

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මගේ_චන්දේ_මහින්දට

    මේක දැක්කට පස්සෙත් මහින්දට චන්දේ නොදී කොහොමද ?
    බලාපල්ලා බලලා මහින්දට චන්දේ දෙන්න හිත හදාගනිල්ලා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රට බේරාගෙන සංවර්ධන මාවතට යොමුකල මහින්ද ද? සටන් විරාමය අත්සන් කර, රට පාවාදී මහින්ද ඇරඹූ සංවර්ධනය නතර කල රනිල්ද? පිලිතුර සරලයි !

    11240780_10153018922443753_7374217891009034866_n.jpg
     
    • Like
    Reactions: nec2000
    Jun 27, 2015
    57
    15
    0
    ඉතින් පඩයෝ... තෝ මොකක්ද අපිට කරන්න කියන්නේ? තෝ ගිහින් මහින්දයගේ රෙද්ද අස්සේ ලොවපන්! අපිට පාන්ද? ගොන් ප​*යා!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් පඩයෝ... තෝ මොකක්ද අපිට කරන්න කියන්නේ? තෝ ගිහින් මහින්දයගේ රෙද්ද අස්සේ ලොවපන්! අපිට පාන්ද? ගොන් ප​*යා!

    විඩ්යෝව බලපන් බන් එතකොට තෙරෙයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mahinda witharak newe, Premadasath wewa rawuma wate race thibba . mata mathaka hetiyata 92-93 wage.(hema premadasage dola dukak niwanna)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙනම් ඌත් පරයෙක් තමයි. ආයේ කතා දෙකක් නෑ

    uu kohomath paraya thamay, 88-91 wenakam merichcha hema ekektama uuy, ranjan Wijerathnay waga kiyanna oni. (JR athuluwa)
    uuta thibba heenamanayak, ee nisa ee dawas wala news kiyanakota (and anith then waladai) uuta Shreemath Ranasinghe Premadasa kiyala kiyanna oni. (uge real name eka ranahinnage premadasa).
    Namal den wage, ee dawas wala sajith hondata nidhan walata wede dunna.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mun mahindata patta bayak ne tiyenne... chandayak tiyenavane..eta passe wenne mokada kiyala balapalla... anika kauru kata dunnath aulak na...swadeena kamaththane.

    oya mahinda kiyanne koy wage dasa keriyekda kiyala danne nethuwada ohoma katha karanne puthe..
    Mahinda must be eliminated at any cost.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    uu kohomath paraya thamay, 88-91 wenakam merichcha hema ekektama uuy, ranjan Wijerathnay waga kiyanna oni. (JR athuluwa)
    uuta thibba heenamanayak, ee nisa ee dawas wala news kiyanakota (and anith then waladai) uuta Shreemath Ranasinghe Premadasa kiyala kiyanna oni. (uge real name eka ranahinnage premadasa).
    Namal den wage, ee dawas wala sajith hondata nidhan walata wede dunna.

    ඒවගේම මේ වැඩේ කරපු මහින්දත් පර ජඩයෙක් නේද
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මචන්, රේස් පදින එක ඔය වගේ තැනත උචිත නෑ තමයි. මං හිතන්නෙ නෑ උඔ නුවර කියලා. හැබයි මම පොඩිකාලේත් රේස් තරග ඔතන තමයි තිබුනෙ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    විශේෂ පුවතක්

    මහින්ද බලයට පැමිණි වහාම ෆේස්බුක් , යුටියුබ් අනෙකුත් සමාජීය සහ විරුද්ධ මත දරන ප්‍රවෘත්ති වෙබ් අඩවි අවහිර කිරීමට මේ වනවිට චීන අන්තර්ජාල විශේෂඥන් සමග සාකච්චා පවත්වමින් සිටි. මේ සඳහා ඔවුන් Bluecoat නමැති මුදුකාංගය භාවිතා කිරීමට අදහස් කරගෙන සිටින බව ආරංචි වේ. මෙය ඇතුලතින් 100 % විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් පැමිණි පුවතකි. ඔබගේ අන්තර්ජාල නිදහස නැති කරන මෙවැනි අන්තවාදී නායකයින් අපිට එපා. මෙය තවත් අරාබි චීන කොලනියක් කරන්නයි හදන්නේ. දේශපාලන අදහස් සහ පක්ෂ වලින් තොරව මෙය හැකි පමනින් ෆේස්බුක් සහ E-mail ඔස්සේ ෂෙයාර් කර සියලු දෙනා දැනුවත් කරනන. අපි සියලු දෙනාම මෙම ක්‍රියාවට එරහිවෙමු.

    මට දැනුන එකම හාස්‍ය කරුණනම් රාජපක්ෂ ට බලයට එන්න හැකියාවක් නැහැ. චන්දෙ ඉල්ලන්න එනේ නළලේ පරාජය කොටාගනමයි. හිකිස් :rofl:

    __________________________________________________ ______
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ඉතින් පඩයෝ... තෝ මොකක්ද අපිට කරන්න කියන්නේ? තෝ ගිහින් මහින්දයගේ රෙද්ද අස්සේ ලොවපන්! අපිට පාන්ද? ගොන් ප​*යා!
    පාට මොක උනත් එක වගේ අය හැම තැනම. :lol::lol::lol: