මගේ_චාරිකාව_I

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇත්තටම මචන් point n shoot එකකට තියන්න ඕන ගුණාංග මේකේ තියනවා....
    photos ටික ලස්සනයි.....
    camera එක කෙසේවෙතත් උඹ ලස්සනට අරගෙන තියනවා.....
    ඒකත් ඕව ලස්සන වෙනං හේතුවක්.....! :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ela mchan patta
    rep +
    හුම්මානයේ මුහුදු වෙරල.
    22587_455139594527094_80092655_n.jpg

    4to wala dine welawa watunama tikak harimadi wage
     
    රෙප්++..
    මචන්.. උඹේ ෆොටෝස් මීට පස්සේ දානකොට 'වෝටර්මාර්ක්' එකක් යටින් දාල දාපන්... දන්නවනේ ඉතින්... සමහර ඉන්ටර්ලෙක්චුවල් හොරු... උඹේ මහන්සියෙන් අයුතු ප්‍රයෝජන ගනී!
     

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    රෙප්++..
    මචන්.. උඹේ ෆොටෝස් මීට පස්සේ දානකොට 'වෝටර්මාර්ක්' එකක් යටින් දාල දාපන්... දන්නවනේ ඉතින්... සමහර ඉන්ටර්ලෙක්චුවල් හොරු... උඹේ මහන්සියෙන් අයුතු ප්‍රයෝජන ගනී!

    tnx macho...oya kathawa godak kattiya kiwwa.
     

    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo
    Honda ahak thiyena ekata oni cam ekakin photos ganna puluwan sirawata. Nice machoo. Remove the time and date if you can just add a watermark there :). Keep it up