මගේ_චාරිකාව_III

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ..ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ඉතින් අද එළකිරි එකට තීරීඩ් එකක් දාන්න හම්බ උනේ..ඉතින් මගේ එළකිරි පරන යාලුවන්ව ආදරයෙන් සිහිපත් කරන ගමන්, අපේ අලුත් යාලුවන්ටත් ලොකු ගමන්ක් යන්න සුභ පතනව.




    යාලුවන්ට මතක ඇති මම රට වටේ ගිය චාරිකා වල හොද ෆොටෝ ටිකක් ඕගෝල්ලොත් එක්ක බෙදා ගත්ත මගේ_චාරිකාව_I හා මගේ_චාරිකාව_II කියල.​

    ඔන්න ඉතින් අද ඒකෙ තෙවන අදියර. මගේ චාරිකාව III ඕගොල්ලන්ට අරන් අවා..
    එදා වගේම අදත් කියන්න ඕනා මේ photo සේරම මම ගත්තෙ SAMSUNG PL 120 කියන මගෙ දුප්පත් කැමරාවෙන්.

    ඔය දාල තියෙන ඔක්කොම photo වල ඔරිජිනල් ඒව ගන්න ඕනෙ නම්, link එකක් යට දීල ඇති.ඒකෙන් බාගන්න.මම මෙතන දාල තියෙන්නෙ අඩු quality photo ටිකක්.

    එහෙනම් ලගදිම මගේ චාරිකාව III අරන් එන බලාපොරොත්තුවෙන් මම යනවා..

    <Temple of the Tooth Relic><ශ්‍රී දළදා මාලිගාව><ஸ்ரீ தலதா மாளிகை>
    1097122_680267758680942_1663062400_o.jpg
    [/URL]
    දෙමටමල් විහාරය, ඔක්කම්පිටිය..
    69532_241354606050000_1745736966_n.jpg

    http://1.bp.blogspot.com/-T6xNJYf1e_0/UxlB6G08Q8I/AAAAAAAAAPU/tiqatYYJEXA/s1600/11.jpg

    යාපහු රාජධානිය.......
    1614306_690125541028497_141725203_o.jpg

    http://4.bp.blogspot.com/-Z2IGVQpAK2E/UwlRhFq12MI/AAAAAAAAAOg/ecGoEu-0Czo/s1600/7.jpg

    බදුල්ලට යන අතරතුරේ ගත් ඡායාරූපයක්........
    1898853_682896725084712_489514644_o.jpg

    http://4.bp.blogspot.com/-CTu-wwKsgqI/Ux619QNi26I/AAAAAAAAAQI/om2Fg2gNfKE/s1600/3.jpg


    යුදගනාව රජමහා විහාරය, බුත්තල, මොණරාගල.....
    1891368_699734633400921_2141393641_o.jpg

    http://3.bp.blogspot.com/-jcvGXy24ByM/Ux3N4Wdc0pI/AAAAAAAAAPo/ul5eoFkNsoI/s1600/13.jpg


    පැණි තෝර මලක්.....
    1658412_241499026035558_1508935975_o.jpg

    http://1.bp.blogspot.com/-vuWlf6XWodw/Uxa6ySZyiZI/AAAAAAAAAPE/S2N6ymMb_38/s1600/10.jpg


    <Temple of the Tooth Relic><ශ්‍රී දළදා මාලිගාව><ஸ்ரீ தலதா மாளிகை>
    1606371_691594824214902_348453086_o.jpg

    http://3.bp.blogspot.com/-D9LObpOKA6w/UwyMpsogrDI/AAAAAAAAAOw/ylxUH7GhMeg/s1600/8.jpg

    අලිමංකඩ රණවිරු ස්මාරකය
    1484009_664613350246383_1705995741_o.jpg

    http://4.bp.blogspot.com/-eRdcX-4uvaY/Ux615aWd0yI/AAAAAAAAAQA/wzR-tHdOgQY/s1600/1.jpg


    <දුන්හිද දිය ඇල්ල,බදුල්ල.>
    1897017_686915611349490_1236006322_n.jpg

    http://3.bp.blogspot.com/-sie13riRCyI/UwD0tAek51I/AAAAAAAAANo/39kLHVY9H8Q/s1600/5.jpg


    කළුගල ආරණ‍‍‍ය්‍ය සේනාසනයේදී ලබාගත් ඡායාරූපයක්.......
    1548065_684094148298303_2144759160_o.jpg

    http://3.bp.blogspot.com/-jZnEt9xU1ao/Ux61-4Vw2SI/AAAAAAAAAQM/BpLHOygo_Zc/s1600/4.jpg

    ත්‍රිකුණාමලය-ගිරිහඩු සෑය, නිතුපත්පාන....
    1417769_689118921129159_278838618_o.jpg

    http://2.bp.blogspot.com/-UhD2pqwXMaU/Uwa0SEIWcmI/AAAAAAAAAN4/pGM6-pYux1M/s1600/3.jpg

    ත්‍රිකුණාමලය-ගිරිහඩු සෑය, නිතුපත්පාන....
    1836787_689118934462491_56389600_o.jpg

    http://2.bp.blogspot.com/-Fp8HVO7-lTM/Uwa0SpzLMII/AAAAAAAAAOA/-QZ8t5Wahk4/s1600/2.jpg


    මගේ facebook fan page එකටත් like එකක් දාන්න කියල ආදරයෙන් ඉල්ලන ගමන් මම යනවා.....
    https://www.facebook.com/yktsandaruwanphotography
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    කැමරාව දුප්පත්ද පොහොසත්ද නෙවයි මචන් ලොකෙ තියෙන කොලිටිම කැමරාව තිබුනත් වැඩක් නෑ කලාත්මක විදියට පොටො ගන්න දන්නෙ නැත්නම්. උඹට තියෙන්නේ නියම කලාත්මක ඇහැක් මචො. පොටොස් නියමෙට ඇරගෙන තියෙනවා. මේ හැකියාව තවත් වැඩි දියුනු කරගෙන සුපිරි වැඩ්ඩෙක් වෙන්න කියලා මම උඹට ප්‍රාර්තනා කරනවා මචන්..
    REP+++ :yes:
     
    • Like
    Reactions: yktsandaruwan