මගේ_ජීවිතේ..

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උබ බෙහෙත් ගත්තේ Doctor කෙනෙක්ගෙන්ද කියලා මට සැකයි බන් දැන් නම්... :rolleyes: ඇත්තටම තරහක් එන්නේ උබලා වගේ එවුන් දැක්කාම. හොද Doctor කෙනෙක් මුනගැහිලා ඔය මානසික ලෙඩේ හොඳ කරගනින් බන්. මොකද උබට දැනුත් තියෙන්නේ Depression වලට එහා ගිය මානසික ලෙඩක් තමයි.
    අනිත් හැම එකාම උබ ගැන අනුකම්පා කරද්දී මට හිතෙන ඇත්තම දේ තමයි බන් උබ උබේ ජීවිතේ වටිනාකම දන්නේ නැති හාල්පාරුවෙක් කියලා විතරයි. :growl: :yes:
    කොටින්ම උබට තියෙන්නේ Depression වලට එහා ගිය මානසික ලෙඩක් බන්. ඒකට Doctor ට හරියට උබෙ විස්තර කියලා බෙහෙත් ගනින්. උපදේශන වලට පලයන්... :yes:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    manasikawa wetenna epa saho..
    minissu api hemadema karanne ape pewethma wenuwen..
    mama awurudu 10k love karapu kella mawa daala giya kenek
    awurudu 1 2/1 wenawa mata reta nindak ne
    eth man යතාර්ථය terum aran inne

    man hithanne uba psychiatrist kenek hamba wena eka hodai

    Fluoxetine20mg_30.png

    thawakalika wisadumak witharai meka.eka nisa terumak ne
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මේක දැක්කම මට හිතුනේ. අපි නොදන්නව වුනාට අපිටත් derpession තියෙන්න පුලුවන් කියලා. මෙච්චර ම නොවුනත් සමහර වෙලාවට හිතෙනවා අපි මේ කරන්නේ මොන වැඩද කියලා :sorry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    uba danuth depression ekenn ne bn inne ... oka ochchara hithanna epa bn :(

    anith ayage ewa balala dukk wenna epa bn ... Find Your Magic mchn kawruth wenna oni na uba uba weyann :yes:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    මචංලා ඩිප්‍රෙෂන් වලට බෙහෙත් දිගුකාලීනව ගත්තහම මොලයේ සෛල වලට යම් බලපෑමක් තියෙනවා එවායින්
    එක ඇත්තටම නැහැ කියන්න බැහැ
    ඒ කියන්නේ මෙලේ සෛල වල ඒ බෙහෙත් වලට අනුගත වීමක් සිද්ධ වෙනවා
    ඒ වගේම කාලීනව බෙහෙත් වල ඩෝස් එක වැඩි කරන්නත් වෙනවා
    හරියට සීනී කාරයෙක්ට දෙන ඉන්සියුලීන් ප්‍රමාණය වැඩි කරනවා වගේ
    හොඳම දේ තමයි මානසිකව තමන්ම හදා ගන්න එක
    මන් කියන්නේ බෙහෙත් කෝස් එකට යන්න එපා කියලා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    try some weed bro

    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න ආතල් එකක් උඹ දෙන්න යන්නේ
    ඔකට හරි බඩු වලට හරි ඇබ්බැහි උනානම් මූ මේකේ දාන්නේ සල්ලි කොහොමද හොයන්නේ කියලා ත්‍රෙඩ්
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න ආතල් එකක් උඹ දෙන්න යන්නේ
    ඔකට හරි බඩු වලට හරි ඇබ්බැහි උනානම් මූ මේකේ දාන්නේ සල්ලි කොහොමද හොයන්නේ කියලා ත්‍රෙඩ්

    better than staying at home :rolleyes:
     
    5742

    Member
    Apr 15, 2017
    41
    5
    0
    කෙනෙක් මානසිකව හෝ කායිකව වැටුනම එයාව තවත් පහලට වට්ටන එක අපේ මනුස්සකමට හොඳ නැහැ නේද?
    ඊරිසියාව වයිරය ක්‍රෝදය අතහැරලා ජීවත් වෙනවා නම් ප්‍රශ්ණ හුඟක් අඩුයි.
    තව කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන්න කලින් තම තමන්ගේ අඩුපාඩු හදා ගත්තොත් හොඳයි නේද?

    මේක කියවපු, නොකියවපු හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා

    තෙරුවන් සරණයි!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමාජයේ කතාබහට නොගන්නා ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුන.

    මම ගොඩක් වෙලාවට තනියම ඉන්න කෙනෙක්.. වයස 32. Jobs කීපයක්ම කරලා අන්තිමේ ගෙදරට වෙලා Affiliate programs promote කරලා සහ Adsense මගින් ලැබෙන සාමාන්‍ය මුදලකින් ජීවත් වෙනවා. මම වැඩ කලේ web developer කෙනෙක් විදියට.

    මට O/L කරන කාලෙම Depression හැදුන (මීට අවුරුදු 17කට කලින්), මම තවමත් බෙහෙත් ගන්නවා. Control කරගෙන ජීවත් වෙනවා. මට යාළුවො නැහැ.. ඇත්තටම ආදරය කරපු කෙල්ලෙක් හිටියේ නැහැ.. නමුත් මට ගැලපෙන හෝ නොගැලපෙන කෙනෙක්ව මම බැන්ද.. ඒ මට තනිවෙන්න වෙයි කියන බයට.. මම දැන් එයාට ආදරේ කරනවා..

    මම Adsense සහ අනික් දේවල් වලින් හොයාගන්න සල්ලි ගැන මට ලොකු ආසාවක් නැහැ, නමුත් මට ඒවා කරන්න වෙලා තියෙනවා.. නැත්නම් ජීවත් වෙන්න මාර්ගයක් නැහැ..

    මේ ලෙඩේ සතෙකුටවත් හැදෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරන්නේ..

    මම දන්නා අයගේ ලස්සන ජීවිත මම දකිනවා Facebook එකේ.. එත් ඒවා ඇත්තටම ලස්සනයිද කියන්න මම දන්නෙ නැහැ..

    මට දැනෙන විදියට Wife මට ආදරෙයි.. එයා මට අවංකයි කියල මම හිතනවා.. එහෙම නොවුනත් මට කරන්න දෙයක් නැහැ..

    ජීවිතයේ අනිත්‍යබව මට නිතර සිහිවෙනවා.. තව ටික කාලෙකින් මම දිරාපත් වෙයි නේද කියල හිතෙනවා.. මහලු මඩමක දානයක් දෙන වෙලාවක මට යන්න අවස්ථාවක් ලැබුන.. ඒ තැනට කවදාහරි මටත් එන්න වෙනවා..

    අපි මොකටද බන් තවත් PHP ඉගෙනගන්නෙ.. මේවා අලුත් වෙනකොට.. අලුත් version වල වෙනස් උන තැන් ගිරවු වගේ ඉගෙනගන්න දගලනවා..මේකේ ඉවරයක් නැහැ.. හිත නිදහස් කරගෙන මැරෙන්න ඕන කියල හිතෙනවා..

    ජීවිතේ තනිකරම බොරුවක්.. මේක රැවටීමක්.. උඹලගේ අදහස මොකද්ද..

    අංක එකටම කියන්න පුළුවන් උබේ ලෙඩේ තාම හොද නැ කියල.
    මචං මම උබට වඩා හුගක් අමාරු විදිහට ඔය ලෙඩේට මුහුණ දුන්නා.
    තව බරපතල ලෙඩක් අගේ තියාගෙන. මේකේ ඉන්න ටික දෙනයි එක දන්නෙත් .
    මේක හොදට කියවපන් මම කියන දේ.
    මටත් ඕකෙන් පස්සේ ජිවත් වෙන්න ඕනේ කමක් තිබුනේ නැ වැඩිය.
    මම දැනට Software Architect කෙනෙක් විදිහට වැඩ කරන්නේ. මගේ ලෙඩ වලින් මට අවරුදු 4 ක කාලයක් නැති උනා. පස්සේ මට හොද උනා. මම කල්පනා කළා ඇයි මට මෙහෙම උනේ?

    ඇයි? මම ඉස්සර හොද ලයිෆ් එකක් ගැන සිහින මැව්වා. හොද ලව් එකක් එහෙම .එත් ඒ අකක්වත් ලැබුනේ නැ. අයි? ඒ මගේ කර්මේත් එක්ක වෙන දෙයක්. මම පෙර කල පව් දැන් පල දෙනවා. ඉතිං මම කලේ මම මේ ගෙවන්නේ පෙර කල දේවල් තමා ... මේකේ ඉවරයක් වෙයි .. එතකං මම

    ideal විදිහට ඉන්නවා කියන එක.

    ideal?????? ඒ කියන්නේ වැඩිය නටන්නේ නැ. ලොකු බලාපොරොත්තු නැ. මගේ ප්‍රදාන රමුණ අද දවස සතුටින් ගෙවන එක. මොකද මම හෙට ගැන හිතන්නේ නැ. ගිය දේවල් වැඩක්ම නැ. අපි හෙට ගැන හිතල හුල්ලනවා .

    .. එත් අපි අද ජිවත් වෙනවද? නැ අපි හැමදාම හෙට හෙට කියා කියා අද විදවනවා.එක නවත්තාපන්.
    :yes::yes::yes::yes::yes::yes:
    අද ගන්න පුළුවන් හැම සපන්කම ගනින්. අනික් මිනිසුන්ට උදව් කරපන්. වයිෆ් ට ආදරේ කරපන්. එයාගේ ආදරේ බලන්න එපා. ගෙදරින් එලියට බැහැල යාළුවො ටිකක් හදාගිනින් .
    වැදගත්ම දේ ... පොඩි හරි ජොබ් එකකට පලයන්. එකෙන් උබේ ලෙඩේ හුගක් දුරට අඩු වෙනවා..

    yesterday is history...
    tomorrow is a mystery....
    but today ... it's a gift... enjoy it
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඔහොම හිතන්න එපා බන් ඔය හැම දෙයක්ම එන්නේ අපේ හිතෙන්නේ…

    anwa mchn mu kyla thyna kathwa aththa pdk nidahase hithla thrum gnin any way Gd luck bn ubt goda ynna puluwn....
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    Depression හදුනා ගන්නේ කොහොමද මචන්? රෝග ලක්ශන මොනාද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Depression හදුනා ගන්නේ කොහොමද මචන්? රෝග ලක්ශන මොනාද?

    1 එකටම එන්නේ උබට කිසිම දෙක ඕනේ කමක් නැ. නිකන් එපා වෙලා වගේ. කොටින්ම කිව්වොත් කෙල්ලෙක් එක්ක නිදා ගනන්වත් ඕනේ කමක් නැ.
    2. උබට මාර විදිහට උබ ගැනම දුක හිතෙනවා. ඒ ගැන ලත වෙනවා. අනික් උන් හොදින් ඉන්නවා මට නැ කියල නෙමේ හොදේ. උබ ගැනම
    3. උබට නිකං මොකුත් නැ වගේ හැගීම් එන්නාව. ඒ කියන්නේ හිස් හැගීම්.
    4. නින්ද යනවා නිකන් අමුතු විදිහට. උදේට පොලු වලින් ගහලා වගේ. අග රිදීම නෙමේ. ඇග ට කිසම හොදක් නැ වගේ ගතියක්.

    වැඩිම උනාම උබට උබවම එපා වෙනවා.ඉතිං සියදිවි නසා ගන්න තමා හිතෙන්නේ. මේකට වඩා මැරෙන එක හෝයි. උබව එකපාර ලිස්සල වැටිලා මැරෙන්න යනවා. උබ එලවන ගමන් දැන් හැප්පිලා මැරෙයි වගේ දේවල් හිතෙන්නේ. මේ තත්වේ හරිම බයානකයි. මම මේකෙත් වැඩි තරමේ හිටිය. අන්තිමට හොස්පිටල් එකේ හිටිය දවස් 5 ක්.
     
    • Like
    Reactions: nook1176

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    1 එකටම එන්නේ උබට කිසිම දෙක ඕනේ කමක් නැ. නිකන් එපා වෙලා වගේ. කොටින්ම කිව්වොත් කෙල්ලෙක් එක්ක නිදා ගනන්වත් ඕනේ කමක් නැ.
    2. උබට මාර විදිහට උබ ගැනම දුක හිතෙනවා. ඒ ගැන ලත වෙනවා. අනික් උන් හොදින් ඉන්නවා මට නැ කියල නෙමේ හොදේ. උබ ගැනම
    3. උබට නිකං මොකුත් නැ වගේ හැගීම් එන්නාව. ඒ කියන්නේ හිස් හැගීම්.
    4. නින්ද යනවා නිකන් අමුතු විදිහට. උදේට පොලු වලින් ගහලා වගේ. අග රිදීම නෙමේ. ඇග ට කිසම හොදක් නැ වගේ ගතියක්.

    වැඩිම උනාම උබට උබවම එපා වෙනවා.ඉතිං සියදිවි නසා ගන්න තමා හිතෙන්නේ. මේකට වඩා මැරෙන එක හෝයි. උබව එකපාර ලිස්සල වැටිලා මැරෙන්න යනවා. උබ එලවන ගමන් දැන් හැප්පිලා මැරෙයි වගේ දේවල් හිතෙන්නේ. මේ තත්වේ හරිම බයානකයි. මම මේකෙත් වැඩි තරමේ හිටිය. අන්තිමට හොස්පිටල් එකේ හිටිය දවස් 5 ක්.
    machan matath me dewal thiyanawa..kiyapan goda ena widiyak..epa wela inne hama dema.hamadama nida ganna yaddi hithenne heta ude weddi marila hitiyoth hodai kiyala..kisi deyaka asawak na.:yes:
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    1 එකටම එන්නේ උබට කිසිම දෙක ඕනේ කමක් නැ. නිකන් එපා වෙලා වගේ. කොටින්ම කිව්වොත් කෙල්ලෙක් එක්ක නිදා ගනන්වත් ඕනේ කමක් නැ.
    2. උබට මාර විදිහට උබ ගැනම දුක හිතෙනවා. ඒ ගැන ලත වෙනවා. අනික් උන් හොදින් ඉන්නවා මට නැ කියල නෙමේ හොදේ. උබ ගැනම
    3. උබට නිකං මොකුත් නැ වගේ හැගීම් එන්නාව. ඒ කියන්නේ හිස් හැගීම්.
    4. නින්ද යනවා නිකන් අමුතු විදිහට. උදේට පොලු වලින් ගහලා වගේ. අග රිදීම නෙමේ. ඇග ට කිසම හොදක් නැ වගේ ගතියක්.

    වැඩිම උනාම උබට උබවම එපා වෙනවා.ඉතිං සියදිවි නසා ගන්න තමා හිතෙන්නේ. මේකට වඩා මැරෙන එක හෝයි. උබව එකපාර ලිස්සල වැටිලා මැරෙන්න යනවා. උබ එලවන ගමන් දැන් හැප්පිලා මැරෙයි වගේ දේවල් හිතෙන්නේ. මේ තත්වේ හරිම බයානකයි. මම මේකෙත් වැඩි තරමේ හිටිය. අන්තිමට හොස්පිටල් එකේ හිටිය දවස් 5 ක්.
    මේක type කරන්න ගිය උබේ කාලයට පින්. මටත් ඔය දේවල් තියෙනව. නමුත් මගේ හිත හයියයි. එක නිසා අරවා ඔක්කොම යටපත් වෙනවා.