උබ බෙහෙත් ගත්තේ Doctor කෙනෙක්ගෙන්ද කියලා මට සැකයි බන් දැන් නම්...
ඇත්තටම තරහක් එන්නේ උබලා වගේ එවුන් දැක්කාම. හොද Doctor කෙනෙක් මුනගැහිලා ඔය මානසික ලෙඩේ හොඳ කරගනින් බන්. මොකද උබට දැනුත් තියෙන්නේ Depression වලට එහා ගිය මානසික ලෙඩක් තමයි.
අනිත් හැම එකාම උබ ගැන අනුකම්පා කරද්දී මට හිතෙන ඇත්තම දේ තමයි බන් උබ උබේ ජීවිතේ වටිනාකම දන්නේ නැති හාල්පාරුවෙක් කියලා විතරයි.

කොටින්ම උබට තියෙන්නේ Depression වලට එහා ගිය මානසික ලෙඩක් බන්. ඒකට Doctor ට හරියට උබෙ විස්තර කියලා බෙහෙත් ගනින්. උපදේශන වලට පලයන්...
ඇත්තටම තරහක් එන්නේ උබලා වගේ එවුන් දැක්කාම. හොද Doctor කෙනෙක් මුනගැහිලා ඔය මානසික ලෙඩේ හොඳ කරගනින් බන්. මොකද උබට දැනුත් තියෙන්නේ Depression වලට එහා ගිය මානසික ලෙඩක් තමයි. අනිත් හැම එකාම උබ ගැන අනුකම්පා කරද්දී මට හිතෙන ඇත්තම දේ තමයි බන් උබ උබේ ජීවිතේ වටිනාකම දන්නේ නැති හාල්පාරුවෙක් කියලා විතරයි.

කොටින්ම උබට තියෙන්නේ Depression වලට එහා ගිය මානසික ලෙඩක් බන්. ඒකට Doctor ට හරියට උබෙ විස්තර කියලා බෙහෙත් ගනින්. උපදේශන වලට පලයන්...


