machan matath me dewal thiyanawa..kiyapan goda ena widiyak..epa wela inne hama dema.hamadama nida ganna yaddi hithenne heta ude weddi marila hitiyoth hodai kiyala..kisi deyaka asawak na.![]()
මම කල දේ උබට කියන්නම්. හැබැයි මම යොදා ගත්තේ බුදු දහම. මම මේ කරන එක හරියටම කරන්නොනේ වැඩේ වෙන්න නම්.
බුදු දහමේ තියනවා බුධ්ධානුස්සතිය කියන එකක්. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ගේ ගුණ නිතර මෙහෙණි කිරීම. හැබැයි මේක නිකන් "ඉතිපිසෝ" කියල හරියන්නේ නම් නැ.
1. උබේ පොන් එකේ අලර්ම් එකක් තියා ගන්න. මොකද මේක ඔයාට කරන්න මිස් වෙයි හුගක් වෙලාවට.
2. බුදු ගුණ නවය හොදට කියවන්න. එක තේරුම් ගන්න . මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ටික බලන්න.
https://www.facebook.com/pg/budhumaga/photos/?tab=album&album_id=742941715720027
3. දැන් ඔය ගුණ වලින් කියවෙන මිනිසෙක් ගැන හිතන්න,. අන්න ඒ මිනිසා තමා බුදු හාමුදුරුවෝ . එහෙම වෙනකොට උබේ හිතේ ඇති වෙනවා කියල නිම කරන්න බැරි සතුටක්.
ඒ සතුට කියන්නේ ලෙඩේ හොද වෙනවා කියන එක.
4. ඒ සතුටත් එක්කම උබ ඉන්න තැනින් දන නවල 3 පාරක් වන්දන්නා කරන්න. පිළිම වලට නෙමේ උබ දැක්ක ඒ මිනිසාට.
5. එක සතියක් හැමදාම කරලා බලල මට කියපන්.






