මගේ_ජීවිතේ..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    machan matath me dewal thiyanawa..kiyapan goda ena widiyak..epa wela inne hama dema.hamadama nida ganna yaddi hithenne heta ude weddi marila hitiyoth hodai kiyala..kisi deyaka asawak na.:yes:

    මම කල දේ උබට කියන්නම්. හැබැයි මම යොදා ගත්තේ බුදු දහම. මම මේ කරන එක හරියටම කරන්නොනේ වැඩේ වෙන්න නම්.

    බුදු දහමේ තියනවා බුධ්ධානුස්සතිය කියන එකක්. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ගේ ගුණ නිතර මෙහෙණි කිරීම. හැබැයි මේක නිකන් "ඉතිපිසෝ" කියල හරියන්නේ නම් නැ.

    1. උබේ පොන් එකේ අලර්ම් එකක් තියා ගන්න. මොකද මේක ඔයාට කරන්න මිස් වෙයි හුගක් වෙලාවට.
    2. බුදු ගුණ නවය හොදට කියවන්න. එක තේරුම් ගන්න . මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ටික බලන්න.
    https://www.facebook.com/pg/budhumaga/photos/?tab=album&album_id=742941715720027
    3. දැන් ඔය ගුණ වලින් කියවෙන මිනිසෙක් ගැන හිතන්න,. අන්න ඒ මිනිසා තමා බුදු හාමුදුරුවෝ . එහෙම වෙනකොට උබේ හිතේ ඇති වෙනවා කියල නිම කරන්න බැරි සතුටක්.
    ඒ සතුට කියන්නේ ලෙඩේ හොද වෙනවා කියන එක.

    4. ඒ සතුටත් එක්කම උබ ඉන්න තැනින් දන නවල 3 පාරක් වන්දන්නා කරන්න. පිළිම වලට නෙමේ උබ දැක්ක ඒ මිනිසාට.

    5. එක සතියක් හැමදාම කරලා බලල මට කියපන්. :yes::yes::yes::yes::yes:
     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    ජීවිතේ තනිකරම බොරුවක්.. මේක රැවටීමක්.
    Me kathawa me loke hema kenekma dannawa .ubala ubalage yatihithen ahala balapan poddak...Eka thamai life eka.Uba uba gena sathutu weyan machan.jaya wewa
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේක type කරන්න ගිය උබේ කාලයට පින්. මටත් ඔය දේවල් තියෙනව. නමුත් මගේ හිත හයියයි. එක නිසා අරවා ඔක්කොම යටපත් වෙනවා.


    පිං විතරයි ඕනේ. එක දුන්නට උබටත් පිං
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    හතුරෙක්ටවත් හැදෙන්න එපා :sorry:
    මම 3න් පාරක් suicide කරගන්න ට්‍රය් කරලා තියනවා
    දැන්නම් depression 95% විතර කන්ට්‍රෝල් කරන් ඉන්නවා
    බෙහෙත් වලින් වුන side effects ටික තමයි එකම අව්ල :(

    දවල්ට අව්ල් හිතෙන කොට නාපන් පුලුවන්නම් ඇග හරි සෝද ගනින්
    depression තියෙද්දී රෑ කාලය කියන්නේ කරුමම කාලය බන් :(:(:(:(:(
    අදටත් මතක් වෙද්දී එපාම වෙනවා

    එක්කෝ උඹට හරියට බෙහෙත් වැටිලා නැහැ
    නැත්තම් depression හැදෙන්න බලපාපු මුලිකම හේතුවට උබ තවමත් මුණ දෙනවා

    උබ මුලින්ම උබට දෙප්රෙෂිඔන් හැදෙන්න බලපාපු හේතුව හරියටම හොයාගෙන psychiatric කෙනෙක් ගාවට පලයන් ගිහින් උබට තියන හෙම හේතුවක් හැම අමරුවක්ම කියපන් මට හිතෙන්නේ එක්කෝ උබගේ doctr හොද නැහැ නැත්තම් උබ doctor ට අමාරුව and හේතු හරියට කියල නැහැ..නැත්තම් depression හොද කරන්න පුළුවන්

    උබ මොන බෙහෙත බිව්වත් වැඩක් නැහැ මුලික වුන හේතුව නැති කරගන්නේ නැතුව උබට එක හොදම දේ counseler කෙනෙක් හම්බ වෙන එක..උබ ඒ මුලික හේතුව එක්ක ඉන්නකම් අපහු ආපාහු රෝගය මතු වෙනවා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    මේක කියවද්දි හිතුනේ මටත් මේ ලෙඩේ තියෙයිද කියලා. ඔච්චරම නම් නෑ.

    හැබැයි හැම දේම වගේ එපා වෙලා තියෙන්නේ. මොකට මෙච්චර කටු කනවද කියල හිතෙනවා වෙලාවකට (කටු නොකා උඩට එන්න බෑ..ඒක ඇත්ත).
    suicide කරගන්න තරම් නම් දෙයක් හිතෙන්නේ නෑ. ඒත් දැන් ජිවත්වුනා ඇති වගේ දැනෙනවා සමහර වෙලාවල් වලට. මොකද අපි ජිවිතේ කියල අන්තිමට කරන්නේ හෙන බොරුවක් වගේ දැනෙනවා. :yes:


     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මටත් ඕවනං හිතෙනව. ඒත් suicide කරගන්න නම් හිතෙන්නෙ නෑ ලොවෙත්
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජීවිතේ තනිකරම බොරුවක්.. මේක රැවටීමක්.
    Me kathawa me loke hema kenekma dannawa .ubala ubalage yatihithen ahala balapan poddak...Eka thamai life eka.Uba uba gena sathutu weyan machan.jaya wewa

    Ow bn