මගේ_පණ_මට_ඕනේ

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
    උබලගේ උපදෙස්වලට තැනක් යු.

    අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.

    ela thawa tika dawasakin aya fake ekak hadan avith dapan gani wena ekek ekka giya kiyala
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    ube kamaththak itin, mata penawa godak un upades deela tiyanawa, uba ewawath ganan gannatuwa aduma gaane ammai thatthai kiyana dewath ahannatuwa oka karanawanam ona magulak karaganin. apita paan da ban ubata mona unama? gona. uba gana hithanne apineme ube parents la. eyalagen upades ganin elakiri enna kalin. buruwa . gl with ur future.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    fb eke daala thibba ekak mathak una ....hadissiye bandina eka niwi hanahille pasu thawei kiyala....anyway bro gud luck with ur future.....:yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ponnayo hama deyakma athal ekata ganna epa. minissunge hangim ekka fun gannawada.

    ඉතින් මම උබේ පැත්තටනේ කතා කලේ.. අපි පොත අස්සේ ලැගන් ඉදලා ජොබ් කරලා හම්බකරලා බොරු මායාවල් වලට රැවටිලා උබට වඩා අව් රුදු 8-10 ගිහින් බැන්දේ.. අපිට වෙච්ච අපරාදේ උබට නොවෙන්නයි උපදෙස් දුන්නේ.. නිකමට හිතපන් ත්‍රීවීල් එකක් හෝදන එකද ලේසි ලෑන්ඩ්කෲසර් එකක් හෝදන එකද? එතනම බලපන් උබට ඉතුරුවෙන වෙලාවෙන් පුලුවන්නේ වයිෆ් එක්ක ලව් කරන්න:(:(:(:(:(:(

    එහෙම කියන්න එපා මචන්. මිනිහ ඉගනගන්න පොත් වලට ජිවිතෙ හොදම කාලෙ කැප කරල වලේ වැටුන පොරක්. ඉතින් ඒ දෙන උපදෙස් පිලිපැදපන්. මිනිහ කරපු මෝඩකම් කරන්න එපා ක්ශනිකව බැදපන් උබ. උබට ලක්ශ 6ක් වගේ තියනව නම් ගොඩ නෙ බන් ෆුල් කෑශ් කරල වීල් එකක් ගනින්. වීල් පාක් එකකට සෙට් වෙන එක තමා මචෝ ගේම තියෙන්නෙ හැබයි. මොකද වීල් ලන්කාවෙ හිගයක් තියන නිසා ඒ බිස්නස් එකේ ඉන්න එවුන් කැමති නෑ අලුතින් එන්ටෙර් වෙන එවුන්ට. බයක් නැතුව පාරට වීලක් දාල උබට මාසෙට 7000-8000ක් විතර අතට ගන්න පුලුවන් වෙයි මචො. සුබ පැතුම්

    ලක්ශ 6කියන්නේ ගෙයක් දොරක් හදලා වාහනයක් අරන් පවුල් 4ක් නඩත්තු කලෑකි.. මම 19 කාලේ මගේ එකවුන්ට් එකේ රුපියල් 6ක් වත් තිබ්බේ නෑ. ලක්ශ6ක් තිබ්බනම් මට දැන් උබේ වයසේ ලමයි ඉන්නවා.. ආන්න බලපන්.. අපි ජීවිතේ විනාස කරගත්තට මේ ගොල්ලන්ට එහෙම කරගන්න එපා කිව්වම අපිට බනිනව බන්:(:(:(:(:(:(

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් සහෝදරයා, උඹ දන්නෙ නැද්ද ඕනෙම එකෙක් බොක්කෙන් ආදරේ කරනකොට අනිත් එකාගේ වැරදි අඩුපාඩු ප්‍රශ්න පෙන්නේ නැහැ කියල. ඒක සිරා ලවු ඕනෙම එකකට පොදු ධර්මතාවක්. උඹට හිතෙන්නෙ......... මට ඒ කෙල්ලවමයි ඕනේ, වෙන කෙනෙක් බඳින්නේ නැහැ, ආයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන එකක් නැහැ.... ඔය වගේ දේවල්.

    ප්‍රශ්නේ තියෙන්නේ උඹ හරි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් වැරදි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් උඹට ඔය ඉහත දේවල් ඒ විදියටම හිතෙනවා.

    උඹේ තාත්තත් වැරදියි කරුණු කාරනා කියල දෙන්නෙ නැතුව උඹට ගහපු එක.

    උඹ ඉස්සෙල්ලම බලන්න ඕනේ උඹල දෙන්නගේ අදහස් ගැලපෙනවද කියල නෙමෙයි....... බලන්න ඕනේ උඹලගේ පවුල් දෙකේ පවුල් පසුබිම් සමාජ පසුබිම එකද කියල. මොකද ලංකාව කියන්නෙ යුරෝපය නෙමෙයි. අපි තාමත් පවුල් සත්වයෝ. පවුලේ අදහස් අපිට සැහෙන්න බලපානවා.

    අනිත් එක තමයි උඹේ කෙල්ලගේ අම්ම යකෙක් වගේ තාත්තව යට කරගෙන පවුල ගෙනියන එකීයක්ද කියල.

    අනිත් එක උඹල දෙන්නට කසාද බඳින්න තාම වයස මදි. එක අද්දැකීම් නැති හාදයෙක් කියල තිබුන වයස 18-25 අතරේ තමයි බඳින්න ඕනේ කියල. ඔව් උඹල දෙන්නට මාසෙට ලක්ෂ ගානක ආදායමක් ලැබෙනව නම් උඹල දෙන්නගෙ කසාදෙ එකම බලාපොරොත්තුව සෞඛ්‍ය සම්පන්න ඊළඟ පරම්පරාවක් බිහි කිරීම නම් .. ඒ වයස හරි.

    මම කියපු කතා වල වැරදි ගොඩක් ඇති හැබැයි මම කිව්වේ යතාර්ථය ගැන. යතාර්ථය සහ හරි වැරදද්ද කියන්නේ දෙකක්.

    උඹේ කතාව ඇහුවම මට හිතෙන්නෙ නම් උඹ මහා ලොකුම ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ කියල.

    උඹට හරි යන්නත් පුළුවන්. හැබැයි වැරදෙන්න තියෙන පැත්ත තමයි වැඩි. .... සෑහෙන්න වැඩි. ...

    ඒ වගේම උඹේ තියෙන අද්දැකීම් නැතිකම පැහැදිලිවම පේනවා කියලා තියෙන කතාවකින්... "ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙනවා " කියන එක. උඹේ තාත්ත කිව්වා වගේම උඹ තාම කටේ කිරි සුවඳවත් නොගිය කොල්ලෙක්.

    ඔෆිස් එකේ වැඩ දාහක් තියෙද්දිත් මේක සිංහලෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටෙන්න යනවා කියල දැනිල ඇහැ කන පියාගෙන ඉන්න බැරි නිසා..

    උඹ ඔය කෙල්ලවම බන්දපන්. කාලය අරගෙන..... හොඳ රස්සාවක් හොයාගෙන පුළුවන් නම් ගෙවල් කැමති කරගෙන.

    උඹ මොන තීරණයක් ගත්තත් මේක ලියපු මට එකම එක උදව්වක් කරපන්. මගෙ මේ පෝස්ට් එක ප්‍රින්ට් කරලා පුළුවන් නම් ලැමිනේට් කරලා තියා ගනින්.

    ජය වේවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් අපේ ඉස්ලාමයට අනුව කෙල්ලෙක් කසාද බදින්න සුදුසුම වයස අව්රුදු 6, කොල්ලෙක්ටම 54.. අපේ අති උතුම් නබිතුමා 54දී තමා අව්රුදු 6යේ අයීශා තරුනියව බැන්දේ. ඒ නිසා 18 කිසිම අව්ලක් නෑ

    3024956387_moh1_2_answer_3_xlarge.jpeg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් සහෝදරයා, උඹ දන්නෙ නැද්ද ඕනෙම එකෙක් බොක්කෙන් ආදරේ කරනකොට අනිත් එකාගේ වැරදි අඩුපාඩු ප්‍රශ්න පෙන්නේ නැහැ කියල. ඒක සිරා ලවු ඕනෙම එකකට පොදු ධර්මතාවක්. උඹට හිතෙන්නෙ......... මට ඒ කෙල්ලවමයි ඕනේ, වෙන කෙනෙක් බඳින්නේ නැහැ, ආයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන එකක් නැහැ.... ඔය වගේ දේවල්.

    ප්‍රශ්නේ තියෙන්නේ උඹ හරි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් වැරදි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් උඹට ඔය ඉහත දේවල් ඒ විදියටම හිතෙනවා.

    උඹේ තාත්තත් වැරදියි කරුණු කාරනා කියල දෙන්නෙ නැතුව උඹට ගහපු එක.

    උඹ ඉස්සෙල්ලම බලන්න ඕනේ උඹල දෙන්නගේ අදහස් ගැලපෙනවද කියල නෙමෙයි....... බලන්න ඕනේ උඹලගේ පවුල් දෙකේ පවුල් පසුබිම් සමාජ පසුබිම එකද කියල. මොකද ලංකාව කියන්නෙ යුරෝපය නෙමෙයි. අපි තාමත් පවුල් සත්වයෝ. පවුලේ අදහස් අපිට සැහෙන්න බලපානවා.

    අනිත් එක තමයි උඹේ කෙල්ලගේ අම්ම යකෙක් වගේ තාත්තව යට කරගෙන පවුල ගෙනියන එකීයක්ද කියල.

    අනිත් එක උඹල දෙන්නට කසාද බඳින්න තාම වයස මදි. එක අද්දැකීම් නැති හාදයෙක් කියල තිබුන වයස 18-25 අතරේ තමයි බඳින්න ඕනේ කියල. ඔව් උඹල දෙන්නට මාසෙට ලක්ෂ ගානක ආදායමක් ලැබෙනව නම් උඹල දෙන්නගෙ කසාදෙ එකම බලාපොරොත්තුව සෞඛ්‍ය සම්පන්න ඊළඟ පරම්පරාවක් බිහි කිරීම නම් .. ඒ වයස හරි.

    මම කියපු කතා වල වැරදි ගොඩක් ඇති හැබැයි මම කිව්වේ යතාර්ථය ගැන. යතාර්ථය සහ හරි වැරදද්ද කියන්නේ දෙකක්.

    උඹේ කතාව ඇහුවම මට හිතෙන්නෙ නම් උඹ මහා ලොකුම ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ කියල.

    උඹට හරි යන්නත් පුළුවන්. හැබැයි වැරදෙන්න තියෙන පැත්ත තමයි වැඩි. .... සෑහෙන්න වැඩි. ...

    ඒ වගේම උඹේ තියෙන අද්දැකීම් නැතිකම පැහැදිලිවම පේනවා කියලා තියෙන කතාවකින්... "ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙනවා " කියන එක. උඹේ තාත්ත කිව්වා වගේම උඹ තාම කටේ කිරි සුවඳවත් නොගිය කොල්ලෙක්.

    ඔෆිස් එකේ වැඩ දාහක් තියෙද්දිත් මේක සිංහලෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටෙන්න යනවා කියල දැනිල ඇහැ කන පියාගෙන ඉන්න බැරි නිසා..

    උඹ ඔය කෙල්ලවම බන්දපන්. කාලය අරගෙන..... හොඳ රස්සාවක් හොයාගෙන පුළුවන් නම් ගෙවල් කැමති කරගෙන.

    උඹ මොන තීරණයක් ගත්තත් මේක ලියපු මට එකම එක උදව්වක් කරපන්. මගෙ මේ පෝස්ට් එක ප්‍රින්ට් කරලා පුළුවන් නම් ලැමිනේට් කරලා තියා ගනින්.

    ජය වේවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කියන්න එපා මචන්. මිනිහ ඉගනගන්න පොත් වලට ජිවිතෙ හොදම කාලෙ කැප කරල වලේ වැටුන පොරක්. ඉතින් ඒ දෙන උපදෙස් පිලිපැදපන්. මිනිහ කරපු මෝඩකම් කරන්න එපා ක්ශනිකව බැදපන් උබ. උබට ලක්ශ 6ක් වගේ තියනව නම් ගොඩ නෙ බන් ෆුල් කෑශ් කරල වීල් එකක් ගනින්. වීල් පාක් එකකට සෙට් වෙන එක තමා මචෝ ගේම තියෙන්නෙ හැබයි. මොකද වීල් ලන්කාවෙ හිගයක් තියන නිසා ඒ බිස්නස් එකේ ඉන්න එවුන් කැමති නෑ අලුතින් එන්ටෙර් වෙන එවුන්ට. බයක් නැතුව පාරට වීලක් දාල උබට මාසෙට 7000-8000ක් විතර අතට ගන්න පුලුවන් වෙයි මචො. සුබ පැතුම්

    "ක්ශනිකව බැදපන්"

    :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    sahathika attha...

    රත්තරං;19731215 said:
    ගෑනිත් එක්ක ඉන්න බැරිනම් අයින් වෙන එක තමා බන් හොද.. දුක් විදගෙන හිටියා කියල මොකෝ අන්තිමට නිර්වානේ අවභෝද වෙනවයෑ මේ ලැබිච්ච එකම මනුස්ස ජීවිතේ???

    හුගක් උන් බදිනවා. බැදල මාස 6යන්න කලින් ගෑනි ප්‍රෙග්නන්ට්. ඊට පස්සේ උනුත් බන් ඩිවෝස් වෙන්න දහසක් හේතු මැද ලමය වෙනුවෙන් කට්ට කාගෙන ඔහේ හාල් වෙවී ජීවත් වෙනවා. 90% පවුල් ජීවිත ඔහොමයි බන්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Ane umbe demawupiyo podi ekage account ekata kiyala umba upan daa indan daapu salli wenna athi.. paw ban..

    අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
    උබලගේ උපදෙස්වලට තැනක් යු.

    අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    menna ela upades.. me wage upades dena un demawpiyo wage ban..

    හැමෝටම බන් ජොබ් එකක් තියෙන්න ඕනේ. අනුන්ට කරන්න නෙවෙයි, තමන්ට මොකක් හරි කරගන්නයි ජොබ් එකක් ඕනේ. බදින එකක් ගැන නෙවෙයි මම කියන්නේ.

    ඊළගට උබ බදින්න යනවා නම් පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. එක්කෝ උබට පුලුවන් තනියම ගේම ගෙනියන්න ,නැත්නම් උබේ කෙල්ලට පුලුවන් තනියම ගේම ගෙනියන්න නැත්නම් උබලා දෙන්නටම පුලුවන් ඒක කරන්න, නැත්නම් එක් කෙනෙක් අනාගතය හදාගන්න කම් අනෙක් කෙනාට පුලුවන් තනියම ගේම ගෙනියන්න. උදාහරණවලට බඩියගේ කෙල්ල තමයි ඌට වියදම් කරන්නේ ඌට අතේ සතේ නෑ, නමුත් කෙල්ල පෝසත් ,කෙල්ලගේ ගෙදරින් කියන්නේ ඌව ගොඩදාලා දෙන්නම් කියලයි. එහෙම කියලා ඌ නිකම් ඉන්නේ නෑ, ඌ ජොබ් එකක් කරනවා. කට්ට කාලා සල්ලි හොයනවා ඌ මොකක් හරි කරනවා. ස්කෲ ස්ල් ඌත් එහෙමයි, ඌගේ ගෑණි පෝසත් එකෙක් ඌට වඩා, ඒකි තමයි ඔක්කොම බඩු ගෙනත් තියෙන්නේ, එහෙම කියලා ඌ නිකම් ඉන්නේ නෑ. අර අවුරුදු 31 දී මොරටුවේ කැම්පස් ගිය එකාත් එහෙමයි, ඌ ඉගෙන ගන්න කම් ඌගේ ගෑණි තමයි පවුලේ බර වැඩියෙන්ම ඇදලා තියෙන්නේ, තව සමහර උන් ඉන්නවා උන් ගෙදර වැඩ ටික බලාගෙන ඉන්නවා, ගෑණි හොද ජොබ් එකක් කරලා ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ වගේ පවුල් ඕන තරම් ඉන්නවා.

    මේ වගේ කවුරු හරි පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ, පවුල කියන්නේ සමාජයේ තියෙන කුඩාම සංස්ථාවයි. ඒක හරියට කොම්පැනි එකක් වගේ. උබේ තත්වේ හැටියට උබලා දෙන්නටම පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුලුවන් හැකියාවක් නෑ, එතකොට ඒ පවුල කඩාගෙන වැටෙනවා. උබ UK ගිහින් හොද ඩිග්‍රී එකක් කරපන්, ඊට පස්සේ ලංකාවට ඇවිත් කෙල්ලව බැදපන්. අවුරුදු 4,5 ක් යයි නමුත් සිරාවටම උබට හොද අනාගතයක් ෂුවර්, ඔය විදියට බැන්දොත් උබට වෙන්නේ ටික දවසක් ගිහින් ගූ කන්නයි. උබ අද හෙට මැරෙන්නේ නෑනේ බන්, උබ අවුරුදු 70 ක් වගේ ඉදියි (ලංකාවේ ආයු අපේක්ෂාව ගත්තම). UK ගිහින් එනකොට උබට 24 වෙයි, එතකොට උබට කෙල්ල එක්ක අවුරුදු 46 ක් ඉන්න පුලුවන් හොද සැප ජීවිතයක් එක්ක, නමුත් උබ දැන් බැන්දොත් උබට කෙල්ල එක්ක අවුරුදු 51 ක් එකට ඉන්න පුලුවන් නමුත් ජීවිතය ගොඩක් කටුක වෙයි, උබ හිතනවද එහෙම එකෙක් එක්ක කෙල්ලෙක් ඉදියි කියලා? උබ ටිකක් උත්සහාවන්ත එකෙක් නම් අර සිද්දාලේප මුදලාලි වගේ ,මුල් අවුරුදු 10 වත් කටුක වෙයි, නමුත් එතකොට කෙල්ල උබත් එක්ක ඉදියිද කියලයි ප්‍රශ්ණය.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    thawath siraa upadewa.. pili gannawa nam pili ganin.. umbe hondayi kiyala thiyenne.. welling umba me post eka damme elakiriye hamoma umbata suba pathayi kiyala hithagena nemeyine.

    තෝ වැඩිහිටියෙක්??? උබට බාර් එකට ගිහින් අරක්කු බෝතයක් ගන්න පුලුවන්ද? අඩුම කඩේකට ගිහින් සිගරට් එකක්?? :rofl::rofl:

    උබ මේ කියන දේට මම එකග නෑ... මම උබට වැඩ අවුරුදු බර ගානක් වැඩිමල්... අපිත් ලව් කළා... ඔවාගේ ඒවා මටත් උනා....

    ඉස්සල්ලම කියපිය උබේ ජොබ් එක මොකක්ද? මෝල් අමාරුවට බැන්දට ගෑනිට කන්න දෙන්න පුලුවන්ද? උබ තාම අම්මගෙන් කන්නේ?

    ඉස්සලම මිනිහෙක් වෙලා ඉදහන් බන්.. අම්මලාගේ යල් පැනපු අදහස් නෙමේ.. උබත් අම්මල හිටිය තැන හිටියනම් කරන්නේ ඔයදේමයි.... යකෝ අවුරුදු 19ට මොන මගුල් ද? කෙල්ලෙක්නම් අවුලක් නෑ... කොල්ල අඩුම ගානේ 25පනින්ක්ම් වත් ඉන්න ඕනේ....

    අපි ඉන්නේ. කෑලි 2-3ක් කරන.. ඕවගේ ප්‍රශ්න කාලයට බාර දීහන්... ඒවා කාලයත් එක්කම විසදෙනවා...

    අවුරුදු 19ට ගොන් තීරණ අරන් පස්සේ අඩපන්...

    කලබලේ විවහා වන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙ..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන් සහෝදරයා, උඹ දන්නෙ නැද්ද ඕනෙම එකෙක් බොක්කෙන් ආදරේ කරනකොට අනිත් එකාගේ වැරදි අඩුපාඩු ප්‍රශ්න පෙන්නේ නැහැ කියල. ඒක සිරා ලවු ඕනෙම එකකට පොදු ධර්මතාවක්. උඹට හිතෙන්නෙ......... මට ඒ කෙල්ලවමයි ඕනේ, වෙන කෙනෙක් බඳින්නේ නැහැ, ආයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන එකක් නැහැ.... ඔය වගේ දේවල්.

    ප්‍රශ්නේ තියෙන්නේ උඹ හරි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් වැරදි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් උඹට ඔය ඉහත දේවල් ඒ විදියටම හිතෙනවා.

    උඹේ තාත්තත් වැරදියි කරුණු කාරනා කියල දෙන්නෙ නැතුව උඹට ගහපු එක.

    උඹ ඉස්සෙල්ලම බලන්න ඕනේ උඹල දෙන්නගේ අදහස් ගැලපෙනවද කියල නෙමෙයි....... බලන්න ඕනේ උඹලගේ පවුල් දෙකේ පවුල් පසුබිම් සමාජ පසුබිම එකද කියල. මොකද ලංකාව කියන්නෙ යුරෝපය නෙමෙයි. අපි තාමත් පවුල් සත්වයෝ. පවුලේ අදහස් අපිට සැහෙන්න බලපානවා.

    අනිත් එක තමයි උඹේ කෙල්ලගේ අම්ම යකෙක් වගේ තාත්තව යට කරගෙන පවුල ගෙනියන එකීයක්ද කියල.

    අනිත් එක උඹල දෙන්නට කසාද බඳින්න තාම වයස මදි. එක අද්දැකීම් නැති හාදයෙක් කියල තිබුන වයස 18-25 අතරේ තමයි බඳින්න ඕනේ කියල. ඔව් උඹල දෙන්නට මාසෙට ලක්ෂ ගානක ආදායමක් ලැබෙනව නම් උඹල දෙන්නගෙ කසාදෙ එකම බලාපොරොත්තුව සෞඛ්‍ය සම්පන්න ඊළඟ පරම්පරාවක් බිහි කිරීම නම් .. ඒ වයස හරි.

    මම කියපු කතා වල වැරදි ගොඩක් ඇති හැබැයි මම කිව්වේ යතාර්ථය ගැන. යතාර්ථය සහ හරි වැරදද්ද කියන්නේ දෙකක්.

    උඹේ කතාව ඇහුවම මට හිතෙන්නෙ නම් උඹ මහා ලොකුම ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ කියල.

    උඹට හරි යන්නත් පුළුවන්. හැබැයි වැරදෙන්න තියෙන පැත්ත තමයි වැඩි. .... සෑහෙන්න වැඩි. ...

    ඒ වගේම උඹේ තියෙන අද්දැකීම් නැතිකම පැහැදිලිවම පේනවා කියලා තියෙන කතාවකින්... "ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙනවා " කියන එක. උඹේ තාත්ත කිව්වා වගේම උඹ තාම කටේ කිරි සුවඳවත් නොගිය කොල්ලෙක්.

    ඔෆිස් එකේ වැඩ දාහක් තියෙද්දිත් මේක සිංහලෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටෙන්න යනවා කියල දැනිල ඇහැ කන පියාගෙන ඉන්න බැරි නිසා..

    උඹ ඔය කෙල්ලවම බන්දපන්. කාලය අරගෙන..... හොඳ රස්සාවක් හොයාගෙන පුළුවන් නම් ගෙවල් කැමති කරගෙන.

    උඹ මොන තීරණයක් ගත්තත් මේක ලියපු මට එකම එක උදව්වක් කරපන්. මගෙ මේ පෝස්ට් එක ප්‍රින්ට් කරලා පුළුවන් නම් ලැමිනේට් කරලා තියා ගනින්.

    ජය වේවා.

    සිරා උත්තරයක්. හැදෙන එකෙක්ට හිතන්න නම් මේ උත්තරේත් ඇති. රතු පාටින් සළකුණු කරපුවා ගැන පොඩි දෙයක් නොකිය ඉන්න බැරි වුනෙත් ඒකමයි.

    මචන් මූ ලියල තියෙන ඒව බැලුවම පේනව මූ මුරණ්ඩු කොල්ලෙක් කියල. තාත්ත උඹට වඩා ඌ ගැන දන්න හින්ද තමයි ගුටි පූජාවකින්ම පටන් අරන් තියෙන්නෙ. බැරි බැරි ගානෙ හරි මූව රට පටවන්න තරම් මූ මුරණ්ඩුයි. මූව බිහි කරල හදපු වඩපු මුගෙ තාත්ත කරපු දේ විවේචනය කරන්න අපි කාටවත් අයිතියක් නෑ මචන්.

    18-25 අතරේ කසාද බැඳලා හොඳ සෞඛ්‍ය සම්පන්න දරුවෙක් බිහිකලත්, ඒ දරුවට හොඳ මඟපෙන්වීමක් දෙන්න තරම් අත්දැකීම් දෙමවුපියන්ට නෑ කියන එකයි මගේ පිළිගැනීම. එතකොට තමයි සීයා ආච්චිගේ ඇසුර මඟපෙන්වීම අවශ්‍ය වෙන්නෙ. මම මේ කියන්නෙ මානසික සහ පෞර්ශ වර්ධනය ගැන.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    මේ යාලුවට උදව්වක් විදිහට මේ වගේ ඔයාල දන්නා තව ඒවා දාන්න...ත්‍රී වීල් එකට ගහන්න හොද වැකියක් හොයමු :)

    3Wheel3_600px_14_02_17.jpg
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    අකමැති වුවත් බිරිදගේ කියවීම ඉවසන්න. වයසට ගිය කල්හි සැනසීමට ඉතිරි වන්නේ එය පමණි.

    යමෙකු දුප්පත් වී ඉපදීම ඔහුගේ වරදක් නොවේ. එහෙත් දුප්පතෙකු ලෙසම මිය යාම ඔහුගේම වරදකි.

    ඔබ ව්‍යාපාරයකින් දියුණු වන්නට සිතන්නේනම් පාරිභෝගිකයාගේ යටහත් සේවකයෙකු වන්න.

    හොද බිරිදක් නම්, සැමියෙකුට කොතරම් අය සිටියත් අවසානයේ ළග ඉන්නෙ බිරිද පමණයි.

    තමන්ගේ ආවේගයන්,ආශාවන් හා භීතීන් පාලනය කරගන්නා පුද්ගලයා රජෙකුට වඩා බලවතෙකි. -

    විද්‍යාව එක් ප්‍රශ්නයක්විසඳන විට අලුත් ප්‍රශ්න දහයක් උපදවයි.

    දෙවියන් ලෝකයේ පියා නම් ඔහුගේ අත ගොවියා ය.

    බොහෝ දෙනෙකුට ඔබේ කණ යොමු කරන්න.එහෙත් ඔබේ කට ඇරිය යුත්තේ ටික දෙනෙකුට පමණි