මගේ_පණ_මට_ඕනේ

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
වයස ආපු පලියට අයිඩෙන්ටිය, චන්දෙ ලැබුනට වැඩීටියෙක් වෙන්නෙ නෑ. උඹ වැඩිහිටියෙක් වෙන්න නම්, තමන් ආස දේවල් තමන්ට ආදරය කරන අය, තමන්ට පිහිට වුනු අය වෙනුවෙන් කැපකරන්න පුළුවන්කම තියෙන්න ඕනෙ දෙපාරක් හිතන්නෙ නැතුව. වයස සම්පූර්ණ වුනාට වැඩිහිටි වෙනව නම්, තිරිසන් සත්තුත් වැඩිහිටියො කියල ගණන් ගන්න වෙනව.


උඹ කසාද බඳින්න නම්:
* කාටවත් අත නොපා ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕන
* ඉන්න හිටින්න තමන්ගෙ තැනක් තියෙන්න ඕන, නැත්තන් කුලියට හරි ගන්න සල්ලි තියෙන්න ඕන
* ගෑනිට, දරුමල්ලන්ට සලකන්න යුතුකම් ඉටුකරන්න පුලුවන් තරමට හම්බ කරගන්න ඕන

ඕව කරන්නෙ කොහොමද කියල හිතන්නෙ වත් නැතුව, මට අරක ඕනේ කියල අඬන්නෙ පොඩි එවුන්​
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P දතක් වගේද කෙල්ලෙක් :rofl:
    අනේ ද කියන්නේ මතං......
    අනික යහපාලන පාණ්ඩුව...සොරි ආන්ඩුව කසාද ගාස්තු 5000 ඉදන් 1000 බැස්සුවෙ මොකටද?
    මං අහන්නේ මොකටද?

    පාන්ඩුවට...සොරි ආයෙම, ආන්ඩුවට තේරෙන ප්‍රේමයේ මිහිර මේකේ ඉන්න මේ ගොබිජු ගොබිලන්ට තේරෙන්නේ නැ මතං............:dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P දතක් වගේද කෙල්ලෙක් :rofl: අන්න අරෙහෙ CEPA එනවා උඹ පිකටිං වලට යන්නෙ නැද්ද? ගෙදරත් දත් ගලවන එවුන් India වල ඉන්නෙ. :confused:
    පිකටිං එකට පිකට් බෝඩ් ඇන්දා ඕයි මෙහේ මම දවස් දෙකක් රෑ නිදි මරං......:oo:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    UK විතරද බං පොරවල් ඉන්නෙ? :rofl: මේක පොරවීමේ situation එකක් වගේ. තමන්ගෙ පන්පෝරිය කියන්න කෙල්ලෙ පිටින්හරි කතාව දෙනවා. :P

    ලොල් යකෝ... la ඩග්ලස් අයිය මතක් උනා :rofl::rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් කියන්නේ රත්තරන කියන එක හරි.......
    බැදපං මල්ලී.......බැදල විවාහ ජීවිතේ පට්ට ම ආතල් එක අරගනින්.....

    මේකේ ඉන්න පරම පවිත්‍ර ආදරයේ පීතිය. රසය දන්නේ නැති ගස් කක්කුට්ටො, බඩ හැල කොරවක්කො කියන දේවල් ගනන් ගන්න එපා......
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රත්තරං;19728771 said:
    මල්ලි මේ එලකිරියේ හාල් පාරුවෝ කියන එක අහලා උබේ ලස්සන ජීවිතේ යූකේ ගිහින් පොත් අස්සේ නැතිකරගන්න එපා... මේ සින්දු අහලා මොරාල් අප් කරගනින්:yes::yes::yes::love::love::love:
    :rolleyes: :P :rofl:

    අම්මට හුඩු...දැන්නේ තේරුනේ මෙච්චර පට්ට කියල ලව් කරන එකයි, කසාද බඳින එකයි...:) හෙටම බදිනවා...:yes::dull: අපරාදේ මෙච්චර කාලයක් නිකන් අපතේ ගියා ඉගෙන ගන්නයි ජොබ් එකටයි...:angry::angry::angry:
    මේ වගේ තව සින්දු නැද්ද? :love::love:
    :rolleyes: :D :lol:

    රත්තරං;19728921 said:
    තියෙනවා:love::love::love:
    පන්ඩිත් අජිත් මුතුකුමාරන ශූරීන්ගේ සින්දු අහන්න සහෝ.... විරහව කියන එක උබට දැනෙයි... ගාමන්ට් නංගි බබෙක් ත්‍රීවිල් අයියෙක්ට උකාගන්න කියල බස්කොන්දොස්තර අයියා කෙනෙක්ව බැන්දහම ඒ ත්‍රීවිල් අයියා ත්‍රීවිල් එකේ හැඩල් එක හපාන ආත්මෙන්ම හදවතින්ම ගලායන කදුලු දාරාව කවි පෙලකට අමුනලා අපූරුවට සිත්තම් කරපු යුගයේ සොදුරු ගීත රසවිදින්න පුලුවන්..එතන විරහව විතරයි... තරහව නෑ.. ත්‍රීවිල් අයියා සුභ පතනවා ගාමන්ට් නංගිට... හදවතින් පතනවා කොන්දොස්තර සහෝ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යද්දි වැටෙන එපා, කරදරයක් වෙන්න එපා මගේ සුදු නංගි මම ගාව නැතත් දුකක් වෙන්න එපා... එයාගේ ආදරේ රැකදෙන්න මට උරුම නොවුනත් කියලා. බලන්න...... අන්න එතකොට තේරෙයි උබට මේ මල්ලිගේ හදවතේ වේදනාව...:love::love::love: පොත් අස්සේ පල් වෙලා ජීවිතේ ගොඩයන්න කියන මායාවට සල්ලි හොයන්න ජොබ් කරලා අතේ ගගහ ඉදලම උබලගේ සියුමලි සිත් අතටම දියවෙලා ගල් වෙලා සහෝ...:yes::yes::yes:
    :lol: :lol: :lol:

    රත්තරං;19728940 said:
    සමනල තටු උඩ ලිය උන ලස්සන ආදර කතා මැද්දට කලු කැත අනාත කොරවක්කෙක් වගේ පනින්න එපා... මගේ කමෙන්ට්ස් ටික කියෝපන්.. ප්‍රොස්ටිනෝල් ටූ නැත්නම් අන්නාසි ගැටේකින්වත් උන්ගේ ආදරේට උපකාරයක් කරපන්... :love::love:
    :lol: :lol: :lol:

    රත්තරං;19728961 said:
    අනික මූට කොහොමත් පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා කියන්නේ අනිවා පිස්සුවෙන් ගිහින් මොකක් හරි වෙලා මැරෙනවා. දැන් කරන්න දෙයක් නෑ බන්:(:(
    අනික ඔහොම කෙල්ලෝ මේ කාලේ හොයන්න බෑ. ඕක ආත්ම ගානක බැදීමක්.. සාලිය අසෝක මාලා.. ඈ.. එතකොට රාමා සීතා.. ලක්ශ්මන රාවනා.. ගැමුනු එලාර.. කන්ඩුල නන්දිමිත්‍ර.. ඈ එතනින් ගිහාම සීසර් ක්ලියෝපැට්‍රා.. මොහොම්මද් නබි අයේශා... ඈ..එලාර ඝෝටයිම්බර... එතනින් ගිහාම මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ ආ නෑ ඒක නෑ.. උන් ඒ සන්සාරේ පතාගෙන ආපු හැටි.. දැන් ඔය මේ ආත්මේ ඔතාගෙන යන්න හදන්නේ.. ඒවට අකුල් හෙලලා උබට මේ කපේදි සූකිරි කෑල්ලක් එක්ක ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලා හනිමූන් යන්නම් වෙන්නේ නෑ බන්
    :lol: :lol: :lol:

    :sorry::sorry::sorry: අයිය වෙලාවට ආවේ...නැත්තම් අපි මෙතන මේ කොල්ලගේ අවංක ආදරේට බාල්දි පෙරරලා අවීචි මහා නරකාදියේ නිකන් රූම් බුක් කරගන්නවා...

    මූගේ වාසනාවට තමා මේ වගේ දැනුම් තේරුම් තියෙන ශඕදරයෙක් ආවේ :yes:
    :lol: :lol: :lol:

    අයිෂ් අප්පා...ශානුද්රි කෙලීත් ඉන්නවනේ..:D:D
    දැන් තමා ජීවිතේ ගැන නියම අවබෝදය ඇති වුනේ...:D මෙන්න ජීවිතයට යමක් ගන්නවානම් සුප්පා සින්දු...:love: මේ සින්දු සේරම ඩවුන්ලෝඩ් කරලා අහල ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ :baffled::baffled:
    :baffled: :lol:

    මමත් කියන්නේ රත්තරන කියන එක හරි.......
    බැදපං මල්ලී.......බැදල විවාහ ජීවිතේ පට්ට ම ආතල් එක අරගනින්.....
    මේකේ ඉන්න පරම පවිත්‍ර ආදරයේ පීතිය. රසය දන්නේ නැති ගස් කක්කුට්ටො, බඩ හැල කොරවක්කො කියන දේවල් ගනන් ගන්න එපා......
    :eek: :lol: :lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිකටිං එකට පිකට් බෝඩ් ඇන්දා ඕයි මෙහේ මම දවස් දෙකක් රෑ නිදි මරං......:oo:
    මේ පිස්සු කෙලලා අපේ ආතල් නම් කඩන්න එපා:dull::dull:
    මම මේ ඉශිතා වගේ කෑල්ලක් බදින්න ඉන්නේ ආයෙම..:love::love:
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    මගේ පණ මට ඕනේ..
    ලොල් තමයි බ්‍රෝ..රත්තරන් අයියගේ කොමෙන්ට්ස් ටික රත්තරන්..ඔන්න මල්ලී උපදෙස් ටික ලොවෙත් නැති වෙන්න දීලා තියෙන්නේ..ඉතුරු හරිය බොට බාරයි..
    මගේ පණ මට ඕනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මල්ලී මම දැක්ක පෙරේද ගම්පොල යනකොට අන්නාසි ගෙඩිය 50 ගානෙ ව්කුනනව බට්ට ලොරියක තියන්. කිසි අවුලක් ගන්න එපා උබට පොස්ටිනෝ ගන්න සල්ලි නැත්තන් කියපන් මම ක්ශනිකව කුරියර් කරන්නම් සුපිරි අන්නාසි ගැට ටිකක් ප්‍රොන්ටො එකේ :yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    යකෝ කෙල්ලට තාම 18 නම් කෙල්ලගේ පැත්තෙන් දැන්ම බදින්න හදිස්සි කරන්නේ ඇයි..?

    පලයන් හුට්ටො යන්න. අපේ ගමේහ් ඉන්නව 18 නන්ගිලා දැන් 2වෙනි බබාත් හම්බෙලා. සතුටින් ලුනුයි බතුයි කාල ෆන් එකේ ජීවත් වෙනව. ගානට ෆුල් ලීස් එකක් දාල ත්‍රිවිල් එක ගත්තම මූ පවුල බැලන්ස් කරයි

    :yes::yes::yes:
     

    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    12729191_1693677617510410_969860032312134795_n.jpg

    :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    වෙන රටක් තිබිලම නැහැ UK ජාති. :rofl:

    යකෝ UK වල ඉන්න වැදිරියො වගේද බන් ලන්කාවෙ සෙක්සි කදවල්. මුගෙ තාත්තට පිස්සු. අනිවා මූ ගියොත් මහන වෙනව බන් එහෙ ඉන්න කැත කෙල්ලො දැකල. අර අහින්සක කෙලී පව් ඉතින්. :dull: