මගේ_පණ_මට_ඕනේ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
    උබලගේ උපදෙස්වලට තැනක් යු.

    අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.

    :rofl::rofl::rofl::rofl: හරී සන්තොසයි මචන් උඹ ගැන. බැඳලා මාස 3ක් 4ක් ගියාම ආයෙම මේ ත්‍රේඩ් එකට වරෙන් මචෝ උපදෙසක් එහෙම ඕන වුනාම හොඳේ.. :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    10671287_316065105246055_6166739333803322682_n.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් සහෝදරයා, උඹ දන්නෙ නැද්ද ඕනෙම එකෙක් බොක්කෙන් ආදරේ කරනකොට අනිත් එකාගේ වැරදි අඩුපාඩු ප්‍රශ්න පෙන්නේ නැහැ කියල. ඒක සිරා ලවු ඕනෙම එකකට පොදු ධර්මතාවක්. උඹට හිතෙන්නෙ......... මට ඒ කෙල්ලවමයි ඕනේ, වෙන කෙනෙක් බඳින්නේ නැහැ, ආයෙත් ඒ වගේ කෙනෙක් ලැබෙන එකක් නැහැ.... ඔය වගේ දේවල්.

    ප්‍රශ්නේ තියෙන්නේ උඹ හරි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් වැරදි කෙල්ලට බොක්කෙන් ආදරේ කලත් උඹට ඔය ඉහත දේවල් ඒ විදියටම හිතෙනවා.

    උඹේ තාත්තත් වැරදියි කරුණු කාරනා කියල දෙන්නෙ නැතුව උඹට ගහපු එක.

    උඹ ඉස්සෙල්ලම බලන්න ඕනේ උඹල දෙන්නගේ අදහස් ගැලපෙනවද කියල නෙමෙයි....... බලන්න ඕනේ උඹලගේ පවුල් දෙකේ පවුල් පසුබිම් සමාජ පසුබිම එකද කියල. මොකද ලංකාව කියන්නෙ යුරෝපය නෙමෙයි. අපි තාමත් පවුල් සත්වයෝ. පවුලේ අදහස් අපිට සැහෙන්න බලපානවා.

    අනිත් එක තමයි උඹේ කෙල්ලගේ අම්ම යකෙක් වගේ තාත්තව යට කරගෙන පවුල ගෙනියන එකීයක්ද කියල.

    අනිත් එක උඹල දෙන්නට කසාද බඳින්න තාම වයස මදි. එක අද්දැකීම් නැති හාදයෙක් කියල තිබුන වයස 18-25 අතරේ තමයි බඳින්න ඕනේ කියල. ඔව් උඹල දෙන්නට මාසෙට ලක්ෂ ගානක ආදායමක් ලැබෙනව නම් උඹල දෙන්නගෙ කසාදෙ එකම බලාපොරොත්තුව සෞඛ්‍ය සම්පන්න ඊළඟ පරම්පරාවක් බිහි කිරීම නම් .. ඒ වයස හරි.

    මම කියපු කතා වල වැරදි ගොඩක් ඇති හැබැයි මම කිව්වේ යතාර්ථය ගැන. යතාර්ථය සහ හරි වැරදද්ද කියන්නේ දෙකක්.

    උඹේ කතාව ඇහුවම මට හිතෙන්නෙ නම් උඹ මහා ලොකුම ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ කියල.

    උඹට හරි යන්නත් පුළුවන්. හැබැයි වැරදෙන්න තියෙන පැත්ත තමයි වැඩි. .... සෑහෙන්න වැඩි. ...

    ඒ වගේම උඹේ තියෙන අද්දැකීම් නැතිකම පැහැදිලිවම පේනවා කියලා තියෙන කතාවකින්... "ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙනවා " කියන එක. උඹේ තාත්ත කිව්වා වගේම උඹ තාම කටේ කිරි සුවඳවත් නොගිය කොල්ලෙක්.

    ඔෆිස් එකේ වැඩ දාහක් තියෙද්දිත් මේක සිංහලෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටෙන්න යනවා කියල දැනිල ඇහැ කන පියාගෙන ඉන්න බැරි නිසා..

    උඹ ඔය කෙල්ලවම බන්දපන්. කාලය අරගෙන..... හොඳ රස්සාවක් හොයාගෙන පුළුවන් නම් ගෙවල් කැමති කරගෙන.

    උඹ මොන තීරණයක් ගත්තත් මේක ලියපු මට එකම එක උදව්වක් කරපන්. මගෙ මේ පෝස්ට් එක ප්‍රින්ට් කරලා පුළුවන් නම් ලැමිනේට් කරලා තියා ගනින්.

    ජය වේවා.

    වෙල් සෙඩ්.රෙස්පෙක්ට්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    math ada ube thread eka dekala tattata gihin kivva genu 3k wath badinna one kiyala,palu yanna benala mae masema australia yawanawa kivva bn.maxa bro
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    උබ කියන්නේ බන් අනුන්ගේ වතු වලට පැනලා හොරා කන එක හොදයි කියලද ලව් කරනවට වඩා? අනික බන් උබ කඨින පිං කම් වලටත් ගිහින්, හොරකමේ යන එක හරියට කුඩු මුදලාලිලා දන්සැල් දෙනවා වගේ වැඩක්.

    Ane hukahan ban. :D:D Mongalda, sarungalda.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    mulinma umba hadaganin ubage life 1. Ube thadhiyamata e kella ekka penala gyath,2patthe kematthenma mry kalath ubata giya nuwana ayeth gennanna beriwei. marriage life 1 loku wagakeemak ! Hemoma kynwa wage, hemadetama kaalayak enawa. Make the right decision !
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mulinma umba hadaganin ubage life 1. Ube thadhiyamata e kella ekka penala gyath,2patthe kematthenma mry kalath ubata giya nuwana ayeth gennanna beriwei. marriage life 1 loku wagakeemak ! Hemoma kynwa wage, hemadetama kaalayak enawa. Make the right decision !

    Menna EK eke honda marriage counselor kenek awilla:P:D:yes:
    Advices ganin kollo pukuwan taran:P:rofl::yes:;)

    hehe joke machan honde serious ganna epa machan Nuhiru;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුල ඉදලම ත්‍රෙඩ් එක කියෙව්වා. උවමනාවටත් වඩා හොද උපදෙස් ලැබිල තියෙනවා උඹට. ඒවා පිළිඅරන් හැදෙනවද නැද්ද කියන එක උඹේ වැඩක්. කසාද බැන්දා වගේ නෙමෙයි පවුල් කනවා කියන එක ලේසි වැඩක් නෙමේ. උඹට දෙමාපියො යන්න හරි පාර පෙන්නල තියෙද්දිත් උඹ කැලේ පනින්න හදන්නෙ උඹේ කාළකන්නිකම. අනික් අතට ඒක ඒ මිනිස්සුන්ගෙත් කාළකන්නිකම. උඹට තාත්තා සැලකුවා මදි කියලයි මටනම් හිතෙන්නෙ. තොට සුමානයක් ඉස්පිරිතාලෙ ලගින්න නෙළුවනම් හරි. අම්මල ලග නැතුව ඒ සුමානෙ ඉන්නකොට තේරෙයි තෝ වැඩිහිටියෙක්ද නැද්ද කියලා. හරකෙක් නොවී කෙල්ලගෙ දෙමාපියන්ටත් කතා කරල බලපන්. උන් මොකද කෙල්ලව මෙච්චර ඉක්මනට දෙන්න හදන්නෙ කියල ආරංචි කොරල බලපන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
    උබලගේ උපදෙස්වලට තැනක් යු.

    අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.

    උබට උපදෙස් දීලා තේරුමක් නෑ වගේ බන්. . :confused:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මුල ඉදලම ත්‍රෙඩ් එක කියෙව්වා. උවමනාවටත් වඩා හොද උපදෙස් ලැබිල තියෙනවා උඹට. ඒවා පිළිඅරන් හැදෙනවද නැද්ද කියන එක උඹේ වැඩක්. කසාද බැන්දා වගේ නෙමෙයි පවුල් කනවා කියන එක ලේසි වැඩක් නෙමේ. උඹට දෙමාපියො යන්න හරි පාර පෙන්නල තියෙද්දිත් උඹ කැලේ පනින්න හදන්නෙ උඹේ කාළකන්නිකම. අනික් අතට ඒක ඒ මිනිස්සුන්ගෙත් කාළකන්නිකම. උඹට තාත්තා සැලකුවා මදි කියලයි මටනම් හිතෙන්නෙ. තොට සුමානයක් ඉස්පිරිතාලෙ ලගින්න නෙළුවනම් හරි. අම්මල ලග නැතුව ඒ සුමානෙ ඉන්නකොට තේරෙයි තෝ වැඩිහිටියෙක්ද නැද්ද කියලා. හරකෙක් නොවී කෙල්ලගෙ දෙමාපියන්ටත් කතා කරල බලපන්. උන් මොකද කෙල්ලව මෙච්චර ඉක්මනට දෙන්න හදන්නෙ කියල ආරංචි කොරල බලපන්.

    serawata ban..:yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    math ada ube thread eka dekala tattata gihin kivva genu 3k wath badinna one kiyala,palu yanna benala mae masema australia yawanawa kivva bn.maxa bro
    :lol: :lol: :lol:

    මෙන්න ක්‍රමේ... ඔබ පිටරටක අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් පසු වන්නේද?
    නමුත් දෙමව්පියන් පසුවන්නේ අකමැත්තෙන්ද?
    අත්හදා බලන්න ඉහත ක්‍රමය. නොවරදින ප්‍රත්‍යක්ෂ උපක්‍රමයකි.
    අත්හදා බලන ලද සියල්ලන්ම මේවන විට පිටරට ය. :yes: :yes: :yes: