මගේ_පණ_මට_ඕනේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: :lol: :lol:

    මෙන්න ක්‍රමේ... ඔබ පිටරටක අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් පසු වන්නේද?
    නමුත් දෙමව්පියන් පසුවන්නේ අකමැත්තෙන්ද?
    අත්හදා බලන්න ඉහත ක්‍රමය. නොවරදින ප්‍රත්‍යක්ෂ උපක්‍රමයකි.
    අත්හදා බලන ලද සියල්ලන්ම මේවන විට පිටරට ය. :yes: :yes: :yes:

    :angry::angry::angry::angry::angry:

    මම අව්රුදු 19ක තනිකඩ කොල්ලෙක්..:love::love::love: මම අපේ තාත්තට කිව්වා මට හැටේ වත්තෙන් අම්ම දෙමල තාත්තා මුස්ලිම් එක පාරක් කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නේ ඒකිව බදින්නම ඕනේ කෙල්ලගේ තාත්තා නාටාමි කෙනෙක් කියලා:baffled::baffled:. කියපු ගමන් තාත්තා පාස්පෝර්ට් එක මෙහෙ දීපන් කියල ගත්ත. මම හිතුවා මාව යූකේ හරි ඕස්ට්‍රේලියා හරි යවයි කියල:rolleyes::rolleyes::rolleyes:. මේ යකා කුරුනෑගල මෑන් පවර් ඒජන්සියකින් මාව ගෘහසේවක ඇබෑර්තුවකට රියාල් 600කට මාව සෞදි යවන්න හදනවා. අනේ මම දැන් මොකෝ කරන්නේ???:(:(:(:(:(:(
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19734874 said:

    මාතියට ඒහ් ගිහින් ඔටු හුජ්ජ තමා බොන්න වෙන්නේ. .
    ඔටිච්චියක් එක්ක තමා ජින්ක ජිගිරි කොරන්න වෙන්නේ. . :(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    පුතා වරද්දගෙනනේ පුතා... :frown: ඩිවොස්, නටාමි කතා කියන්න ගිහිල්ලනේ... :baffled:
    බලන්න මම උදාහරණයකට අරන් තියන දරුවා කියලා තියෙන්නේ එක්තරා වැදගත්කමක් තියාගෙනනේ...
    පුතා ගොතන කතාවේ කෙල්ලගේ වැදගත්කම අනුව තමා යවන විදිය තීරණය වෙන්නේ...
    3 ක් කිව්වාම ඕස්ට්‍රේලියා... :dull:
    පුතට මතකද අර කලින් thread එකක් තිබුණා අතීතෙට යන කෙනෙක් ගැන...
    එයාගෙන් යන විදිය අහගෙන අතීතෙට ගිහින්, ආයේ තාත්තට කියන්න තරමක් වැදගත්, ඒත් පුතාට වඩා වැදගත්කමින් අඩු කෙල්ලෙක් ගැන... :yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලොල් තමයි.....හයියෝ...හත් පණ...ඉස්සෙල්ලා ඉගනගෙන හිටියොත් නරකද...

    ඉගෙනගන්න නම් කොයි කාලේ බැරිද. . 19කුත් වුනා. . අවුරුද්දකුත් ලේට් වුනා. . දැන්ම ජින්ක ජිගිරි කොරන්න ඕනා. . ලක්ශ 6ක් අම්මයි තාත්තයි පොතේ දාලා තියෙනවනේ. .
    ඒක ඉවරවෙනකම් ජින්ක ජිගිරි තමා. . :rolleyes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
    උබලගේ උපදෙස්වලට තැනක් යු.

    අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.

    හනේ පව් අර කෙල්ල :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාතියට ඒහ් ගිහින් ඔටු හුජ්ජ තමා බොන්න වෙන්නේ. .
    ඔටිච්චියක් එක්ක තමා ජින්ක ජිගිරි කොරන්න වෙන්නේ. . :(

    මදැයි තොපෙන් උපදෙස් අරන් රට යන්න හැදුව.. අනික ගල් අරාබියෝ කොලු කාරයොලු:(:(
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උබට ඕක බඳින්න පුලුවන්. කෙල්ලගෙ ගෙදරට තේරුම් කරල දීපන්. 19න් නම් බඳින්න එපා. හරියට ආදායම් මාර්ගයක් හොයාගෙන ඔක්කොම කරපන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19734936 said:
    මදැයි තොපෙන් උපදෙස් අරන් රට යන්න හැදුව.. අනික ගල් අරාබියෝ කොලු කාරයොලු:(:(

    මාතියා අපිලටනම් ෆයිෆ් ලා 7ක් තමා ඉන්නවා. .
    අෆේ අප්පාටත් அப்பா මම කියනවා අයිශා වගේ හයේ කෙල්ලෙක් තමා ඕනා කියලා. . :P
    අෆ්ෆා ISIS එකට පෝ කීලා
    අපිලව සිරියා යවයිද? :growl:

    අපිලගේ මුශ්ලිම් නානලනම් අරාබි ගිහින් වැඩි හරියක් දනගාන් තමා ඉන්නවා කිව්වා. .
    අරාබියේ මාතියලා ලගට ඇවිත් මොකක්ද පොල්ලක් වගේ එකක් තමා හපන්න දෙනවා කීලා කිව්වා. . :(
     
    Last edited:

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    රත්තරං;19730097 said:
    මේ පිස්සු කෙලලා අපේ ආතල් නම් කඩන්න එපා:dull::dull:
    මම මේ ඉශිතා වගේ කෑල්ලක් බදින්න ඉන්නේ ආයෙම..:love::love:

    ඔබතුමා මුසල්මානුවෙක් ද කසාද 2-3ක් කරගන්න දගලන්නේ :lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    UK විතරද බං පොරවල් ඉන්නෙ? :rofl: මේක පොරවීමේ situation එකක් වගේ. තමන්ගෙ පන්පෝරිය කියන්න කෙල්ලෙ පිටින්හරි කතාව දෙනවා. :P

    සිරාවට යුකේ යනවා කියන්න හදපු කතාවක් ද කොහෙද :P:P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
    උබලගේ උපදෙස්වලට තැනක් යු.

    අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.

    හරි එහෙනම් අපි වයස 24 වෙනකමවත් ඉමුකො. දැන් පල රට. ගිහින් ඇවිත් බදිමු.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මමත් කියන්නේ රත්තරන කියන එක හරි.......
    බැදපං මල්ලී.......බැදල විවාහ ජීවිතේ පට්ට ම ආතල් එක අරගනින්.....

    මේකේ ඉන්න පරම පවිත්‍ර ආදරයේ පීතිය. රසය දන්නේ නැති ගස් කක්කුට්ටො, බඩ හැල කොරවක්කො කියන දේවල් ගනන් ගන්න එපා......

    ඔකුන් දන්නවද ලපටි කාලේ බැන්දම තියන සොමිය ඉර්සියාකාරයෝ හැටපනපු නාකියෝ මේ කොල්ලට ගොඩ එන්න දෙන්නේ නෑ උන්වගේ හැට පැනලා මරගාත කරගහන්න කියන්නේ මේ කොල්ලට :lol::lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :rofl: මුළු ත්‍රේඩ් එකම ලොල් සාගරයයි.. අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේ කමෙන්ට් දැක්ක නම් 828 අවසර පත්‍රේ හොයන්න ගියා වගේ සමයං නටයි. :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔකුන් දන්නවද ලපටි කාලේ බැන්දම තියන සොමිය ඉර්සියාකාරයෝ හැටපනපු නාකියෝ මේ කොල්ලට ගොඩ එන්න දෙන්නේ නෑ උන්වගේ හැට පැනලා මරගාත කරගහන්න කියන්නේ මේ කොල්ලට :lol::lol:

    අපිලනම් හැට ෆෑන්නත් හයේ අයිශලාව තමා බදිනවා. . :rolleyes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    හරි එහෙනම් අපි වයස 24 වෙනකමවත් ඉමුකො. දැන් පල රට. ගිහින් ඇවිත් බදිමු.

    උබට අනුන්ගේ ඉලවු මොකටද :P බොල තොගේ ගෑනි හදා ගනින් එක එකාට බ්‍රා විසිකරනවා අන්න ඒ සමයම :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාතියා අපිලටනම් ෆයිෆ් ලා 7ක් තමා ඉන්නවා. .
    අෆේ අප්පාටත් அப்பா මම කියනවා අයිශා වගේ හයේ කෙල්ලෙක් තමා ඕනා කියලා. . :P
    අෆ්ෆා ISIS එකට පෝ කීලා
    අපිලව සිරියා යවයිද? :growl:

    අපිලගේ මුශ්ලිම් නානලනම් අරාබි ගිහින් වැඩි හරියක් දනගාන් තමා ඉන්නවා කිව්වා. .
    අරාබියේ මාතියලා ලගට ඇවිත් මොකක්ද පොල්ලක් වගේ එකක් තමා හපන්න දෙනවා කීලා කිව්වා. . :(

    මාත් පනශ් හය උනාම හයේ කෑල්ලක් බදිනවා:love: