![]()
![]()
මෙන්න ක්‍රමේ... ඔබ පිටරටක අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් පසු වන්නේද?
නමුත් දෙමව්පියන් පසුවන්නේ අකමැත්තෙන්ද?
අත්හදා බලන්න ඉහත ක්‍රමය. නොවරදින ප්රත්යක්ෂ උපක්රමයකි.
අත්හදා බලන ලද සියල්ලන්ම මේවන විට පිටරට ය.![]()
![]()
![]()

මම අපේ තාත්තට කිව්වා මට හැටේ වත්තෙන් අම්ම දෙමල තාත්තා මුස්ලිම් එක පාරක් කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නේ ඒකිව බදින්නම ඕනේ කෙල්ලගේ තාත්තා නාටාමි කෙනෙක් කියලා
. කියපු ගමන් තාත්තා පාස්පෝර්ට් එක මෙහෙ දීපන් කියල ගත්ත. මම හිතුවා මාව යූකේ හරි ඕස්ට්‍රේලියා හරි යවයි කියල

. මේ යකා කුරුනෑගල මෑන් පවර් ඒජන්සියකින් මාව ගෘහසේවක ඇබෑර්තුවකට රියාල් 600කට මාව සෞදි යවන්න හදනවා. අනේ මම දැන් මොකෝ කරන්නේ???

Ane hukahan ban.Mongalda, sarungalda.

පව් යකෝ...ඌට පොඩි මොංගල් ගතියක් තියෙනවා..ගණන් ගන්නෙපා 
රත්තරං;19734874 said:
මම අව්රුදු 19ක තනිකඩ කොල්ලෙක්..මම අපේ තාත්තට කිව්වා මට හැටේ වත්තෙන් අම්ම දෙමල තාත්තා මුස්ලිම් එක පාරක් කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නේ ඒකිව බදින්නම ඕනේ කෙල්ලගේ තාත්තා නාටාමි කෙනෙක් කියලා
. කියපු ගමන් තාත්තා පාස්පෝර්ට් එක මෙහෙ දීපන් කියල ගත්ත. මම හිතුවා මාව යූකේ හරි ඕස්ට්‍රේලියා හරි යවයි කියල
. මේ යකා කුරුනෑගල මෑන් පවර් ඒජන්සියකින් මාව ගෘහසේවක ඇබෑර්තුවකට රියාල් 600කට මාව සෞදි යවන්න හදනවා. අනේ මම දැන් මොකෝ කරන්නේ???
![]()

පුතා වරද්දගෙනනේ පුතා...රත්තරං;19734874 said:
මම අව්රුදු 19ක තනිකඩ කොල්ලෙක්..මම අපේ තාත්තට කිව්වා මට හැටේ වත්තෙන් අම්ම දෙමල තාත්තා මුස්ලිම් එක පාරක් කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නේ ඒකිව බදින්නම ඕනේ කෙල්ලගේ තාත්තා නාටාමි කෙනෙක් කියලා
. කියපු ගමන් තාත්තා පාස්පෝර්ට් එක මෙහෙ දීපන් කියල ගත්ත. මම හිතුවා මාව යූකේ හරි ඕස්ට්‍රේලියා හරි යවයි කියල
. මේ යකා කුරුනෑගල මෑන් පවර් ඒජන්සියකින් මාව ගෘහසේවක ඇබෑර්තුවකට රියාල් 600කට මාව සෞදි යවන්න හදනවා. අනේ මම දැන් මොකෝ කරන්නේ???
![]()
ඩිවොස්, නටාමි කතා කියන්න ගිහිල්ලනේ... 

ලොල් තමයි.....හයියෝ...හත් පණ...ඉස්සෙල්ලා ඉගනගෙන හිටියොත් නරකද...

අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
උබලගේ උපදෙස්වලට තැනක් යු.
අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.

මාතියට ඒහ් ගිහින් ඔටු හුජ්ජ තමා බොන්න වෙන්නේ. .
ඔටිච්චියක් එක්ක තමා ජින්ක ජිගිරි කොරන්න වෙන්නේ. .![]()

රත්තරං;19734936 said:මමදැයි තොපෙන් උපදෙස් අරන් රට යන්න හැදුව.. අනික ගල් අරාබියෝ කොලු කාරයොලු![]()

රත්තරං;19730097 said:මේ පිස්සු කෙලලා අපේ ආතල් නම් කඩන්න එපා
මම මේ ඉශිතා වගේ කෑල්ලක් බදින්න ඉන්නේ ආයෙම..![]()

UK විතරද බං පොරවල් ඉන්නෙ?මේක පොරවීමේ situation එකක් වගේ. තමන්ගෙ පන්පෝරිය කියන්න කෙල්ලෙ පිටින්හරි කතාව දෙනවා.
![]()

අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
උබලගේ උපදෙස්වලට තැනක් යු.
අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.
මමත් කියන්නේ රත්තරන කියන එක හරි.......
බැදපං මල්ලී.......බැදල විවාහ ජීවිතේ පට්ට ම ආතල් එක අරගනින්.....
මේකේ ඉන්න පරම පවිත්‍ර ආදරයේ පීතිය. රසය දන්නේ නැති ගස් කක්කුට්ටො, බඩ හැල කොරවක්කො කියන දේවල් ගනන් ගන්න එපා......

මුළු ත්‍රේඩ් එකම ලොල් සාගරයයි.. අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේ කමෙන්ට් දැක්ක නම් 828 අවසර පත්රේ හොයන්න ගියා වගේ සමයං නටයි. 
ඔකුන් දන්නවද ලපටි කාලේ බැන්දම තියන සොමිය ඉර්සියාකාරයෝ හැටපනපු නාකියෝ මේ කොල්ලට ගොඩ එන්න දෙන්නේ නෑ උන්වගේ හැට පැනලා මරගාත කරගහන්න කියන්නේ මේ කොල්ලට![]()

හරි එහෙනම් අපි වයස 24 වෙනකමවත් ඉමුකො. දැන් පල රට. ගිහින් ඇවිත් බදිමු.
බොල තොගේ ගෑනි හදා ගනින් එක එකාට බ්‍රා විසිකරනවා අන්න ඒ සමයම 

මාතියා අපිලටනම් ෆයිෆ් ලා 7ක් තමා ඉන්නවා. .
අෆේ අප්පාටත් அப்பா මම කියනවා අයිශා වගේ හයේ කෙල්ලෙක් තමා ඕනා කියලා. .
අෆ්ෆා ISIS එකට පෝ කීලා අපිලව සිරියා යවයිද?
අපිලගේ මුශ්ලිම් නානලනම් අරාබි ගිහින් වැඩි හරියක් දනගාන් තමා ඉන්නවා කිව්වා. .
අරාබියේ මාතියලා ලගට ඇවිත් මොකක්ද පොල්ලක් වගේ එකක් තමා හපන්න දෙනවා කීලා කිව්වා. .![]()

ඔබතුමා මුසල්මානුවෙක් ද කසාද 2-3ක් කරගන්න දගලන්නේ![]()